ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බලගන්වන IIHS ආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කළ සිසුන් 600කට පමණ පසුගියදා සහතික පත්‍ර පිරිනමන ලදී. මෙවර උපාධි ලැබූ සිසු පිරිසද සමඟ IIHS ආයතනය
IIHS මුඛ සෞඛ්‍යය හා දන්ත චිකිත්සාව පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව දියත් කරයි
මෙරට මුඛ සෞඛ්‍ය ප්‍රමිති නව මානයකට රැගෙන යාමේ අරමුණෙන් International Institute of Health Sciences (IIHS) විසින් දන්ත චිකිත්සාව සහ මුඛ සෞඛ්‍යය පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව පසුගියදා හඳුන්වා දෙන ලදී. මේ තුළින් මුඛ සෞඛ්‍යය පිළිබඳ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන දැනුමක් දන්ත වෛද්‍ය වෘත්තිකයන්ට
SLT-MOBITEL mCash සහ ලංකා සතොස එක් වී බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වාදෙයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, මෙරට විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලයවන ලංකා සතොස සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මේ යටතේ ලංකා සතොස අලෙවිසැල් ජාලයට අයත් අලෙවිසැල්වලදී බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වා දෙනු ලැබූ අතර, මෙමඟින් පාරිභෝගිකයන්ට නව අත්දැකීමක්
ඕස්ට්‍රේලියාවේ Curtin සරසවියේ නව මණ්ඩපයක් කොළඹ දී විවෘත වේ
ලොව පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් ශ්‍රී ලංකාව තුළදී සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට උදා කර දෙමින් Curtin University Australia එහි නවතම ජාත්‍යන්තර සරසවි මණ්ඩපය පසුගියදා කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. මේ අනුව Curtin University ජාත්‍යන්තර සරසවි මණ්ඩප 5කට හිමිකම් කියනු ලබන
සුළු පරිමාණ ව්‍යාපාරයන් පිළිබඳ සියලුදෙනාට දැනගතහැකි හොඳම ක්‍රමයTikTok
අතීතයේ සිටම බොහෝ දේ ජනප්‍රියත්වයට පත් වූයේ කට කතා නිසාය. කුඩා ව්‍යාපාරයන් පිළිබඳව බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වීමට මේ කට කතා හේතුවක්ද විය. ගනුදෙනුකරුවන්ට ව්‍යාපාරය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසාදෙන යම් මිතුරකුගේ හෝ අසල්වාසියකුගේ විශ්වාසදායක නිර්දේශයක් වන එහි ස්වභාවය කාලයත් සමඟ වෙනස් වෙමින්
MAS, ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා UNFPA සමඟ එක් වෙයි
ගෝලීය ඇඟලුම් තාක්ෂණික සමූහයක් වන MAS සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නොවැම්බර් 28 දින සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. ඒ සමඟ කාන්තා සෞඛ්‍යය හා ප්‍රජනක සෞඛ්‍යය ඉහළ නැංවීම, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීම හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හා මානසික
දරුවන්ගේ හැකියාවන් ඇගයෙන ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’
ශ්‍රී ලංකාවේ දරුවන් අතර ඉතා ජනප්‍රිය ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’ චිත්‍ර ප්‍රදර්ශනය සහ වැඩමුළුව පසුගියදා අති සාර්ථක අන්දමින් පවත්වන ලදී. වයස අවුරුදු 3-5ත් අතර සහ වයස අවුරුදු 6-10ත් අතර කාණ්ඩවල දරු දැරියන් සඳහා වූ මෙම චිත්‍ර තරඟය සම වයස් අතර තරඟකාරීත්වයක් ඇති කිරීමේ
Ather Energy වෙතින්හඳුන්වාදෙන Ather 450X ඉලෙක්ට්‍රික්ස්කූට ර්ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට
ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයා වන Ather Energy සමාගමේ ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් මෙරට ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදුකරන Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා සිදුකෙරිණ. Ather Energy සමාගමේ ශ්‍රී ලංකා බෙදාහැරීම් නියෝජිත ආයතනය ලෙස කටයුතු
‘කොම්බෑන්ක් ඩිජිටල්’ ලියාපදිංචි පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවයි
ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු ඇප් එක වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 1.5 සන්ධිස්ථානය පසුකර ඇති බව නිවේදනය කර ඇත. මෙම සන්ධිස්ථානය ප්‍රකාශයට පත් කරමින් බැංකුව පැවසුවේ මෙම සම්මානලාභී ඇප් එක කුඩා හා
E.B. Creasy Solar, LONGi සූර්ය පැනල සඳහා ශ්‍රී ලංකාවේ නිල බෙදාහැරීම් සමාගම බවට පත්වෙයි
E. B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar, ලොව සූර්ය බලශක්ති තාක්ෂණය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකෙන LONGi Green Energy Technology Co., Ltd. (LONGi) සමාගමේ බලයලත් බෙදාහැරීම් නියෝජිත ලෙස පත්කර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ තිරසර බලශක්ති විසඳුම්

