SLT-MOBITEL කඩොලාන පරිසර පද්ධති පිළිබඳ අවධානය යොමු කරමින් 2024 දින දර්ශනය එළිදක්වයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ‘ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති’ යන තේමාව යටතේ තම 2024 දින දර්ශනය පසුගියදා එළිදැක්වී ය. මෙමගින් රටේ ස්වභාවික උරුමයක්වන කඩොලාන පරිසර පද්ධතිවල සුන්දරත්වය හා ඒවා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ. ලොව පුරාම කඩොලාන පද්ධති මේ
හෙළ Pay වසර දෙකක් තුළ රුපියල් බිලියනයක ඩිජිටල් ගනුදෙනු පසු කරයි
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හෙළPay හරහා මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිදුකර ඇති ඩිජිටල් ගනුදෙනු ප්‍රමාණය බිලියනයේ කඩඉම පසුකර ඇත. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙම සුවිශේෂී කඩඉම පසු කර ඇති අතර, එමඟින් මෙරට මූල්‍ය තාක්ෂණ අංශයේ හෙළPay
BCI Campus හි සත්කාරකත්වය දරන ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC) සභාපති මෙරටේ තරුණයන්ගේ පුහුණුව සහ අධ්‍යාපන කටයුතු වැඩි දියුණුවට මුලපුරයි
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (International Chamber of Commerce – ICC) සභාපතිනී මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය ශ්‍රී ලංකාවේ කරනු ලැබූ සිය මංගල සංචාරය අතරතුරදී බෙනඩික්ට් XVI ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනය (BCI) වෙත පසුගියදා පැමිණියාය. ඇයගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වූයේ රටේ තරුණ තරුණියන් සඳහා අධ්‍යාපනික
Arpico සමග උත්සව සමයේ මිහිර විඳිමින් නිවාඩු කාලය විචිත්‍රවත්ව සමරන්න
‘Arpico සමගින් උත්සව සමයේ මිහිර විඳින්න’ යන ප්‍රචාරණ තේමාව යටතේ එළඹෙන උත්සව සමය වෙනුවෙන් Arpico, සිය පරිභෝගිකබවතුන් සඳහා අසිරිමත් නත්තල සැමරීමට අවශ්‍ය සෑම දෙයක්ම එකම වහලක් යටින් ලබා ගැනීමට හැකි වන පරිදි, දිවයින පුරා පිහිටි Arpico සුපිරි වෙළඳ සංකීර්ණ සූදානම් කර ඇති බවට
සෙත් රූ ආයුර්වේදරූපලාවණ්‍ය පුහුණු පාසල පාඨමාලා අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පිරිනමයි
තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකම ආයුර්වේද රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික ප්‍රදානය BMICHහිදී පැවැත්විණි. එහිදී රූපලාවණ්‍ය නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා
DIMO සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි
Mercedes-Benz සඳහා නිවහන වන DIMO, Mercedes-Benz මෝටර් රථ තුළ සැඟවුණු සුවිශේෂීත්වයන් හඳුන්වාදීමට Mercedes-Benz පාරිභෝගිකයින් සඳහා සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Mercedes-Benz AG පුහුණු තාක්ෂණික විශේෂඥයින් විසින් මෙහෙයවන ලද StarDiscovery+ හීදී පැමිණ සිටි පිරිසට විවිධ මාදිලි වලට විශේෂිත, තාක්ෂණික උපදෙස්
සෙලාන් බැංකුවේ ATM යන්ත්‍රයක් හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ විවෘත කෙරේ
සෙලාන් බැංකුව, කොළඹ නගර මධ්‍යයේ අලුතින් විවෘත වූ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය තුළ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. පසුගියදා මෙම යන්ත්‍රය නිල වශයෙන් විවෘත කරන ලද අතර හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය වෙත පැමිණෙන සියලුම දෙනාට මෙය ඉමහත් පහසුවක් වනු නො-අනුමාන
DIMO Recognized at the National Occupational Safety and Health Excellence Awards
DIMO has been honored with the Special Award for Best Critical Risk Management Strategy at the recent National Occupational Safety and Health Excellence Awards. This recognition underscores DIMO’s steadfast commitment to ensuring occupational safety during the implementation of the Habarana Grid Substation project
Launch of CSE Sustainability Reporting Guide & Awareness Session
Delivering the keynote address at this ceremony, Mr. Faizal Salieh, Chairman, Securities and Exchange Commission of Sri Lanka (SEC), emphasized that “Sustainability reporting and disclosure have become the fastest-growing non-financial reporting type over the past 10 years. About 96% of the largest 500
මූල්‍ය ආයතන සඳහා වන CT සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ ලෙස ජයග්‍රහණය කරයි
ආසියාවේ භාණ්ඩාගාර කණ්ඩායම් හා ප්‍රධාන මූල්‍ය නිළධාරීන් සඳහා වෙන් වූ මුද්‍රණ ප්‍රකාශනය වන Corporate Treasurer විසින් පිරිනමනු ලබන 2023 CT සම්මාන උළෙලේදී මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනා ගන්නා ලදී. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – භාණ්ඩාගාර

