සිත්මා ඇසෝසියේට්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි
මෙරට ප්‍රමුඛ පෙළේ මුද්‍රණ සහ ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන සිත්මා ඇසෝසියේට්ස් පෙෳද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ මධ්‍ය පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පැවති
ලෝක දෑත් සේදීමේ දිනය 2023 වෙනුවෙන් ඩෙටෝල් වෙතින් බලාපොරොත්තුවේ සිතුවමක්
ශ්‍රී ලංකාවේ ‘වඩාත් ආදරය දිනූ සන්නාමයක්’ මෙන්ම ලොව පුරාමත් ඉතා විශ්වාසයෙන් වැළඳගත් සන්නාමයන් අතරින් එකක් වූ ඩෙටෝල්, පසුගිය ඔක්තෝබර් 15ට යෙදී තිබූ ලෝක දෑත් සේදීමේ දිනය වෙනුවෙන් ළමා චිත්‍ර තරඟයක් සංවිධාන කර තිබුණේ යහපත් සෞඛ්‍ය පුරුදු උදෙසා ඉදිරි පරපුර උනන්දු කිරීමේ අරමුණ පෙරදැරිවයි.
CSE Rings The Bell as a Call for Action for Climate Change
The Colombo Stock Exchange (CSE) joined over 24 stock exchanges globally for a call to action for climate change with its inaugural Market Opening Bell Ringing Ceremony for Climate Change on 05th December 2023 at the trading floor of the CSE. Delivering the
සණස ඉන්ෂුවරන්ස් විශිෂ්ට ජයක් ලබයි
වෙළෙඳ සේවා E කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයේ MAS SILUETA කණ්ඩායම පරදා සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනූ සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළ අතර MAS SILUETA කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 14ක් ඇතුළතදී දැවී
Rado Shoe Industries සමාගම කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මාන දිනයි
දේශීය පාවහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Rado Shoe Industries පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි පාවහන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල නෙළුම්
Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක Lanka Business Awards සම්මාන දිනයි
දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සපයන ආයතනයක් වන Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා Business World International Organisation (BWIO) සංවිධානය කළ Lanka Business Award 2023 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස සම්මාන
300කට අධික පිරිසකගේ සහභාගීත්වය සමඟින් සුව දිවිය ආයතනයේ පළමු මහජන වැඩසටහන සාර්ථකව අවසන් වෙයි
දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය ආයතනය විසින් ‘‘දියවැඩියාවේ නිරාවරණය’’ යන තේමාව යටතේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වූ අතර එයට 300කට අධික පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව වැළැක්වීම සහ කළමනාකරණය
Coca-Cola Beverages Sri Lanka සහ සතොස ලංකා ලිමිටඞ් සිය උපායමාර්ගික හවුල්කාරිත්වය යාවත්කාලීන කරයි
ශ‍්‍රී ලංකාව පුරා Coca-Cola නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව සහ පහසුව සහතික කිරීමේ වැදගත් පියවරක් ලෙස, Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ සතොස ලංකා ලිමිටඞ් 2023 ඔක්තෝබර් 30 සිට බලපැවැත්වෙන පරිදි සිය උපායමාර්ගික හවුල්කාරිත්වය අලූත් කරන බව නිවේදනය කර ඇත. දැන් රටපුරා ව්‍යාප්ත 430
64 වැනි පියවර පෙරපාසල ආරම්භ කිරීමට සහ දරුවන් 1,160 කට මාසික පෝෂණ ආධාර සැපයීමට Hemas සහ ‘Hoppers London’ අත්වැල් බැඳගනී
Hemas Outreach Foundation (HOF) සහ ලන්ඩනයේ පිහිටි සුප්‍රකට අවන්හලක් වන ‘Hoppers London’ එක් ව ‘Feed the Future’ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. තෝරාගත් ‘පියවර’ පෙරපාසල්වල ඉගෙනුම ලබන, මන්දපෝෂණ තත්ත්වයන්ට මුහුණ දී සිටින දරුවන්ට පෝෂණ ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි. 2022 වසරේ
Waffle Boy ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි
ආහාරයට ගත හැකි ඇසුරුම් නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන Waffle Boy කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. චතුරංග කාරියවසම් මහතා Waffle Cones කල් ඉකුත් වීමට නොදී දිගු කාලයක් තබා ගැනීම පිළිබඳව 2011දී සිය මවගේ මුළුතැන්ගෙය