25 වැනි සණස නෙළුම් මල් පූජාව මෙවරත් අනුරාධපුර පූජා භූමියේදී පැවැත්වේ
පුරා වසර 25ක් අඛණ්ඩව සණස ව්යාපාරය වාර්ෂිකව අනුරාධපුර පූජා නගරය කේන්ද්ර කර ගනිමින් සංවිධානය කරන නෙළුම් මල් හා කිරි ආහාර පූජාව මෙවරත් අනුරාධපුර ජය ශ්රී මහා බෝධි පරිශ්රයේදී හා රුවන්වැලිසෑ පරිශ්රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට
ශ්රී ලංකා වේග පන්දු ක්රීඩක මතීෂ පතිරණ කොමර්ෂල් බැංකුව වෙනුවෙන් පිටියට
මෙරට පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරයා ලෙස ශ්රී ලංකාවේ දක්ෂතම යොවුන් ක්රිකට් තරුවක් වන මතීෂ පතිරණ මහතා පත් කර තිබේ. විශේෂයෙන් ම, මෙරට විශාලතම ඩෙබිට් කාඩ් සංචිතය වන ComBank ඩෙබිට් කාඩ්පත් මතීෂ විසින් නියෝජනය කරනු ඇත. ඒ ඔහු ප්රසිද්ධිය
ශ්රී ලංකාවේ ඩිජිටල් වෙළඳ පොළට නව වෙළඳ ප්රචාරණ විසඳුම්ගෙන ඒමට Aleph සමඟTikTok හවුල්කරුවන් වන වගයි
ලොව ප්රමුඛ පෙළේ කෙටි වීඩියෝ වේදිකාවක් වන TikTok, ඩිජිටල් වෙළඳ ප්රචාරණ විසඳුම්වල ගෝලීය පුරෝගාමියෙකු වන Aleph සමග, ශ්රී ලංකාවේ නිල නැවත විකුණුම් සහකරු ලෙස තෝරාගෙන ඇත. මෙම හවුල්කාරිත්වය ශ්රී ලාංකේය සන්නාම, නියෝජිතායතන සහ ව්යාපාර සඳහා උද්යෝගිමත් වර්ධනයක් සනිටුහන් කරමින්, ඔවුන්ට TikTok හි අද්විතීය
Kaspersky ශ්රී ලංකාවේ හා මාලදිවයිනේ B2C බෙදාහරින්නා ලෙස Technocity පත්කරයි
ගෝලීය සයිබර් ආරක්ෂාව සම්බන්ධ ප්රමුඛතම සමාගමක් වන Kaspersky, සිය පරිගණක වෛරස විනාශ කිරීමේ මෘදුකාංග (Anti-virus software – පාරිභෝගික කාණ්ඩය) සඳහා ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ B2C බෙදාහැරීම් නියෝජිත ලෙස Technocity (පුද්.) සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පසුගියදා පැවති උත්සවයකදී මෙම පත්
කොමර්ෂල් බැංකුව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ කුසලතා සංවර්ධන වැඩසටහනක් පවත්වයි
කොමර්ෂල් බැංකුවෙහි ‘දිරිබල ඉදිරි පරම්පරාවේ පාසල් ව්යවසායකත්වය සවිබලගැන්වීමේ වැඩසටහන’ යටතේ මෑතකදී සංවිධානය කරන ලද කුසලතා සංවර්ධන වැඩසටහන් දෙකක් ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්යාලයේ ව්යවසායකත්ව කවයේ සිසුවියන් කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්විනි. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සම්පත්දායකයින් විසින් මෙහෙයවනු ලැබූ ‘ගෘහස්ත මට්ටමින් බේකරි අයිතම නිෂ්පාදනය’ සහ ‘රූපලාවන්ය
Earthfoamසමාගම නව රබර් කිරි එකතු කිරීමේ මධ්යස්ථානයක් විවෘත කරමින් රබර් ගොවීන් 1,700කට රක්ෂණාවරණ පිරිනමයි
ස්වාභාවික රබර්වලින් මෙට්ට, කවර සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෙෳද්ගලික සමාගමේ නවතම රබර් කිරි එකතු කිරීමේ මධ්යස්ථානය මොණරාගලදී විවෘත විය. රබර් කිරි එකතු කිරීමේ ක්රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඉදි කර ඇති එය අති නවීන පහසුකම්වලින් සමන්විතය. බොහෝ රබර් ගොවීන්ට
First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උලෙළේ දී ‘වසරේ විශිෂ්ටතමසන්නාමය’ ට හිමි සම්මානය සමඟ තවත් සම්මාන ත්රිත්වයකින් පිදුම් ලබයි
මෙරට ආයෝජන ක්ෂේත්රයේ පුරෝගාමී සමාගමක් වන First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. සන්නාමයකට ලබා ගත හැකි ඉහළ ම ඇගයීමක් ලෙස හැඳින්විය හැකි මෙම සම්මානය දිනා ගැනීම තුළින්, මෙරට මූල්ය
2024BCCSA සම්මාන උළෙලේ දී HNB15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි
ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වගකිවයුතු බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් පසුගියදා නිමාව දුටු 2024 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී (BCCSA) හොඳම ආයතන 10 අතරට ශ්රේණිගත විය. ලංකා වාණිජ මණ්ඩලය (CCC) විසින් සංවිධානය කරනු ලැබූ
2024 TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සමස්ත විශිෂ්ටත්වය සඳහා සම්මානය හේලීස් හිමි කරගනී
හේලීස් PLC මෙරට ආයතනික වාර්තාකරණයේ ඉහළම ජයග්රහණය ලබා ගැනීමට පසුගියදා සමත් විය. ඒ 2024 CA Sri Lanka TAGS සම්මාන උළෙලේ වාර්ෂික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වූ ‘සිරිල් ගාර්ඩිනර් අනුස්මරණ කුසලාන’ රන් සම්මානයෙන් පිදුම් ලබමිනි. මෙරට මූල්ය හා තිරසාර වාර්තාකරණයේ අඛණ්ඩ විශිෂ්ටත්වයක් පවත්වාගෙන යමින්
NDB බැංකුව 2024 CMA ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේදී සම්මානයට පාත්රවෙයි
2024 ඒකාබද්ධ වාර්තාකරණයේ කීර්තිමත් CMA විශිෂ්ටතා සම්මාන උළෙලේදී, නැශනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී (NDB), විනිවිදභාවය සහ ආයතනික වාර්තාකරණය සඳහා වූ සිය සුවිශේෂී කැපවීම නැවත වරක් ඇඟයීමට ලක්විය. අඛණ්ඩව හය වන වරටත් (2024 ඒකාබද්ධ සම්මානය) බැංකු අංශයෙන් හොඳම ඒකාබද්ධ වාර්තාකරණයට හිමි සම්මානය දිනා ගනිමින් විශිෂ්ටතම

