ලංකා බැංකුවේ වෙසක් බැති ගී සරණිය “මුනිගුණ වරුණ” මෙවරත් සාර්ථකව පැවැත්වේ
ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධාන කරන “මුනිගුණ වරුණ” බැති ගී සරණිය මෙවරත් ලංකා බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. ලංකා බැංකුවේ සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය, මහා කළමනාකාරතුමා ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරිත්වයේද කාර්ය මණ්ඩලීය සහ විශ්‍රාමික මහත්ම මහත්මීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම බැති
සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් රුපියල් බිලියන 4ක ණයකර නිකුතුවක්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ දැවැන්තයෙකු මෙන්ම සම්පත් බැංකුවෙහි පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් රුපියල් බිලියන 4 ක් දක්වා ණයකර නිකුතුවෙහි තීරණය නිවේදනය කරන ලදී. සියපත ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ ලැයිස්තුගත (listed), ශ්‍රේණිගත (rated), ජේෂ්ඨ (senior), සුරැකුම් රහිත (unsecured), නිදහස් කළ හැකි (redeemable), වශයෙන් වර්ගීකරණය කොට පස්
ආහාර තාක්ෂණික සේවා ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයාවන Sysco LABS, ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සමරයි
ආහාර තාක්ෂණික සේවාවන් සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන Sysco සඳහා Global in-house Centre (GIC) ලෙස ක්‍රියාත්මක වන Sysco LABS පසුගියදා ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සැමරී ය. ඒ වෙනුවෙන් සමාගම විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලද අතර, එයට ශ්‍රී ලංකාවේ ඇමරිකා
SLT-MOBITEL පිරිවැය ප්‍රශස්තකරණයන් මධ්‍යයේ 2024 පළමු කාර්තුවේදී සීමිත වර්ධනයක් වාර්තා කරයි
SLT-MOBITEL 2024 මාර්තු 31 දිනයෙන් අවසන් වූ ප්‍රථම කාර්තුවේදී, අභියෝගාත්මක පරිසරයක් තුළ සීමිත වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. කෙසේ නමුත් සමාගමේ සක්‍රීය පිරිවැය කළමනාකරණ ප්‍රයත්න මඟින් සමාගමේ මෙහෙයුම් වියදම් අවම කරගැනීමට හැකි වී ඇති අතර, එම නිසා සමාගමට ලාභදායීත්වය පවත්වා ගැනීමට හැකි
විශිෂ්ට බැංකුකරුවකු වන දමිත්පල්ලෙවත්ත මහතා Acuity Partnersහි සභාපතිවරයා ලෙස පත්වෙයි
Acuity Partners හි සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. මීට පෙර එහි සභාපති ධූරය දරනු ලැබුවේ DFCC බැංකුවේ තිමල් පෙරේරා මහතා වන අතර වසර 2ක කාලයක් (2022 – 2024) ඔහු එම ධූරයෙහි සාර්ථකව කටයුතු කළේය. පල්ලෙවත්ත මහතා Acuity
කැපී පෙනෙන කාර්යසාධනයක් සමඟින් කොමර්ෂල් බැංකුව 2024 වසර අරඹයි
ශේෂ පත්‍ර සංකෝචනයක් හා ණය පොතේ අගයට සෘණාත්මක බලපෑමක් ඇති කරමින් රුපියලේ අගය ඉහළ නැංවුනු අවධියක වුවද ණය දීමේ කාර්යය උදෙසා වූ බැංකුවේ අවධානය එලෙසම පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකු සමූහය රුපියල් ටි‍්‍රලියන 1.316 ක ණය පොත් අගයක් සමඟින් 2024 පළමු කාර්තුව අවසන් කර
කිඹුල්පැටියාව ගම්වාසීන්ට මෙවර වෙසක් මාසයේ සිට සුවපත්, සැපවත් දිගුකල් දිවියක් AIA වෙතින්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් සුන්දර ගම්මානයක් වන කිඹුල්පැටියාව ග්‍රාමයේ ජීවත්වන ජනතාවට 2024 වසරේ වෙසක් මාසය වෙන වසරවලට වඩා විශේෂ එකක් විය. පසුගිය වසර ගණනාවක සිට ඔවුන් බලාපොරොත්තු දල්වාගෙන සිටියේ ඔවුනට බීමට පිරිසිඳු පානීය ජල බිඳක් ලැබෙන දිනයක් උදාවෙන තුරුය. මේ වසරේ
SEC සහ CSE විසින් රත්නපුරයේ ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වමින් කොටස් වෙළෙඳපොළ දැනුවත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යයි
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් පසුගියදා රත්නපුර නව නගරයේ කේතුමතී හෝටලයේදී ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. ආයෝජකයින්ගේ සුරක්ෂිතතාව මෙන්ම කොටස් වෙළඳපොලේ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුවත් කිරීම මුලික අරමුණ කරගනිමින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කෙරුණි.
DSI Tyres hosts Hankook Tyre Dealers’ Gathering at RIU
A grand celebration honouring the exceptional service of world-renowned Hankook Radial Tyre dealers and their families was recently held at the RIU Hotel in Ahungalle. Hankook tyres were introduced to Sri Lanka by Sri Lanka’s most-trusted tyre company, DSI Tyres. This initiative is
Ceyline Travels and Colombo University MBA Alumni Association sign MOU
Ceyline Travels, a leading travel operator known for its innovative approach to customer satisfaction, has teamed up with the MBA Alumni Association of the University of Colombo to redefine the travel experience for members. This collaboration, formalized through a Memorandum of Understanding (MOU),

