සියැට්හි 7 වැනි ‘Shop-In-Shop’ අලෙවිසැල කුරුණෑගල දී විවෘත කරයි

සියැට්හි 7 වැනි ‘Shop-In-Shop’ අලෙවිසැල කුරුණෑගල දී විවෘත කරයි

May 3, 2024

සියැට් හි නව පාරිතෝෂික අලෙවිසැලෙහි අත්දැකීම ලබන්නා වූ නවතම ස්ථානය බවට කුරුණෑගල පත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් විසින් මෙම කාර්යබහුල නගරයේ නව අලෙවි සංකල්පයක් සහිත Shop-in-Shop අලෙවිසැලක් විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ විවෘත වූ හත්වන සියැට්

Read More
22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සම්මානය ලබයි

22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සම්මානය ලබයි

May 3, 2024

ඇමරිකා එක්සත් ජනපදය ක්ෂේත්‍ර කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ප්‍රකාශයට පත් කරන ලෝකයේ හොඳම බැංකු ලැයිස්තුවේ 22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇත. හොඳම බැංකු සම්මානය පිරිනැමීම තුළින් පුළුල් පරාසයක සේවාවන්, දිගු කාලීන විශ්වාසනීයත්වය

Read More
සන්ෂයින් හෝල්ඩිංග්ස් සිංහල – හින්දු අලුත් අවුරුදු සතුට බෙදාහදාගනියි

සන්ෂයින් හෝල්ඩිංග්ස් සිංහල – හින්දු අලුත් අවුරුදු සතුට බෙදාහදාගනියි

May 1, 2024

සන්ෂයින් හෝල්ඩිංග්ස් පී එල් සී හි සියලු ව්‍යාපාරික අංශයන් එක්ව  සිංහල, හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2024’  මහත් ඉහළින් සමරනු ලැබීය. සිංහල හින්දු අලුත් අවුරුද්සේ සතුට, උත්සවශ්‍රීය හා විචිත්‍රවත් බව සිත් සේ රස විඳීමට

Read More
හේලීස්හි 11 වන Chairman’s Awardsහි දී විශිෂ්ටයන් හා   නවෝත්පාදකයන් සම්මානයෙන් පිදුම් ලබයි

හේලීස්හි 11 වන Chairman’s Awardsහි දී විශිෂ්ටයන් හා   නවෝත්පාදකයන් සම්මානයෙන් පිදුම් ලබයි

May 1, 2024

හේලීස් සමූහයේ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරන Chairman’s Awards විවිධ වූ ව්‍යාපාර අංශ 16ක කණ්ඩායම් වල පෙරටුගාමී හා ප්‍රබෝධමත් ජයග්‍රහණ අගය කිරීම උදෙසා 11 වන වරටත් පවත්වයි. විවිධාංගිකරණය වූ සමාගම් සමූහයේ මෙම උච්චතම ඇගයීම් අවස්ථාවේදී ව්‍යාපෘති කණ්ඩායම් 24ක සේවකයින් 192 දෙනෙකු ඇගයීමට ලක් කෙරිණි.

Read More
MASහි Femography නැවත භාවිත කළහැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරමින් ඔසප් දරිද්‍රතාවට එරෙහිව නැගීසිටියි

MASහි Femography නැවත භාවිත කළහැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරමින් ඔසප් දරිද්‍රතාවට එරෙහිව නැගීසිටියි

May 1, 2024

MAS හි Femography විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වන කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. මෙරට කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් සටන් කරමින් ඔවුන්ගේ ජීවිතයට

Read More
එක්සත් ජාතීන්ගේ සම්මානලාභී පරිසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක පාර්ශවකරුවකු වීම පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  සාඩම්බර වේ

එක්සත් ජාතීන්ගේ සම්මානලාභී පරිසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක පාර්ශවකරුවකු වීම පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සාඩම්බර වේ

May 1, 2024

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) ප්‍රමුඛතම හවුල්කරුවකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කටයුතු කරයි.  මෙම කඩොලාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සිදු කළ සාමූහික ප්‍රයත්නයන් අගයමින්  2024 වසර සඳහා

Read More
2024 ලෝක මිහිතල දිනයේ දී තිරසාරත්වය වෙනුවෙන් කැපවූ විරුවන්ට උපහාර පුදකරයි

2024 ලෝක මිහිතල දිනයේ දී තිරසාරත්වය වෙනුවෙන් කැපවූ විරුවන්ට උපහාර පුදකරයි

May 1, 2024

අප්‍රේල් 22 වන දිනට යෙදුණු ලෝක මිහිතල දිනය සමරනු ලැබුවේ අපමණ අභියෝගයන් මධ්‍යයේ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සාර්ථක ඉදිරි පියවරක් තබන අවධියකදීය. Coca-Cola පදනමෙහි මූල්‍ය ශක්තියෙන් වර්ල්ඩ් විෂන් ලංකා විසින් මෙහෙයවනු ලබන ASPIRE වැඩසටහන එම සාර්ථකත්වයේ  ඉදිරියෙන්ම සිටින බව නොරහසකි. හුදෙක් අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු

Read More
“Homerun මව්දිරිය”, දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරන්නට සිහින දකින දිරිය මව්වරුන්ට අත්වැලක්

“Homerun මව්දිරිය”, දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරන්නට සිහින දකින දිරිය මව්වරුන්ට අත්වැලක්

May 1, 2024

ආර්ථික දුෂ්කරතා හමුවේ, විදෙස් රටවල හෝ නිවසෙන් ඈත්ව, රැකියාවලට යෑමට අකමැත්තෙන් වුව ද මව්වරුන්ට සිදු වී ඇත. එවැනි අභියෝග හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය, ආරක්ෂාව සහ පෝෂණය වැනි දේ පිළිබඳ සොයා බැලීමට අපහසු වේ. මව්වරුන්ට නිවාස තුළ රැඳෙමින් දරුවන්ගේ අධ්‍යාපනය සහ අනෙකුත් ඕනෑ එපාකම් පිළිබඳ

Read More
TikTok #Avurudu දේශීය සංස්කෘතිය විවිධත්වය, මානව ප්‍රජාව සමඟින් අවුරුදු සතුට බෙදාහදාගනියි

TikTok #Avurudu දේශීය සංස්කෘතිය විවිධත්වය, මානව ප්‍රජාව සමඟින් අවුරුදු සතුට බෙදාහදාගනියි

May 1, 2024

ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව විදහා දක්වන සුවිශේෂී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුට, සිනහව එක් කළ ප්‍රීතිමත් කාලයක් ලෙස සඳහන් කළ හැකිය. අලුත් අලුත් නිර්මාණයන් මෙන්ම සියලු දෙනාගේ එකමුතුව තුළින් රස ගැන්වෙන අවුරුදු සමය TikTok රසික රසිකාවියන්ටද නවතම විනෝදයක් එක් කරන්නක් විය. විශේෂයෙන්

Read More
ශ්‍රී ලංකාව තුළ දිගු කාලයක් රැඳී සිටීමේ පහසුව සහ විවිධ වීසා කාණ්ඩ කිහිපයක් හඳුන්වාදෙමින් නව eVisa ක්‍රමවේදයක් එළිදක්වයි

ශ්‍රී ලංකාව තුළ දිගු කාලයක් රැඳී සිටීමේ පහසුව සහ විවිධ වීසා කාණ්ඩ කිහිපයක් හඳුන්වාදෙමින් නව eVisa ක්‍රමවේදයක් එළිදක්වයි

Apr 30, 2024

අලුතෙන්ම දියත් කළ  www.srilankaevisa.lk  වෙබ් අඩවිය මගින් පැවති ඉලෙක්ට්‍රොනික ගමන් සහතික කරන පද්ධතිය (ETA) ප්‍රතිස්ථාපනය කරමින් නව සේවා රැසක් හඳුන්වාදෙයි. නව්‍ය තාක්ෂණයෙන් බලගැන්වූ මෙම පද්ධතිය මගින් විදේශයන් හී සිටින වීසා අයදුම්කරුවන්ගේ කෙටි කාලීන, දිගුකාලීන, හුවමාරු, ගෙවීම් රහිත ආදී වීසා කාණ්ඩ 15ක් පමණ ද මාසයේ සිට වසර 10ක්

Read More