Royal Cashews proudly bags NCE Gold Award
Royal Cashews, a proud Sri Lankan company empowering local cashew cultivators, and has reached greater heights in local and international markets, claimed the Gold Award in the Medium Category (Fresh and Processed Agricultural Exports Crops Sector) at National Chamber of Exporters of Sri
සොෆ්ට්ලොජික් ලයිෆ් 2023CA TAGS සම්මාන උළෙලේ දී ඉහළම සම්මාන ලබමින් අඛන්ඩව තෙවැනි වරටත් විශිෂ්ටයින් අතරට එක් වෙයි
විනිවිදභාවය (Transparency), වගවීම (Accountability), පාලනය (Governance) සහ තිරසාරභාවය (Sustainability) සඳහා වන සිය කැපවීම යළිත් සනාථ කරමින් ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 58 වන CA TAGS සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන රැසක් හිමි කරගැනීමට සමත් විය. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ
HNB, SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගනී
ශ‍්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප‍්‍රමුඛතම ආයතනය වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 22 වන වරටත් සංවිධානය කළ 2023 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට
ලින්ක් නැචුරල් ජාතික විශිෂ්ටතා සම්මාන රැසකින් ඇගයුම් ලබයි
මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන සන්නාමයක් වන Link Natural Products (Pvt.) Ltd යනු CIC Holdings සමාගමේ අනුබද්ධිත සමාගමකි. නිරන්තරයෙන් වඩාත් ගුණාත්මක නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත පිරිනැමීමට කැප වී සිටින මෙම සමාගම ජාතික මට්ටමේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයකට ද හිමිකම් කියමින් මෙම වසර තුළ සිය සාර්ථකත්වය
එදා මෙන්ම අදටත් ගැලපෙන ශී‍්‍ර ලංකාවේ ස්වභාවික සායම් වර්ණ සම්ප‍්‍රදාය
වසර 2500කට වැඩි ඉතිහාසය තුළ ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය හා බැඳුණු සුවිශේෂී සාධකයක් වන්නේ ස්වභාවික සම්පත් තුළින් නිර්මාණය කර ගත් වර්ණ යොදා ගැනීමයි. ස්වාභාවික සම්පත්වලින් අනූන ජෛව විවිධත්වය නිසාම අතීත නිර්මාණකරුවන් විවිධ ශාක සාරයන් හා වෙනත් ස්වාභාවික සම්පත් උපයෝගී කර ගනිමින් විවිධ ආවේණික
සෙලාන් බැංකුව Dragons of Asia 2023 සම්මාන උළෙලේ දී Best in Country සම්මානය ඇතුළු සම්මාන තුනක් දිනාගනී
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Dragons of Asia 2023 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙහිදී මෙරට ජාතික දිනය වෙනුවෙන් සෙලාන් බැංකුව ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වැඩසටහනට හිමි වන Blue Dragon සම්මානය සහ අඩු
Lanka Special Steels Limited Wins Multiple Awards at the National Convention on Quality and Productivity
Lanka Special Steels Limited (LSSL), a leading manufacturer of galvanized steel wires, is proud to announce its exceptional achievement at the National Convention on Quality and Productivity (NCQP) Awards 2023. The event, hosted by the Sri Lanka Association for the Advancement of Quality
කොමර්ෂල් බැංකුව සහ යුනියන්පේ වෙතින් කාඩ්පත් හිමියන්ට, නෙලුම් කුළුණේ සුපිරි භෝජන සංග්‍රහයකට අවස්ථාවක්
කොළඹ නෙලුම් කුළුණේ විවෘත කරන ලද නවතම භ්‍රමණය වන (Revolving) අවන්හලේදී සුවිශේෂී භෝජන සංග්‍රහ අත්දැකීමක් ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යුනියන්පේ කාඩ්පත් හිමියන්ට අවස්ථාව උදාවී ඇත. ගෝලීය වශයෙන් ප්‍රමුඛ කාඩ්පත් ගෙවීම් ජාලය වන යුනියන්පේහි (UnionPay), ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මෙම විශේෂ ත්‍යාගය ලබා
සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙසින් පිදුම් ලබයි
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2023 දෙසැම්බර් 18 වනදා පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී සියළු අංශවල සන්නාම වෙනුවෙන් ප්‍රදානය කරන ඉහළම සම්මානය වන ‘ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ යන සම්මානයෙන් අඛණ්ඩව දෙවන වසරටත් පිදුම් ලැබූ සෙලින්කෝ ලයිෆ් සමාගම තවත් රන් සම්මාන තුනක් ද දිනා ගත්තේය.
SLGJA expresses grave concern of VAT on Gem and Jewellery Industry
The Sri Lanka Gem and Jewellery Association (SLGJA) has raised serious concerns about the government’s unprecedented decision to subject the industry to the Value Added Tax (VAT) regime. The SLGJA fears that such a move could lead to foreclosures and compel the private

