ඩාර්ලි බට්ලර් සමාගම “අපි වෙනස් විය යුතුමයි” වැඩසටහන සමඟින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ දැවැන්ත පියවරක් තබයි

ඩාර්ලි බට්ලර් සමාගම “අපි වෙනස් විය යුතුමයි” වැඩසටහන සමඟින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ දැවැන්ත පියවරක් තබයි

Mar 7, 2026

E B Creasy & Co. PLC හි ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන අංශය (FMCG) වන ඩාර්ලි බට්ලර් සමාගම, “අපි වෙනස් විය යුතුමයි” (We Must Change) යන තේමාව ඔස්සේ දියත් කරනු ලබන වැඩසටහන සම්බන්ධයෙන් වන නිවේදනය පසුගියදා සිදුකළේය. මෙම වැඩසටහනට සමගාමීව දේශීය පාරිභෝගිකයන්ගේ ඉහළම

Read More
SLT-MOBITEL Mobile සහ Fairfirst Insurance වෙතින් මෙරට ප්‍රථම වරට ජංගම දුරකථන හරහා රථවාහන රක්ෂණ මිලදීගැනීමට අවස්ථාවක්

SLT-MOBITEL Mobile සහ Fairfirst Insurance වෙතින් මෙරට ප්‍රථම වරට ජංගම දුරකථන හරහා රථවාහන රක්ෂණ මිලදීගැනීමට අවස්ථාවක්

Mar 7, 2026

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා පුරෝගාමීත්වයේ නව පියවරක් තබමින් SLT‑MOBITEL Mobile සහ Fairfirst Insurance එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම දුරකථන හරහා මෝටර් රථවාහන රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය මෙරට දුරකථන සන්නිවේදන සහ රක්ෂණ සේවා ක්ෂේත්‍රවල ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය

Read More
රසවත් රාමසාන් අත්දැකීමකට හොඳම තැන දැනගන්න TikTok, ‘Level Bite’ පිටුවට පිවිසෙන්න

රසවත් රාමසාන් අත්දැකීමකට හොඳම තැන දැනගන්න TikTok, ‘Level Bite’ පිටුවට පිවිසෙන්න

Mar 6, 2026

ශ්‍රී ලංකාව පුරා සුවහසක් මුස්ලිම් බැතිමතුන් රාමසාන් මාසය සමරන්නේ පෙබරවාරි මාසයේදීය. පෙබරවාරිය වැදගත් වන්නේ රාමසාන් නිසාම නොවේ. එය සමගිය, සමානාත්මතාවය, මනුෂ්‍යයත්වය ලොවට විදහා දක්වන අතරම ආවේණික ආහාරයන්හි රසයද ශ්‍රී ලංකාව පුරා ගෙන යන සමයක් ලෙස පෙන්වා දිය හැකිය. සහජීවනය ප්‍රමුඛ කොටගත් සංස්කෘතියක් වෙනුවෙන්

Read More
එමිරේට්ස් මාධ්‍ය නිවේදනය – මාර්තු 5

එමිරේට්ස් මාධ්‍ය නිවේදනය – මාර්තු 5

Mar 6, 2026

නැවත දැනුම් දෙන තුරු සීමිත ගුවන් ගමන් කාලසටහනක් ක්‍රියාත්මක කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර තිබේ. වාණිජ ගුවන් ගමන් ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා කලාපීය ගුවන් අවකාශය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමෙන් පසුව මෙම කාලසටහන ක්‍රියාත්මක කරනු ඇත. මාර්තු 5 සහ 6 යන

Read More
Embilipitiya Stores Tool & Ceramic Manufacturing සමාගම නිෂ්පාදන ධාරිතාව පුළුල් කරයි

Embilipitiya Stores Tool & Ceramic Manufacturing සමාගම නිෂ්පාදන ධාරිතාව පුළුල් කරයි

Mar 5, 2026

මෙරට සෙරමික් සනීපාරක්ෂක නිපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Embilipitiya Stores Tool & Ceramic Manufacturing පෞද්ගලික සමාගම සිය සෙරමික් කර්මාන්ත ශාලාවේ මාසික නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට මෙතෙක් වර්ග අඩි 100,000ක නිෂ්පාදන බිම් ප්‍රමාණයකට හිමිකම් කී කර්මාන්ත ශාලාව වර්ග අඩි 145,000 දක්වා 45%කින් පුළුල් කර ඇත.

Read More
Eagle Bath Ware පළමු ප්‍රදර්ශනාගාරය ඇඹිලිපිටියේදී විවෘත වේ

Eagle Bath Ware පළමු ප්‍රදර්ශනාගාරය ඇඹිලිපිටියේදී විවෘත වේ

Mar 5, 2026

ඊගල් සමුහ ව්‍යාපාරයට අනුබද්ධ Embilipitiya Stores Tool & Ceramic Manufacturing පෞද්ගලික සමාගමේ පළමු සෙරමික් සනීපාරක්ෂක නිපැයුම් හා ටයිල් ප්‍රදර්ශනාගාරය Eagle Bath Ware නමින් ඇඹිලිපිටිය නගරයේදී විවෘත විය. ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස ඇඹිලිපිටිය නගර මධ්‍යයේ පිහිටි මෙම ප්‍රදර්ශනාගාරයෙන් පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවලට හා

Read More
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ප්‍රථම වරට ‘Adventure Plus’ රක්ෂණාවරණ ක්‍රමය හඳුන්වාදෙයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ප්‍රථම වරට ‘Adventure Plus’ රක්ෂණාවරණ ක්‍රමය හඳුන්වාදෙයි

Mar 5, 2026

ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහාම, ප්‍රථම වරට විශේෂයෙන් සැලසුම් කරන ලද ‘Adventure Plus’ පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමය එළිදක්වනු ලැබීය. රක්ෂණ ක්ෂේත්‍රය

Read More
Huawei සමාගම ITU Partner2Connect Pledgeහරහා ලොව පුරා මිලියන 170කට ඩිජිටල් සබඳතාවය ලබාදෙයි

Huawei සමාගම ITU Partner2Connect Pledgeහරහා ලොව පුරා මිලියන 170කට ඩිජිටල් සබඳතාවය ලබාදෙයි

Mar 5, 2026

ලොව පුරා රටවල් 80කට වැඩි ප්‍රමාණයක දුෂ්කර ප්‍රදේශයන්හි වෙසෙන මිලියන 170කට අධික පිරිසක් වෙත ඩිජිටල් සබඳතා ලබා දුන් බව Huawei සමාගම පසුගියදා නිවේදනය කරන ලදී. එහි විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) Partner2Connect (P2C) Digital Coalition යටතේ සිදු කරන ලද උත්සාහය ඉක්මවා

Read More
Huaweiහි DCS Full-Stack Data Center විසඳුම ESG තාක්ෂණික අනුමැතිය ලබාගනියි

Huaweiහි DCS Full-Stack Data Center විසඳුම ESG තාක්ෂණික අනුමැතිය ලබාගනියි

Mar 5, 2026

Huawei විසින් ඉදිරිපත් කරනු ලැබූ DCS Full-Stack Data Center විසඳුම Omdia අනුබද්ධ Enterprise Strategy Group (ESG) විසින් සිදු කරන ලද තාක්ෂණික ඇගයීමකින් සාර්ථකව සමත්ව තිබේ. මේ තුලින් AI තාක්ෂණය සහිත යුගයට ගැලපෙන දත්ත මධ්‍යස්ථාන අවශ්‍යතා සපුරාලන බව එම ආයතනය විසින් නිකුත් කරනු ලැබූ

Read More
ශ්‍රී ලාංකික ආ කැපේලා කලාකරු hachajah, ඇමරිකා එක්සත් ජනපදයේ ආ කැපේලා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ශ්‍රී ලාංකික ආ කැපේලා කලාකරු hachajah, ඇමරිකා එක්සත් ජනපදයේ ආ කැපේලා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Mar 5, 2026

ශ්‍රී ලංකාවේ උපත ලද ආ කැපේලා කලාකරු hachajah, ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවති ආ කැපේලා වීඩියෝ සම්මාන උළෙලේදී (AVAs), සිය Mind Gog ආ කැපේලා සංගීත වීඩියෝව සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබුවේය. Best Electronic/Experimental Video සහ Best Indie Video යන කාණ්ඩ දෙක

Read More