Sunshine Foundation for Good, 2026 වසරටත් පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි

Sunshine Foundation for Good, 2026 වසරටත් පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි

Feb 11, 2026

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) තෝරාගත් පාසල්වල දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට 4වන වරටත් තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම නැවතත් අවධාරණය කර ඇත.

Read More
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 10 දෙනා අතරට එක් වෙයි

HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 10 දෙනා අතරට එක් වෙයි

Feb 11, 2026

ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ 2025 ජාතික විශිෂ්ටතම සේවායෝජක සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. එහිදී හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය විශිෂ්ට සේවා යෝජකයින් හඳුනා ගැනීම සඳහා වැදගත්

Read More
Exterminators AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් හඳුන්වාදෙයි

Exterminators AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් හඳුන්වාදෙයි

Feb 11, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පළිබෝධ පාලන හා පරිසර සංවර්ධන තාක්ෂණ සමාගමක් වන Exterminators PLC AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් සාර්ථකව හඳුන්වා දෙයි . මෙම නව්‍ය ව්‍යාපෘතිය මඟින් සමාගමේ මෙහෙයුම් ක්‍රියාවලිය වෙනස් කරමින් අත්‍යවශ්‍ය සේවා වාර්තා ස්වයංක්‍රීයව සකස් කිරීම තුළින් කාර්යක්ෂමතාව වැඩි කිරීම හා

Read More
Unique Industrial Solutions ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

Unique Industrial Solutions ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

Feb 11, 2026

Unique Industrial Solutions පෞද්ගලික සමාගම සැපැයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයන ආයතනය (ISMM) සහ කර්මාන්ත අමාත්‍යංශය සංවිධානය කළ ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මාන (2025) උළෙලේදී විශිෂ්ටම සැපැයුම් දාම පුරුදු සහිත සමාගම් අතරින් ජාතික වෙළෙඳ අංශයේ දෙවන ස්ථානය දිනා ගත්තේය. කාර්මික ක්ෂේත්‍රය සඳහා පුද්ගල ආරක්ෂක

Read More
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් HUTCH වෙතින් පෙරළිකාර “HUTCH 15” ස්මාර්ට්ෆෝන් සැලසුමක් හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් HUTCH වෙතින් පෙරළිකාර “HUTCH 15” ස්මාර්ට්ෆෝන් සැලසුමක් හඳුන්වාදෙයි

Feb 11, 2026

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, දෛනිකව අත්‍යවශ්‍ය වන ජනප්‍රිය ජංගම යෙදුම් (Apps) 15ක් සඳහා එකම ගාස්තුවක් යටතේ අසීමිතව පිවිසීමේ පහසුකම සලසන “HUTCH 15” ස්මාර්ට්ෆෝන් සැලසුම දියත් කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. ශ්‍රී ලාංකිකයින්ගේ කුසලතා වර්ධනය කිරීමට, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට

Read More
සම්පත් බැංකුවේ ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනෙන්, ලාංකේය දිරිය කතුන්ගේ ව්‍යවසායක සිහිනය යථාර්ථයක්වෙයි

සම්පත් බැංකුවේ ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනෙන්, ලාංකේය දිරිය කතුන්ගේ ව්‍යවසායක සිහිනය යථාර්ථයක්වෙයි

Feb 11, 2026

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ගමන් මගෙහි තවත් වැදගත් කඩඉමක් ලෙස, සම්පත් බැංකුව විසින් ක්‍රියාත්මක කරන ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ, කාන්තාවන් 200ක් දිරිය ව්‍යවසායිකාවන් ලෙස සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ ඇගයීම් වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. දිවයින

Read More
විශ්‍රාමික රාජ්‍ය සේවකයන් විසින් වාර්ෂිකව ලබාදිය යුතු ජීවදත්ත සහතිකය ඇඟිලි සලකුණ භාවිතයෙන් ලබාදීමට DFCC බැංකුව හරහා අවස්ථාව

විශ්‍රාමික රාජ්‍ය සේවකයන් විසින් වාර්ෂිකව ලබාදිය යුතු ජීවදත්ත සහතිකය ඇඟිලි සලකුණ භාවිතයෙන් ලබාදීමට DFCC බැංකුව හරහා අවස්ථාව

Feb 11, 2026

DFCC බැංකුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ගරුසරු’ බැංකු සේවාව යටතේ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා එක්ව විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා සුවිශේෂී පහසුකමක් හඳුන්වා දී ඇත. ඒ අනුව, සුදුසුකම් ලත් රජයේ විශ්‍රාමිකයින්ට තමන්ගේ වාර්ෂිකව ලබාදිය යුතු ජීවදත්ත සහතිකය දිවයින පුරා පිහිටි තෝරාගත් DFCC බැංකු

Read More
Visa සහ NDB බැංකුව එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට ‘Card Present Connect’ සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Visa සහ NDB බැංකුව එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට ‘Card Present Connect’ සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Feb 10, 2026

ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන Visa, NDB බැංකුව හා එක්ව අන්තර්ජාලය හරහා සහ පරිබාහිරව සිදු කරන ගනුදෙනු ද්විත්වයටම සහාය දක්වන, ඩිජිටල් ගෙවීම් භාරගැනීම සඳහා වන ‘Card Present Connect’ සේවාව දියත් කරන ලදී. මෙය Visa හි විවෘත ගෙවීම් වේදිකාව වන අතර Cybersource මගින්

Read More
සුවසෙවන රෝහල සහ ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) අතර අවබෝධතා ගිවිසුම අලුත් කරමින්, රජයේ සේවකයන් සඳහා වන ‘අග්‍රහාර’ ප්‍රතිලාභ තවදුරටත් ශක්තිමත් කෙරේ

සුවසෙවන රෝහල සහ ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) අතර අවබෝධතා ගිවිසුම අලුත් කරමින්, රජයේ සේවකයන් සඳහා වන ‘අග්‍රහාර’ ප්‍රතිලාභ තවදුරටත් ශක්තිමත් කෙරේ

Feb 10, 2026

මහනුවර සුවසෙවන රෝහල, 1985 අගෝස්තු 1 දින ආරම්භ කරන ලද වසර 40කට අධික කාලයක් පුරා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත්, මධ්‍යම පළාතේ විශ්වසනීයතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු ලෙසින් ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සමඟ පවතින අවබෝධතා ගිවිසුම තවත් වසර තුනක කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීමට

Read More
CIPM ‘Great HR Quiz’ තරගාවලියේදී බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත තෙවන ස්ථානය දිනාගැනීමට DFCC බැංකුව සමත්වෙයි

CIPM ‘Great HR Quiz’ තරගාවලියේදී බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත තෙවන ස්ථානය දිනාගැනීමට DFCC බැංකුව සමත්වෙයි

Feb 10, 2026

ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද ‘Great HR Quiz’ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේදී බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත තරගාවලියේ දෙවන අනුශූරතාව (තෙවන ස්ථානය) දිනා ගැනීමට DFCC බැංකුව සමත්විය. කණ්ඩායම් 75ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරගය, අංශ කිහිපයකින්

Read More