ශ්‍රී ලංකා ජාතික පොසොන් උත්සවයට 29 වන වරටත් ආරක්ෂාව සපයමින්, AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය ඔස්සේ මෙවරත් වටිනා ජීවිත 6ක් බේරා ගැනේ
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 29 වන වරටත් සිය පොසොන් රැකවරණ වැඩසටහන කිසිඳු ජීවිත හානියකින් තොරව සාර්ථකව නිම කල බවත් ඒ ඔස්සේ වටිනා ජීවිත 6ක් බේරා ගත් බවත් අභිමානයෙන් යුතුව ප්‍රකාශ කර සිටියි. මෙම පරිපූර්ණ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය පොසොන් උත්සව සමයෙaදී පූජා නගර
හරිත අනාගතයක් සඳහා තිරසාර බැඳුම්කර හරහා ණය ප්‍රාග්ධනය ඉහළ නැංවීමට සමාගම්වලට ඇති අවස්ථා
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ එක්ව “හරිත නිම් වළලු කරා: තිරසාර බැඳුම්කර හරහා අවස්ථාවන් විවර කර ගැනීම” යන මැයෙන් ව්‍යවසායක සංසදයක් පසුගියදා කොළඹදී පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ තිරසාර බැඳුම්කර පද්ධතියක්
A storm of organizational disruptions is brewing fast. HR needs to run towards it!
By Oshana Dias The SHRM Annual Conference & Expo 2024 (SHRM24) took place in Chicago last June, and I had the privilege of attending the coveted conference this time as well, representing Sri Lanka. Attendees had the opportunity to hear from over 400+
தகுதியற்றஉள்ளடக்கத்திலிருந்துஉயர்ந்த பாதுகாபைவழஙகும் Kaspersky Safe Kids
Kaspersky Safe Kids ஆனது தகுதியற்ற உள்ளடக்கத்தைத் தடுப்பதில் சிறப்பான செயல்திறனுக்காக, AV-TEST மற்றும் AV-Comparatives ஆகிய சுயாதீன சோதனை நிறுவனங்களிடமிருந்து ‘Approved’ சான்றிதழ்களைப் பெற்றுள்ளது. Windows இயங்குதளத்தில் வயது வந்தோருக்கான உள்ளடக்கத்தை வெற்றிகரமாகத் தடுப்பதில் சோதனைகள் முறையே 100% மற்றும் 98.1% நிரூபிக்கப்பட்டுள்ளன. AV-TEST இன் ஆராய்ச்சியில், 2015 முதல் சோதனைகளின் வரலாற்றில் வயது வந்தோருக்கான உள்ளடக்கத்தைத் தடுப்பதன்
සොෆ්ට්ලොජික් Stockbrokers සහ සොෆ්ට්ලොජික් Invest, 2024 CFA Capital Market සම්මාන උළෙලේ දී සිය විශිෂ්ටත්වය තහවුරු කරයි
ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය – පෞද්ගලික සබඳතාව හා එහි අනාගතය අරමුණු කොටගත් ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (CFA Society Sri Lanka) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන CFA Capital Market සම්මාන උළෙල පසුගියදා අවසන් වූයේ රාජ්‍ය – පුද්ගලික සබඳතාවේ ශක්තිය තේමාව කර ගනිමිනි.
HNB MOMO නවතම mini POS උපාංගය හරහා ව්‍යාපාර සවිබල ගැන්වීමට කටයුතු කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම ගෙවුම් විසඳුමක් වන HNB MOMO නවතම mini POS උපාංගය PAX D188 පසුගියදා හඳුන්වා දුන්නේය. ඒ තුළින් සිය ගෙවීම් විසඳුම් තුළ සැලකිය යුතු ඉහළ නැංවීමක් සිදු කිරීම HNB හි අපේක්ෂාවයි. ඒකාබද්ධ QR කේත කැමරාවකින් සමන්විත වඩාත් නවීන සහ බහුකාර්ය හැකියාවකින්
නියම සිලෝන් ටී සාරය ලොවට ගෙන යන ශ්‍රී ලාංකේය සශ්‍රීකත්වයඅයිස්ලේබෙ වතුයාය
ලොවක් රස ගන්වන විවිධ තේ රසයන් තුළින් කීර්තියක් අත්පත් කර ගෙන සිටින ශ්‍රී ලාංකේය ‘සිලෝන් ටී’ සන්නාමය අප සතු සුවිසල් සම්පතකි. උඩරට, පහතරට මෙන්ම සබරගමු වැනි විවිධ භූ විෂමතා කලාපයන්හි සාරවත් තේ යායන් තුළින් නෙලා ගන්නා තේ, විවිධ රසයෙන් යුත් තේ පමණක් නොව
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ அறிமுகப்படுத்தும் HNB
நாட்டில் வாடிக்கையாளர் வசதியை மேம்படுத்துவதில் ஒரு முக்கிய நடவடிக்கையாக, இலங்கையின் முன்னணி தனியார் துறை வங்கியான HNB PLC, வாடிக்கையாளர்கள் முழுமையாக Onlineஇல் ஒரு HNB கணக்கைத் ஆரம்பிக்க வசதியளிக்கும் ஒரு மாற்றத்தக்க டிஜிட்டல் வங்கி தீர்வான HNB Self-Onboarding ஐ அறிமுகப்படுத்தியது. “HNBஇன் Self-Onboarding வசதி என்பது ஒரு புரட்சிகரமான தீர்வாகும், இது எந்தவொரு வாடிக்கையாளரும் முக்கிய தயாரிப்புகளின்
Hayleys Fentons secures Gold Award again!
Building on a century of engineering excellence, Hayleys Fentons scored a triple win at the National Business Excellence Awards 2024. Showcasing its enduring legacy and innovative approach to engineering, the team once again became the winner in its highly competitive infrastructure and utilities
Xiteb® recognized for strong quality management with ISO certification
Xiteb® (https://xiteb.com/) a leading software solutions provider and the top eCommerce platform developer, has successfully obtained the ISO 9001:2015 certification, further solidifying its commitment to quality and customer satisfaction. Founded in 2010 in Sri Lanka and subsequently expanded to the USA as Xiteb

