CIC Holdings 2024 මූල්‍ය වර්ෂය වෙනුවෙන් 12% වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 76.4ක ඉහළ ආදායමක් වාර්තා කරයි

CIC Holdings 2024 මූල්‍ය වර්ෂය වෙනුවෙන් 12% වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 76.4ක ඉහළ ආදායමක් වාර්තා කරයි

Jun 12, 2024

කෘෂිකර්මාන්තය ප්‍රමුඛකොට ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඉහළ මට්ටමේ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. විශේෂයෙන් මධ්‍යස්ථ සාර්ව ආර්ථික වටපිටාවක් තුළ ශක්තිමත් ආදායම් වර්ධනයක් සනිටුහන් කිරීමට මෙහිදී CIC

Read More
DIMO Healthcare තවදුරටත්  වෛද්‍ය සත්කාර පහසුකම් ඉහළ නංවමින්  Siemens Healthineers Symbia Evo Excel Gamma Camera උපකරණයක් Lanka Hospitals හි ස්ථාපනය කරයි

DIMO Healthcare තවදුරටත්  වෛද්‍ය සත්කාර පහසුකම් ඉහළ නංවමින්  Siemens Healthineers Symbia Evo Excel Gamma Camera උපකරණයක් Lanka Hospitals හි ස්ථාපනය කරයි

Jun 12, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය සහ ශ්‍රී ලංකාවේ  Siemens Healthineers  නියෝජනය කරන  DIMO Healthcare, මෙරට ප්‍රමුඛතම රෝහලක් වන Lanka Hospitals හි තාක්ෂණික හැකියාවන් තවදුරටත් වර්ධනය කරමින් රෝග විනිශ්චය ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් සිදු කිරීම සඳහා

Read More
E.B. Creasy Solar අංශය ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස ‘Construction Power and Energy Expo 2024’ ප්‍රදර්ශනය බලගන්වයි

E.B. Creasy Solar අංශය ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස ‘Construction Power and Energy Expo 2024’ ප්‍රදර්ශනය බලගන්වයි

Jun 12, 2024

E. B. Creasy & Co. PLC සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar, මෙවර ‘Construction Power and Energy Expo 2024’ ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේ ය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම්, බලශක්ති සහ අභ්‍යන්තර නිර්මාණ හා නිෂ්පාදන ක්ෂේත්‍ර සම්බන්ධ

Read More
Curtin Colombo වෙතින් මෙරට සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා

Curtin Colombo වෙතින් මෙරට සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා

Jun 7, 2024

Curtin විශ්වවිද්‍යාලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ, ලොව ඉහළින්ම සිටින විශ්වවිද්‍යාල අතරින් එකක් වන අතර, 2022 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු සියයට එක අතරට Curtin විශ්වවිද්‍යාලය අයත්ව තිබීම ද එහි විශිෂ්ටත්වයට මනා නිදසුනකි. ප්‍රායෝගික කුසලතා සහ කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, Curtin Colombo,

Read More
HNB 14 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් සම්මානයට පාත්‍ර වෙයි

HNB 14 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් සම්මානයට පාත්‍ර වෙයි

Jun 7, 2024

2024 වසරේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී අඛණ්ඩව 14 වැනි වරටත් හොඳම පාරිභෝගික බැංකුව ලෙස සම්මාන හිමි කර ගනිමින් ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් වරක් සනිටුහන් කිරීමට පසුගියදා හැටන් නැෂනල් බැංකුව සමත් විය.  මේ සම්බන්ධයෙන්

Read More
කැළණිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අයත් හල්ගොල්ල වතු යාය ප්‍රථම වරට ගෝලීය තිරසාරත්ව ජයග්‍රහණ 3ක් හිමි කරගනියි

කැළණිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අයත් හල්ගොල්ල වතු යාය ප්‍රථම වරට ගෝලීය තිරසාරත්ව ජයග්‍රහණ 3ක් හිමි කරගනියි

Jun 7, 2024

කැලණිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අනුබද්ධ හල්ගොල්ල වතුයාය ලොව ප්‍රථම වරට විශිෂ්ට ජයග්‍රහණ 3ක්  තමන් සතු කරගත් බව කිංග්ස්බරි හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කරන ලදී. එම අවස්ථාව සඳහා හේලීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ, නෙදර්ලන්ත තානාපති ගරු Bonnie Horbach, නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපති

Read More
ජාතික පාරිසරික එකමුතුව  පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම අවධාරණය කරයි

ජාතික පාරිසරික එකමුතුව  පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම අවධාරණය කරයි

Jun 6, 2024

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ ජාතික පරිසර එකමුතුව  විසින් පසුගියදා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපතිවරයා වෙත වාර්තාවක් භාර දෙන ලදී. ශ්‍රි ලංකාව සතුව හිරු එළිය, ජෛව ස්කන්ධ, සුළං සහ ජල සම්පත් බහුලව පවතින බැවින් මෙරට තුළ පුනර්ජනනීය බලශක්තිය ජනනය කිරීමට

Read More
රාජකීය විද්‍යාලයේ 2024 රග්බි තරග ඇරඹේ!

රාජකීය විද්‍යාලයේ 2024 රග්බි තරග ඇරඹේ!

Jun 6, 2024

පාසැල් රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම ආකර්ෂණය ඇති තරග ඉසව්ව වන කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහල අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු තරගය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමග 2024 ජූනි මස 15 වැනිදා පැවැත්වේ. රාජකීය විද්‍යාලය හා මහනුවරදී ත්‍රිත්ව

Read More
ප්‍රීමා කොත්තු මී සහ රවී රොයිස්ටර් එකමුතුවෙන් හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට් ගීතයක්

ප්‍රීමා කොත්තු මී සහ රවී රොයිස්ටර් එකමුතුවෙන් හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට් ගීතයක්

Jun 6, 2024

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය සමග බැඳුනු ප්‍රීමා කොත්තු මී සන්නාමය සහ ක්‍රිකට් අතර ඇති සබඳතාවය තවත් වැඩිදියුණු කරමින් ක්‍රිකට් රසිකයන් වෙනුවෙන් “යමුද මචං දිනමු මචං” නවතම ක්‍රිකට් ගීතය පසුගියදා එළිදැක්විණ. ක්‍රිකට් මුල්කරගනිමින් හිතමිතුරුකම් අලුත් කරගන්නා අතරේ ජය පැරදුම කුමක් වුවත් තරගවලින් රසවින්දනයක් ලබමු

Read More
TikTok යාවත්කාලීන කරනලද ප්‍රජා මාර්ගෝපදේශ හා නවතම නිර්මාණ විශේෂාංගයන් හරහා ආරක්ෂාව ඉහළ නංවයි

TikTok යාවත්කාලීන කරනලද ප්‍රජා මාර්ගෝපදේශ හා නවතම නිර්මාණ විශේෂාංගයන් හරහා ආරක්ෂාව ඉහළ නංවයි

Jun 5, 2024

ප්‍රජා මාර්ගෝපදේශ හා නව විශේෂාංගයන් හඳුන්වාදීම වෙනුවෙන් යාවත්කාලීන කිරීම් කිහිපයක් පිළිබඳ TikTok විසින් පසුගියදා නිවේදනය කරන ලදී. එහි අරමුණ වූයේ නිර්මාණ කරුවන් ශක්තිමත් කිරීම හා ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ආරක්ෂිත හා විනෝදජනක පරිසරයක් නිර්මාණය කිරීමයි. මැයි 17 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන මෙම

Read More