සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විකුණුම් විශිෂ්ටයන්ට SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී ජයග්‍රහණ රැසක්
සන්ෂයින් හෝල්ඩින්ග්ස් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 14 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් ‘වසරේ විශිෂ්ටතම කලාපීය කළමනාකරු’ සම්මානය ඇතුළුව රන් සම්මාන 3ක්, රිදී සම්මාන 6ක් සහ ලෝකඩ සම්මාන 5ක්
HNB, “Anthem of the Seas” හි සංචාරයක් දිනාගත් ජයග්‍රාහකයා නිවේදනය කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයා බවට පත් වූයේ ඉසුරු අමරසේකර මහතායි. ඒ අනුව ඔහුට දකුණු ආසියාවේ විශාලතම සුඛෝපභෝගී
TikTok2025 ගාලු සාහිත්‍ය උළෙලේ BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කරයි
නිර්මාණාත්මක ප්‍රකාශනයේ හා රසවත් කතා ඉදිරිපත් කිරීමේ ගෝලීය වේදිකාව වන TikTok පසුගියදා නිමාව දුටු ගාලු සාහිත්‍ය උළෙලේදී රසිකයින් වෙනුවෙන් BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කළේය. කියවීමට කැමති මෙරට පාඨක ජනතාවට සහයෝගය දැක්වීම සඳහා නිර්මාණය කරනු ලැබූ මෙම වැඩමුළුව තුළින් තමන්ගේ සාහිත්‍ය අත්දැකීම් හා රසවත්
HNB අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත්‍ර වෙයි
පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවතිි ‘’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ අඛණ්ඩව 15 වැනි වරට වීම විශේෂත්වයකි. මේ තුළින් මනාව
සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම සඳහා DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම ගිවිසුම් ගතවෙයි
DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණයි. මෙමගින් රටේ ක්‍රමයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම වඩාත් තිරසාර ලෙස සපුරාලීමට හැකි වනු ඇත. සූර්ය බලශක්තිය
Bally’s Colombo වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස Global Icon සම්මාන දිනයි
Global Icon 2025 සම්මාන උළෙලේදී Bally’s Casino Colombo ශ්‍රී ලංකාවේ වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල ජනවාරි 31 BMICHහීදී පැවැත්විණි. ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රාහුල් අත්තනායක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ප්‍රධාන විධායක නිලධාරී ටෝනි මැක්මිලන්, උප සභාපති (අන්තර්ජාතික
මිනැස්රෝජාත්‍යන්තර පාසල ලෝක පාසල් සම්මේලන හා People’s Excellency සම්මාන දිනයි
මෙරට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන මිනැස්රෝ ජාත්‍යන්තර පාසල මැලේසියාවේදී පැවැත්වුණු ලෝක පාසල් සමුළුවේ 23 වැනි අදියරේදී සමස්ත අධ්‍යාපන පහසුකම් සපයන විශිෂ්ටම පාසල ලෙසත් People’s Excellency සම්මාන උළෙලේදී විශිෂ්ටම පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සැපැයුම්කරු ලෙසත් සම්මානය ලැබීය. ‘Good Start Grow Smart’ තේමාව
චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඩුබායි ශාඛාව පළමු සංවත්සරය සමරයි
මෙරට පැරැණිතම සහ ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරුවේය. මෙම සන්ධිස්ථානය චීන රසයෙන් සපිරි ආහාර ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔවුන් සතු කැපවීම තහවුරු කරයි. 1942 සිට ශ්‍රී ලාංකික කුළුබඩු යොදා සකසන රස ගුණ සපිරි ආහාර
සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා කැස්බෑව සාහිත්‍ය අභිමන් සම්මානයෙන් පිදුම් ලබයි
ප්‍රවීණ සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා කැස්බෑව සාහිත්‍ය අභිමන් සම්මාන උළෙලේදී සුවිශේෂ ඇගැයීමකට ලක් විය. කැස්බෑව නගර සභා රංග ශාලාවේදී සම්මාන උළෙල පැවැත්විණි. එහිදී කළා ශිල්පීහු රැසක් ඇගැයීමට ලක් වූහ. වීරසිංහ පීරිස් මහතා ළමා ගීත 16ක් ඇතුළත් සංයුක්ත තැටියක් මීට වසර දොළහකට පමණ පෙර
SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G-Advanced තාක්ෂණය අත්හදා බලයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G-Advanced (5G-A) අත්හදා බැලීමක් සිදුකළේ ය. මෙය ශ්‍රී ලංකාව තුළ නවීනතම සන්නිවේදන තාක්ෂණය අත්හදාබැලීම සම්බන්ධ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම අත්හදා බැලීම, SLT-MOBITEL මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනය සම්බන්ධයෙන්

