සේව්‍ය සේවක දේපාර්ෂවයේම සුරක්ෂිතබව සඳහා සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සේවය අවසන් කිරීමේ නීති ප්‍රතිසංස්කරණයන් කළ යුතුයි
රටේ පවතින ඩොලර් හිඟය සඳහා ප්‍රශස්ත විසඳුමක් වන අපනයන ආදායම් ඉහළ නැංවීම සහ නව ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා දැනට පවතින නීති සහ රෙගුලාසි කාලීන අවශ්‍යතාවන් පරිදි යාවත්කාලීන සහ ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සහ ඇඟලුම්
“ශ්‍රී ලාංකේය කෘෂි ක්ෂේත්‍රය දියුණු කරනවානම් මධ්‍යම පරිමාණයේ වාණිජ කෘෂි කර්මාන්තය වෙත යොමු වීම අත්‍යාවශ්‍යයි”
ආචාර්ය ගුණතිලක හේරත් – ප්‍රධාන විධායක නිලධාරී – දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය රජය සතු ඉඩම් ගොවි ජනතාවට බෙදා දීම ගැන ව්‍යාපෘතියක් රජය ආරම්භ කරලා තියෙනවා. මේ ගැන ඔබේ ශාස්ත්‍රීය තක්සේරුව මොකද්ද ? මේක මම මූලික වශයෙන් දකින්නේ හොඳ වැඩපිළිවෙළක්. මේක තවදුරටත් ඉදිරියට ගෙන යා
විශිෂ්ට බැංකුකරුවකු වන දමිත්පල්ලෙවත්ත මහතා Acuity Partnersහි සභාපතිවරයා ලෙස පත්වෙයි
Acuity Partners හි සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. මීට පෙර එහි සභාපති ධූරය දරනු ලැබුවේ DFCC බැංකුවේ තිමල් පෙරේරා මහතා වන අතර වසර 2ක කාලයක් (2022 – 2024) ඔහු එම ධූරයෙහි සාර්ථකව කටයුතු කළේය. පල්ලෙවත්ත මහතා Acuity
හරිත හෙටක් වෙනුවෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන අචිනිගේ කතාව
ශ‍්‍රී ලංකාව වසරකට ප්ලාස්ටික් මෙට‍්‍රික් ටොන් 500,000කට අධික ප‍්‍රමාණයක් ආනයනය කරන නමුත් දෛනිකව ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට‍්‍රික් ටොන් 10,786 න් 33% ක් පමණක් එකතු කරන බව ඒ පිළිබඳ වාර්තා පෙන්වා දෙයි. මෙහි කනගාටුවට කරුණ නම් එසේ එකතු කරන අපද්‍රව්‍යවලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබන්නේ
බලශක්ති කළමනාකරණයට නව්‍ය විසඳුම්
මේ මාසයේදී, බලශක්ති කළමනාකරණ පද්ධති (EnMS) පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකමක් සහිතව ශ්‍රි ලංකාවේ බලශක්ති සංරක්ෂණවේදීන්ගේ පළමුවැනි කණ්ඩායම උපාධි ලබති. ජාතික තලයේ නිෂ්පාදන අංශය පුරා බලශක්ති සංරක්ෂණය උදෙසා දැවැන්ත සක්‍යතාවයක් ඇති පසුබිමක, ප්‍රමුඛ ව්‍යාපාරික ආයතන තම ව්‍යාපාර නොකඩවා පවත්වාගෙන යාමේදී දැරීමට ඇති පිරිවැය
ශ්‍රී ලංකාවේ fastest ම පන්දුව යැවීම තමයි මගේ ප‍්‍රධාන ඉලක්කය
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක්ෂතාවය හා හැකියාව නිසා Airtel Fastest තරගාවලියේ සමස්ත ජයග‍්‍රාහකයා ලෙස ඔහු ඉස්මතු විය. ක‍්‍රීඩා පිටියේදී සතුටුදායක අවස්ථාවන්වල සිට ඔහු
ගොවින්ට පමණක් නොව ඕනෑම කෙනෙකුටවිශ්‍රාම වැටුපක් අපෙන්
කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර වර්තමානයේ ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. පසුගිය කාලයේ ආනයන සීමා පැවැති කාල වකවානුවෙහි ලංකාවට ආහාර ආනයනය ප්‍රමාද විය. එහිදී ලාංකීය මිනිසුන්ගේ ජීවන අවශ්‍යතා සපයාගනු ලැබුවේ රටෙහි කෘෂිකර්මාන්තය මඟිනි. එහෙත් වර්තමානයේ
යූනියන් ඇෂුවරන්ස් කියන්නේ කියපු දේ කරපු සමාගමක්
චානක අප්පුහාමිජ්‍යෙෂ්ඨ පුද්ගල මූල්‍ය කළමනාකරුයූනියන් ඇෂුවරන්ස් පුද්ගලික සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ අලෙවිකරුවන්ට හිමිවන ඉහළතම සම්මානය වන MDRT සම්මානය අඛණ්ඩව 17 වතාවක් දිනාගනිමින් සිය රක්ෂණ සමාගම ජාත්‍යන්තර තලයට ඔසවා තැබු යූනියන් ඇෂුවරන්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුද්ගල මූල්‍ය කළමනාකරු චානක අප්පුහාමි මහතා මෙවර PROFIT සඟරාව වෙත අදහස්
ජීවිත වෙනස් කරන යතුර AIA ඉන්ෂුවරන්ස් සමාගමයි
තිළිණි දිල්රුක්ෂිAIA ඉන්ෂුවරන්ස් සමාගමේවත්කම් සැලසුම් කළමනාකාරිනි077 23 23 556 ජීවිතය ගලාගෙන යන ගංගාවකි. ඒ මන්ද යත් ගඟකට එක දිගට ගලාගෙන යා නොහැකිය. ගල්පර, කුඩා ගස් වැල්වල හැපී ගංගාවක් ගලන්නේ විවිධ අසීරුතා මධ්‍යයේය. මිනිස් ජීවිතයට ද විවිධ කාල පරාසයන් තුළ දී නොසිතන අන්දමේ අසීරුතාවන්ට