කොමර්ෂල් බැංකුවෙන් පුදුකුඩියිරුප්පු වෙත ගෝලීය මට්ටමේ බැංකු සේවා
මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩියිරුප්පු හි සිය නවතම ශාඛාව විවෘත කරමින් කොමර්ෂල් බැංකුව මෙම ශීඝ්‍රයෙන් වර්ධනය වන නගරයට ගෝලීය මට්ටමේ බැංකු සේවා හදුන්වා දී ඇත. මෙම ප්‍රදේශයට බැංකුව මගින් ලබා දී ඇති වැදගත්කම පිළිබිඹු කරමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හාන් මුසීන් මහතා, කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී
ශ්‍රී ලංකාවේ සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනය නංවාලීම සඳහා Hemas සහ SLIIT අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අරමුණු කරගත් විශේෂ ගිවිසුමකට පසුගියදා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ Sri Lanka Institute of Information Technology (SLIIT) විසින් අත්සන් තබන ලදී. මේ යටතේ SLIIT-HEMAS Allied Health Sciences Institute (SHAHSI) නමින් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට නියමිත අතර, එම ආයතනය
2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනාගනියි
ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගමෙහි පිරිමි වොලිබෝල් කණ්ඩායම, පසුගියදා පැවති 2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් අංශය ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම වොලිබෝල් ශූරතාවලියේ රන් අනුග්‍රාහකයා වශයෙන් ද Ocean Lanka කටයුතු කළ අතර මහරගම යූත් සෙන්ටර්
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් සිදු කරමින් Intellect විසින් මූලධර්ම චින්තනය පදනම් කරගත් පළමු සංයුක්ත සහ බුද්ධිමය විවෘතමූල්‍ය වේදිකාව වන eMACH.ai දියත් කරයි
ක්‍රමක්‍රමයෙන් දියුණු වන ගෝලීය මූල්‍ය ආයතන සඳහා බුද්ධිමය විසඳුම් නිර්මාණය කිරීමේ ව්‍යවසාය ශ්‍රේණියේ ලොව එකම මූල්‍ය තාක්ෂණ ප්‍රමුඛයා වන Intellect Design Arena සමාගම විසින් ශ්‍රී ලාංකික මූල්‍ය ක්ෂේත්‍රය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද eMACH.ai දියත් කිරීම නිවේදනය කරයි. Microservices 329ක්, events 535ක් හා
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා සමාජ මාධ්‍ය උපයෝගී කරගත හැකි අයුරු
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්වලට විවිධ ප්‍රදේශයන්හි පාරිභෝගිකයින් ආකර්ෂණය කරගැනීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය අත්‍යාවශ්‍ය වේ. සන්නිවේදන ක්‍රමයක් ලෙස ආරම්භ වූ සියලු සමාජ මාධ්‍යයන් අද වන විට ව්‍යාපාර වර්ධනයේ ප්‍රමුඛ සාධකයක් බවට පත්ව ඇත්තේ එම ව්‍යාපාරයන්හි සාර්ථකත්වය සඳහා සුවිසල් අත්වැලක්
“ක්ලයිමට් චැලේන්ජ් ශ්රී ලංකා” විසින් කෘෂිකර්මාන්තයේ සහ ධීවර කර්මාන්තයේ දේශගුණික විපර්යාස ආශ්‍රිත ගැටළු සඳහා නව්‍ය දත්ත පදනම් කරගත් විසඳුම් උත්පාදනය කිරීම අරමුණු කරගත් ප්‍රථම හැකතන් සඳහා දත්ත වෘත්තිකයන්ට ආරාධනා කරයි
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (යු එස් ඒඩ්) සහය ඇතිව සහ ක්ලයිමට් කලෙක්ටිව් පදනම සමඟ එක්ව, ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක් (ලින්), ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හදුන්වා දෙන “ක්ලයිමට් චැලේන්ජ් ශ්රී ලංකා හැකතන්” පිළිබඳව ආඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම තරගයේ අරමුණ වන්නේ නව්‍ය දත්ත
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා තාරුණ්‍ය නව මානයක් කරා ගෙනයෑම” යන මැයෙන් පර්යේෂණාත්මක විවරණයක් දියත් කරයි (“Navigating a New Dimension for Youth in Sri Lanka”)
කොවිඩ් සහ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ හෙට දවස පිළිබඳව විමසා බැලෙන පර්යේෂණාත්මක විවරණයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් පසුගියදා සිදු කරන ලදී. මෙම සමීක්ෂණය ආශ්‍රිතව දියත් කෙරුණු බුද්ධිමය සංකථනය සහ වාර්තා වැඩසටහන පසුගිය 14 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජන ගත
NDB බැංකුව වෙතින් බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වෙත සුවිශේෂී HFC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වාදෙයි
බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙහි (HFC) ප‍්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් NDB බැංකුව සුවිශේෂී HFC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ් පතක් හඳුන්වා දීම සඳහා සහයෝගීතාවයකට එළඹින. 2024 සැප්තැම්බර් 3 දින බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම (HFC) හරිත ශාලාවේදී එළිදක්වන ලද මෙම කාඞ්පත මගින් එහි ආදි ශිෂ්‍ය
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහ සභා රැස්වීම අභිමානයෙන් සමරයි
ශ්‍රී ලංකා වැවිලි ක්ෂේත්‍රයේ සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා දින ප.ව. 7ට කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හේලීස් පී. එල්. සී.
සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් එහි ‘The Gathering of Giants’ වැඩසටහන හරහා ජෛවවිවිධත්වය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කරයි
සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සිනමන් නේචර් ට්‍රේල්ස් සමඟ එක්ව සෙලාන් බැංකුවේ හවුල්කාරිත්වය ඇතිව සිය දෙවෙනි වාර්ෂික ‘The Gathering of Giants’ වැඩසටහන අගෝස්තු මස 9 වෙනි දා සිට 11 වෙනි දා දක්වා පැවැත් වූ අතර මෙම වැඩසටහන, ලොව පුරා වෙසෙන වනජීවීලෝලීන්, සංරක්ෂකයන් සහ සොබාදහමට

