HNB, SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගනී

HNB, SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගනී

Dec 30, 2023

ශ‍්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප‍්‍රමුඛතම ආයතනය වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 22 වන වරටත් සංවිධානය කළ 2023 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට

Read More
ලින්ක් නැචුරල් ජාතික විශිෂ්ටතා සම්මාන රැසකින් ඇගයුම් ලබයි

ලින්ක් නැචුරල් ජාතික විශිෂ්ටතා සම්මාන රැසකින් ඇගයුම් ලබයි

Dec 30, 2023

මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන සන්නාමයක් වන Link Natural Products (Pvt.) Ltd යනු CIC Holdings සමාගමේ අනුබද්ධිත සමාගමකි. නිරන්තරයෙන් වඩාත් ගුණාත්මක නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත පිරිනැමීමට කැප වී සිටින මෙම සමාගම ජාතික මට්ටමේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයකට ද හිමිකම් කියමින් මෙම වසර තුළ සිය සාර්ථකත්වය

Read More
එදා මෙන්ම අදටත් ගැලපෙන ශී‍්‍ර ලංකාවේ ස්වභාවික සායම් වර්ණ සම්ප‍්‍රදාය

එදා මෙන්ම අදටත් ගැලපෙන ශී‍්‍ර ලංකාවේ ස්වභාවික සායම් වර්ණ සම්ප‍්‍රදාය

Dec 30, 2023

වසර 2500කට වැඩි ඉතිහාසය තුළ ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය හා බැඳුණු සුවිශේෂී සාධකයක් වන්නේ ස්වභාවික සම්පත් තුළින් නිර්මාණය කර ගත් වර්ණ යොදා ගැනීමයි. ස්වාභාවික සම්පත්වලින් අනූන ජෛව විවිධත්වය නිසාම අතීත නිර්මාණකරුවන් විවිධ ශාක සාරයන් හා වෙනත් ස්වාභාවික සම්පත් උපයෝගී කර ගනිමින් විවිධ ආවේණික

Read More
සෙලාන් බැංකුව Dragons of Asia 2023 සම්මාන උළෙලේ දී Best in Country සම්මානය ඇතුළු සම්මාන තුනක් දිනාගනී

සෙලාන් බැංකුව Dragons of Asia 2023 සම්මාන උළෙලේ දී Best in Country සම්මානය ඇතුළු සම්මාන තුනක් දිනාගනී

Dec 30, 2023

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Dragons of Asia 2023 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙහිදී මෙරට ජාතික දිනය වෙනුවෙන් සෙලාන් බැංකුව ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වැඩසටහනට හිමි වන Blue Dragon සම්මානය සහ අඩු

Read More
කොමර්ෂල් බැංකුව සහ යුනියන්පේ වෙතින් කාඩ්පත් හිමියන්ට, නෙලුම් කුළුණේ සුපිරි භෝජන සංග්‍රහයකට අවස්ථාවක්

කොමර්ෂල් බැංකුව සහ යුනියන්පේ වෙතින් කාඩ්පත් හිමියන්ට, නෙලුම් කුළුණේ සුපිරි භෝජන සංග්‍රහයකට අවස්ථාවක්

Dec 30, 2023

කොළඹ නෙලුම් කුළුණේ විවෘත කරන ලද නවතම භ්‍රමණය වන (Revolving) අවන්හලේදී සුවිශේෂී භෝජන සංග්‍රහ අත්දැකීමක් ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යුනියන්පේ කාඩ්පත් හිමියන්ට අවස්ථාව උදාවී ඇත. ගෝලීය වශයෙන් ප්‍රමුඛ කාඩ්පත් ගෙවීම් ජාලය වන යුනියන්පේහි (UnionPay), ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මෙම විශේෂ ත්‍යාගය ලබා

Read More
සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙසින් පිදුම් ලබයි

සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙසින් පිදුම් ලබයි

Dec 30, 2023

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2023 දෙසැම්බර් 18 වනදා පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී සියළු අංශවල සන්නාම වෙනුවෙන් ප්‍රදානය කරන ඉහළම සම්මානය වන ‘ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ යන සම්මානයෙන් අඛණ්ඩව දෙවන වසරටත් පිදුම් ලැබූ සෙලින්කෝ ලයිෆ් සමාගම තවත් රන් සම්මාන තුනක් ද දිනා ගත්තේය.

Read More
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Sirrextar සමාගම පිදුම් ලබයි

කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Sirrextar සමාගම පිදුම් ලබයි

Dec 26, 2023

ස්කිම් කෝට්, පොටි, ටයිල් මෝටාර් සහ ටයිල් ඇඩිසිව්, වෝල් ෆිලර්, තීන්ත නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Sirrextar පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදි ග්‍රැනයිට්, ටයිල්, පොටි සහ ගොඩනැගිලි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

Read More
කඩවත Phoenix හෝමියෝපති රෝහල දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ

කඩවත Phoenix හෝමියෝපති රෝහල දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ

Dec 25, 2023

Phoenix හෝමියෝපති පෙෳද්ගලික රෝහල පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. ලොව පිළිගත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර කරන මෙම Phoenix පෙෳද්ගලික රෝහල ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගන්නා ලද්දේ හෝමියෝපති වෛද්‍ය පී. එම්. චතුර හතරසිංහ මහතාය. දේශීය වෛද්‍ය

Read More
ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ සහාය ලැබීමට IIHS සුදුසුකම් ලබයි

ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ සහාය ලැබීමට IIHS සුදුසුකම් ලබයි

Dec 25, 2023

ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනය (Development Finance Corporation) (DFC) සමඟ සහයෝගීතාවකට එළඹුණේය. DFC සපයන අරමුදල් ලැබීම සඳහා වන සුවිශේෂ නිර්ණායක සාර්ථකව සපුරා ඇති දකුණු

Read More
Tabula Rasa Resort & Spa සිය අට වැනි සංවත්සරය සමරමින් Emerald Suite හි ඉදි කිරීම් අරඹයි

Tabula Rasa Resort & Spa සිය අට වැනි සංවත්සරය සමරමින් Emerald Suite හි ඉදි කිරීම් අරඹයි

Dec 25, 2023

නව සාමාන්‍යධිකාරිවරයා ලෙස චමින්ද අමරසිංහ මහතා පත් වේ. දකුණු පළාතේ හබරාදූව ප්‍රදේශයේ පිහිටා ඇති දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනා ඇති Tabula Rasa Resort & Spa සිය අභිමානවත් අට වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරමින් සිය නවතම අධි සුඛෝපභෝගී ඒකකය වන Emerald Suite හි

Read More