මෙල්වා යතුරුපැදි ධාවකයන්ට කටුකුරුන්ද ධාවන තරගාවලි දෙකකදී ජයග්‍රහණ රැසක්

මෙල්වා යතුරුපැදි ධාවකයන්ට කටුකුරුන්ද ධාවන තරගාවලි දෙකකදී ජයග්‍රහණ රැසක්

Dec 11, 2024

මෙරට ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම අනුග්‍රහය දැක්වූ යතුරුපැදි ධාවකයන් දෙදෙනෙකු වන කුෂාන් චමෝද් සහ ජනිත් චමීර පසුගියදා පැවැති ප්‍රධාන පෙළේ ධාවන තරගාවලි දෙකකදී ජයග්‍රහණ වාර්තා කළහ. ශ්‍රී ලංකා රේසින් රියැදුරු සහ ධාවක සංගමය (SLARDAR) සංවිධානය කළ කටුකුරුන්ද ධාවන තරගාවලියේදී 600 CC

Read More
Kaspersky නව උපද්‍රවකාරී මෘදුකාංග හඳුනාගැනීමට සමත් වෙයි

Kaspersky නව උපද්‍රවකාරී මෘදුකාංග හඳුනාගැනීමට සමත් වෙයි

Dec 11, 2024

Kaspersky හි ගෝලීය හදිසි ප්‍රතිචාර කණ්ඩායම විසින් සේවක සේවිකාවන්ගේ රහස්‍ය තොරතුරුවලට එල්ල කරන සයිබර් ප්‍රහාරයන් පිළිබඳව සොයා යැමේදී මෙතෙක් හඳුනා නොගත් තර්ජනයක් හඳුනා ගැනීමට සමත්ව ඇත.  “Ymir” ලෙස නම් කර ඇති එම තර්ජන හඳුනාගැනීමේ මෘදුකාංගය රහසිගත හා සංකේතාංකන ක්‍රම භාවිත කරමින් තර්ජනයන්ට එරෙහිව

Read More
සුවිශේෂී මූල්‍ය විසඳුම් තුළින් රථ වාහන ගැනුම්කරුවන් සවිබල ගැන්වීම වෙනුවෙන් HNB, UNIMO සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක

සුවිශේෂී මූල්‍ය විසඳුම් තුළින් රථ වාහන ගැනුම්කරුවන් සවිබල ගැන්වීම වෙනුවෙන් HNB, UNIMO සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක

Dec 11, 2024

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථ වාහන ගැනුම්කරුවන්ට ගැලපෙන ලීසිං විසඳුම් පිරිනැමීම වෙනුවෙන් යුනයිටඩ් මෝටර්ස්හි අනුබද්ධ UNIMO සමඟ හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කර ඇත.  HNB හි පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම, UNIMO සාමාන්‍යාධිකාරී ශලේන් ද සිල්වා යන මහත්වරුන්

Read More
සුහුරු කෘෂිකාර්මික පිළිවෙත් යෙදවීමට ගොවීන්ට උපකාර කිරීමට කොමර්ෂල් බැංකුව AgStar සමඟ හවුල් වෙයි

සුහුරු කෘෂිකාර්මික පිළිවෙත් යෙදවීමට ගොවීන්ට උපකාර කිරීමට කොමර්ෂල් බැංකුව AgStar සමඟ හවුල් වෙයි

Dec 11, 2024

කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව AgStar සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇතිකරගෙන ඇති බව නිවේදනය කර ඇත. සමාගම් දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හරහා AgStar වෙතින් අන්තර් වගා යන්ත්‍ර හා වාරි පද්ධති

Read More
NDB බැංකුව කාබන් භාවිතාව අවම කිරීමට තවදුරත් පියවර තබයි

NDB බැංකුව කාබන් භාවිතාව අවම කිරීමට තවදුරත් පියවර තබයි

Dec 11, 2024

නොවැම්බර් 21 වන දින 2024 මූල්‍ය වර්ෂය සඳහා පුළුල් හරිතාගාර වායු (Greenhouse Gas – (GHG)) තක්සේරුවක් සහ ඇඟයීමක් සිදුකිරීමට ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල (Sri Lanka Climate fund – (SLCF)) සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹීමෙන් NDB බැංකුව තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. NDB බැංකුව

Read More
Lion Brewery (Ceylon) PLC විශේෂිත නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කරයි

Lion Brewery (Ceylon) PLC විශේෂිත නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කරයි

Dec 11, 2024

Lion Brewery (Ceylon) PLC සමාගම, විශේෂිත නිෂ්පාදන (Specialty & Craft Brews) සඳහා මෙරට ප්‍රථම නවෝත්පාදන මධ්‍යස්ථානය පසුගිය දා විවෘත කළේය. ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ අනුමැතිය හිමි ව්‍යාපෘතියක් වන මෙම පරිශ්‍රය, අති නවීන තාක්ෂණයෙන් සවිමත් වන අතර පවතින නිෂ්පාදන තවදුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය

Read More
සොෆ්ට්ලොජික් ලයිෆ්, MDRT ලාබාලතම ශ්‍රී ලංකා සභාපතිවරයා බිහි කිරීමේ ගෞරවය හිමිකරගනියි

සොෆ්ට්ලොජික් ලයිෆ්, MDRT ලාබාලතම ශ්‍රී ලංකා සභාපතිවරයා බිහි කිරීමේ ගෞරවය හිමිකරගනියි

Dec 11, 2024

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ළහිරු මධුරංග මහතා MDRT හි ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස පත්කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මූල්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම ගෝලීය සංගමය වන MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත් වූ

Read More
සමාජ මාධ්‍ය මඟින් ව්‍යවසායකත්වයේ නව මානයන් විවර කිරීම

සමාජ මාධ්‍ය මඟින් ව්‍යවසායකත්වයේ නව මානයන් විවර කිරීම

Dec 11, 2024

සෑම වසරකම නොවැම්බර් මස තුන්වන අඟහරුවාදා දිනය වෙන්වී ඇත්තේ ව්‍යවසායකයින්ගේ දිනය වෙනුවෙනි. ආර්ථික වර්ධනය හා නවෝත්පාදනය වෙනුවෙන් ව්‍යවසායකයින් විසින් සිදු කරන කැපවීම හා ඔවුන් ගනු ලබන අවදානම මෙම දිනයේදී ඇගයීමට ලක් කෙරෙන අතර සමාජය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම හා බලපෑම හඳුනා ගැනීමටද මෙය සුවිසල්

Read More
ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර ඉහළ නැංවීම වෙනුවෙන් Varian සහ DIMO Healthcare සහයෝගීතාවයෙන් සම්මන්ත්‍රණයක්

ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර ඉහළ නැංවීම වෙනුවෙන් Varian සහ DIMO Healthcare සහයෝගීතාවයෙන් සම්මන්ත්‍රණයක්

Dec 10, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, පිළිකා රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර  වශයෙන් ප්‍රමුඛතම ආයතනයක් සහ Siemens Healthineers හි අනුබද්ධිත ආයතනයක් වන  Varian සමඟ එක්ව  පසුගියදා  ‘The Varian Technology Symposium’ නමින් සම්මන්ත්‍රණයක් සංවිධානය

Read More
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින් උතුරු නැගෙනහිර ගංවතුර ආපදාවට ලක්වූවන්ට සහන ලබාදීම සඳහා, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය වෙත ආධාර බෙදාදෙයි

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින් උතුරු නැගෙනහිර ගංවතුර ආපදාවට ලක්වූවන්ට සහන ලබාදීම සඳහා, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය වෙත ආධාර බෙදාදෙයි

Dec 10, 2024

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය සමඟ සහයෝගීතාවයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ගංවතුර ආපදාවට ලක්වූ පවුල් වෙත ෆෙම්ස් සනීපාරක්ෂක තුවා, බේබි ෂෙරමි සබන්, කුමාරිකා ෂැම්පු සහ වෙල්වට් සබන් පරිත්‍යාග කරයි.

Read More