#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
FemTech ඇඟලුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන MAS Femography සහ Selyn පදනම අත්වැල් බැඳගනිමින් 2026 වසරේ දී #BleedGood වැඩසටහන හරහා ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම නැවතත් පෙන්නුම් කර ඇත. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම
කොළඹ වාණිජ මහාධිකරණයෙන් Garsy වෙළෙඳ නාමයේ ආරක්ෂාවට වාරණ නියෝගයක්
වෙදගෙදර නිෂ්පාදකයෝ Garsy වෙළෙඳ නාමය පෞද්ගලික සමාගම (Wedagedara Producers Pvt Ltd) භාවිත කරන ‘Garsy-Herbal Candy’ යන වෙළෙඳ නාමය නීති විරෝධී ලෙස අනුකරණය කරමින් සහ වෙදගෙදර නිෂ්පාදකයෝ පෞද්ගලික සමාගමේ ‘Garsy-Herbal Candy’ යන වෙළෙඳ නාමයට ශබ්දමය වශයෙන් හෝ දෘෂ්‍යමය වශයෙන් සමානකමක් ඇති වෙළෙඳ නාමයක් භාවිතා
Sofia Colombo කාන්තාවන් සඳහාම වෙන් වූ Pink Floor දියත් කරයි
සංචාරය කරන කාන්තාවන්ගේ පහසුව, ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ සුවතාව ඉහළ නැංවීමේ අරමුණෙන් Sofia Colombo හෝටලය Pink Floor නමින් කාන්තාවන් සඳහාම වෙන් වූ පරිශ්‍රයක් හඳුන්වා දී තිබේ. එය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ පෙරළිකාර මුලපිරීමකි. ඒ තුළින් කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂිත සංචාරක අත්දැකීම් සඳහා ගෝලීය වශයෙන්
University of Surrey ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධිය IIHSහි ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) විසින් එක්සත් රාජධානියේ University of Surrey විසින් ප්‍රදානය කරනු ලබන ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව ආරම්භ කරමින් කළාපීය සෞඛ්‍ය අධ්‍යාපනයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ වැදගත් මංසන්ධියක් සනිටුහන් කර
Medihelp රෝහල් ජාලයේ 20 වැනි ශාඛාව අම්බලන්ගොඩ දී විවෘත වේ
මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා ජාලය සහ ශීඝ්‍රයෙන්ම ව්‍යාප්ත වන සෞඛ්‍ය සේවා සපයන්නා වන Medihelp Hospitals 20 වැනි ශාඛාව ජනවාරි 29 අම්බලන්ගොඩදී විවෘත විය. මේ වන විට ජාතික වශයෙන් සිය මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් සිටින එම රෝහල දකුණු පළාත තුළ සිය සේවාව ආරම්භ
Russel’s සමාගම 2026 ජනවාරි මාසයේ විශිෂ්ට සේවකයන් අගයයි
Russel’s සමාගම විසින් 2026 ජනවාරි මාසය සඳහා විශිෂ්ට සේවයක් ඉටු කළ සේවකයන් අගයනු ලැබීය. 2026 ජනවාරි මාසයේ Best Workers සම්මාන වැඩසටහනේදී සේවකයන්ගේ කාර්යසාධන විශිෂ්ටත්වය, කණ්ඩායම් හැගීම සහ Russel’s හි උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම සඳහා දක්වන ලද දායකත්වය පිළිබඳව අවධානය යොමු කරන
Charcoalහි කොළඹ ආගමනය සමඟින් Soho Hospitality ප්‍රථම වරට දකුණු ආසියාවේ මෙහෙයුම් අරඹයි
බැංකොක් පදනම් කරගත් Charcoal Tandoor Fire Grill සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි අග්නිදිග ආසියාවේ වඩාත් පිළිගත් ඒකාබද්ධ හෝටල් හා නිර්මාණ සමාගමක් වන Soho Hospitality හට අයත් සුවිශේෂී ආහාර සන්නාමය වන Charcoal ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙය දකුණු ආසියාව තුල Charcoal
හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන කමල් මුණසිංහ Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ලෙස පත් වෙයි
Cinnamon Life at City of Dreams Sri Lanka හි සාමාන්‍යාධිකාරීවරයා ලෙස 2026 පෙබරවාරි 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි කමල් මුණසිංහ මහතා පත් කර ඇති බව නිවේදනය කර ඇත. මුණසිංහ මහතා Colombo Hotels at Cinnamon Hotels & Resorts හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස
මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය උදෙසා, DFCC බැංකුව විසින් සංවිධානය කළ ‘Ride for Life 2026’ පාපැදි සවාරිය සාර්ථකව නිමාව දකි.
DFCC බැංකුව 2026 වසර සඳහා වන, සිය ප්‍රජා සත්කාරක සහ සේවක සුවසෙත සඳහා වූ වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, වාර්ෂිකව පවත්වනු ලබන ‘Ride for Life’ පාපැදි සවාරිය පසුගියදා සාර්ථකව පවත්වන ලදී. මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ක්ෂණික
‘සෙලාන් ටිකිරි’ වෙතින් දරුවන් වෙනුවෙන් ප්‍රථම වරට දීපව්‍යාප්ත මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක්
සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වන වරටත් ‘ලෝක ළමා මාසය’ සැමරීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන ‘සෙලාන් ටිකිරි’ සන්නාමය යටතේ මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන ලද අතර, මෙරට බැංකුවක් ලෝක ළමා දිනය වෙනුවෙන් මෙබඳු ජාතික මට්ටමේ

