SLT-MOBITEL ‘One Shot ULTRA’ වෙතින් ජංගම දුරකථන පාරිභෝගිකයන්ට අසීමිත ඇමතුම් සහ ඩේටා
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් ‘One Shot ULTRA’ නමින් සුවිශේෂී පැකේජයක් හඳුන්වා දී තිබේ. ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සමග ඕනෑම කාර්යයක් සඳහා නොනවතින ඩේටා ලබාදෙන මෙම පැකේජය පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. විශේෂයෙන්ම SLT-MOBITEL
MAS2023Eco Go Beyond සම්මාන උළෙලේදී ලොවක් වෙනස් කරන නිර්මාණාත්මක හැකියාවන් සහිත නව පරපුරේ විශිෂ්ටයින් අගයයි
දකුණු ආසියාවේ ප්රමුඛතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS Holdings තිරසාර අධ්යාපනය වෙනුවෙන් වන සිය කැපවීම යළි යළිත් තහවුරු කිරීමට සමත් වූයේ පසුගියදා තුල්හිරිය MAS Athena හි පැවති 2023 Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමිනි. 2023 වසරට අදාලව පාසල් සිසුන්
ජනප්රිය ජැකලින් ෆර්නැන්ඩස් සමඟ නව පෙනුමකින් PEPSI® ගිම්හානය සාදරයෙන් පිළිගනී
ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් දිනාගත් සිසිල් බීම සන්නාමයක් වන Pepsi® විසින් ගිම්හාන සමය වෙනුවෙන් ජනප්රිය රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් සමඟ නවතම වෙළෙඳ දැන්වීමක් එළිදැක්වීමට සැලසුම් කර තිබේ. ‘ප්රබෝධමත් Pepsi® සමඟ නව Bold පෙනුමක්’ යන ‘තේමාව මුල්කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වෙළෙඳ දැන්වීම පැරණි ජනප්රිය Pepsi®
John Keells Properties සමාගම, ජා -ඇළ ‘විමන්’ හි නිවාස සඳහා කොමර්ෂල් බැංකුව හා එක්වෙමින් සුවිශේෂී නිවාස ණය මූල්ය පහසුකම් ලබාදෙයි
අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට සිය නවතම නිවාස සංවර්ධන ව්යාපෘතිය වන ජා -ඇළ පිහිටි ‘විමන්’ නිවාස ව්යාපෘතියේ නිවසක් හිමිකර ගැනීම සඳහා අසමසම වූ අවස්ථාවක් සලසා දෙමින් John Keells Properties සමාගම, ආකර්ෂණීය වූ නිවාස ණය මූල්ය පහසුකම් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සමග උපායමාර්ගික සහයෝගීතාවකට
සංජීවනී ආයුර්වේද සමාගම Pinnacle Sri Lanka සම්මානයෙන් පිදුම් ලබයි
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්රමුඛයෙකු වන සංජීවනී ආයුර්වේද සමාගම Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ හොඳම රසායන හා වාජීකරණ ඖෂධ නිෂ්පාදකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. MUGP ජාත්යන්තර සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර සමාගමේ ප්රධාන විධායක නිලධාරී එච්. එම්.
අභිමානවත් 14: HNB ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව
පාරිභෝගික සේවා බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත් වූ 2024 ජාත්යන්තර පාරිභෝගික මූල්ය සේවා සම්මාන උළෙලේදී (Asian Banker Global Excellence in Retail Financial Services Awards) 14 වැනි වරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස හැටන් නැෂනල්
Selyn පදනම අභියෝගයන් හමුවේ නොසැලෙන කාන්තා පරපුරක් වෙනුවෙන් ඔසප් දරිද්රතාව පිටු දැකීම සඳහා #BleedGood වැඩසටහන ආරම්භ කරයි
ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව දකුණු ආසියාතික රටවල කාන්තාවන් ජයග්රහණයන් වෙත ගමන් කිරීමේදී මුහුණ දෙන ප්රබල අභියෝගයක් ලෙස ඔසප් දරිද්රතාව සඳහන් කළ හැකිය. මෙරට තුළද තත්වය ඊට දෙවැනි නැත. විශේෂයෙන් සංස්කෘතික හා ආර්ථික සාධකයන් හේතු කර ගනිමින් මෙම ඔසප් දරිද්රතාවයට මුහුණ දෙන මෙරට කාන්තාවන්
සැම්සුන් ශ්රී ලංකා 35%ක අසමසම වට්ටම් සමඟින් ‘Wowrudu Wasi’ හඳුන්වාදෙයි
උදාවන සිංහල හින්දු අලූත් අවුරුදු සමය වෙනුවෙන් Samsung Wowrudu Wasi හඳුන්වාදෙමින් සිය පාරිභෝගිකයින් වෙත ප්රීතිමත් උත්සව සමයක් උදා කර දීමට සැම්සුන් ශ්රී ලංකා කටයුතු කර ඇත. මාර්තු 4 වන දින සිට අපේ්රල් 30 වන දින දක්වා ක්රියාත්මක මෙම ප්රවර්ධන වැඩසටහන මගින් සැම්සුන්හි අද්විතීය
ශ්රී ලංකාවේ තුන්වන සියැට් CIDO අග්රගන්ය අලෙවිසැල මිරිහානේ දී විවෘත කරයි
සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම විසින් සිය තුන්වන අග්රගන්ය CIDO හෙවත් සමාගම ආයෝජනය කළ නියෝජිතයා මෙහෙයවන (Company Invested Dealer Operated) අලෙවිසැල මිරිහානේ දී විවෘත කරන ලදී. මෙම නවතම සියැට් CIDO අලෙවිසැල මිරිහාන, පරණ කොට්ටාව පාරේ, අංක 17 ස්ථානයේ පිහිටි ප්රයිම් ටයර් හා ඔටෝ සර්විසස්
මනෝ විද්යාව, පෝෂණවේදය හා සම-සෞඛ්යක්ෂේත්රයට අදාළ පාඨමාලා රැසක් IIHS වෙතින්
සෞඛ්ය ක්ෂේත්රයේ ඇති වන කාලීන වෙනස්කම්වලට ගැළපෙන අධ්යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසන මෙරට ප්රමුඛතම සෞඛ්ය අධ්යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) මනෝ විද්යාව, පෝෂණවේදය සහ සම-සෞඛ්ය ක්ෂේත්රයට අදාළ නව අධ්යාපන වැඩසටහන් රැසක් හඳුන්වා දෙයි. මනෝ විද්යාව පිළිබඳ විද්යාවේදී

