JAT සමාගම ජාත්‍යන්තර පුහුණුකරුවන් සමග එක් වී පින්තාරු ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි

JAT සමාගම ජාත්‍යන්තර පුහුණුකරුවන් සමග එක් වී පින්තාරු ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි

Sep 11, 2024

ශ්‍රී ලංකාවේ දැව ආලේපන, තීන්ත බුරුසු සහ රෝලර් සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings PLC, මෙරට පින්තාරු ශිල්පීන් වෙනුවෙන් ‘Harris International Painter Training Programme 2024’ නමින් විශේෂ පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇත. දීර්ඝ කාලයක පටන් ක්‍රියාත්මක වන ‘JAT පින්තාරු අභිමන්’ ප්‍රජා සත්කාරය යටතේ

Read More
“ව්‍යාපාරික වීසා ගැටළුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් අවශ්‍යයි” ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි

“ව්‍යාපාරික වීසා ගැටළුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් අවශ්‍යයි” ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි

Sep 11, 2024

පසුගිය අගෝස්තු 02 වන දින සිට නවතා දමා ඇති කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමු කර එම ගැටළු කඩිනමින් නිරාකරණය කර දීමට කටයුතු කරන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) රජයෙන් ඉල්ලා සිටී. එම සංසදය සඳහන් කර සිටින්නේ නිසි

Read More
HNBහි වටිනාකම් දාම මූල්‍යකරණය වැඩසටහන Wonrich සමඟ එක් වෙමින් කිරි ගොවිතැන නඟාසිටුවීමට කැපවෙයි

HNBහි වටිනාකම් දාම මූල්‍යකරණය වැඩසටහන Wonrich සමඟ එක් වෙමින් කිරි ගොවිතැන නඟාසිටුවීමට කැපවෙයි

Sep 11, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් තවත් සුවිසල් ඉදිරි පියවරක් තබමින් සිය වටිනාකම් මූල්‍යකරණ වැඩසටහන යටතේ  Wonrich Dairy පුද්. සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළැඹුණේය. ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් සවිබල ගැන්වීම අරමුණු කරගත්

Read More
වින්දනීය අත්දැකීමක් එක් කරමින් Coke Food Fest ජා-ඇල සහ Coke Kottu Beat Party මිනුවන්ගොඩ වර්ණවත් කරයි

වින්දනීය අත්දැකීමක් එක් කරමින් Coke Food Fest ජා-ඇල සහ Coke Kottu Beat Party මිනුවන්ගොඩ වර්ණවත් කරයි

Sep 10, 2024

රසවත් ආහාර, පැමිණ සිටින්නන් කුල්මත් කරන සංගීතය සහ හිතේ හැටියට කොකා-කෝලා භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙමින් Coke Food Fest ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 යන දෙදින වර්ණවත් කළේය. එය ආහාරවලට සහ සංගීතයට දැඩි ඇල්මක් දක්වන්නන්ට ද ආශ්වාදජනක හා විනෝදජනක

Read More
නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

Sep 10, 2024

මානව ප්‍රජාවේ එදිනෙදා ජීවිතයට සුවිසල් බලපෑමක් එල්ල කරන විදුලි උපකරණයක් ලෙස මෙන්ම විනෝදාස්වාද සාධකයක් ලෙස රූපවාහිනිය පෙන්වා දිය හැකිය. අද මෙන් නොව මීට වසර ගණනාවකට පෙර නිවසේ රූපවාහිනියක් තිබීම යනු පොහොසත්කම ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් විය. පවුලේ සියලු දෙනා එක් තැනකට එකතු කළ රූපවාහිනිය

Read More
பொருளாதார சவால்களுக்கு மத்தியில் நிலையான வளர்ச்சிக்காக UKஇன் DCTS எவ்வாறு பயன்படுத்தப்படுகிறது

பொருளாதார சவால்களுக்கு மத்தியில் நிலையான வளர்ச்சிக்காக UKஇன் DCTS எவ்வாறு பயன்படுத்தப்படுகிறது

Sep 9, 2024

இலங்கையின் பொருளாதாரத்திற்கு பெரும் பலம் சேர்க்கும் ஆடைத் தொழில்துறையானது, இலங்கைப் பொருளாதாரத்தின் எதிர்காலத்திற்கு நம்பிக்கையூட்டும் வகையில், தற்போது மற்றுமொரு நெருக்கடியான கட்டத்தை எட்டியுள்ளது. COVID-19 தொற்றுநோயைத் தொடர்ந்து வளர்ந்து வரும் பொருளாதார சவால்களை எதிர்கொள்ள UKஇன் வளரும் நாடுகளின் வர்த்தகத் திட்டம் (DCTS) பலப்படுத்தப்பட்டுள்ளது. எவ்வாறாயினும், ஒரு நாட்டின் வளர்ச்சியில் முன்னணி காரணியாக இருக்கும் நாட்டின் சிறு மற்றும் நடுத்தர

Read More
ISC Education ශිෂ්‍යයින් සඳහා උද්යෝගිමත් ක්‍රිකට් තරඟයක් ද පැරණි සහ වත්මන් බෙලාරුසියානු සිසුන් සඳහා වාර්ෂික සුහද හමුවක් ද සංවිධානය කරයි

ISC Education ශිෂ්‍යයින් සඳහා උද්යෝගිමත් ක්‍රිකට් තරඟයක් ද පැරණි සහ වත්මන් බෙලාරුසියානු සිසුන් සඳහා වාර්ෂික සුහද හමුවක් ද සංවිධානය කරයි

Sep 9, 2024

ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය අධ්‍යාපන ආයතනයක් වන ISC Education, විනෝදාත්මක ක්‍රීඩා දිනයක් පැවැත්වීම හරහා වත්මන් සිසුන්, වෛද්‍යවරුන්, සහ ආදි සිසුන් අතර කණ්ඩායමක් ලෙස සාමුහිකව වැඩ කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා 2024 අගෝස්තු 10 වැනි දින, කිරිමණ්ඩල ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට්

Read More
எதிர்காலரக்பி வீரர்களின் வலிமைம ற்றும் ஊட்டச்சத்துக்காக அர்ப்பணிப்புடன் செயற்படும் Appeton

எதிர்காலரக்பி வீரர்களின் வலிமைம ற்றும் ஊட்டச்சத்துக்காக அர்ப்பணிப்புடன் செயற்படும் Appeton

Sep 9, 2024

சர்வதேச ரீதியில் புகழ்பெற்ற ஊட்டச்சத்து சப்ளிமெண்ட் மற்றும் ஆரோக்கிய வர்த்தக நாமமான Appeton, எதிர்கால இலங்கை ரக்பி நட்சத்திரங்களை ஊக்குவிப்பதற்கும் வலுவூட்டுவதற்கும் பல மூலோபாய நடவடிக்கைகளை எடுத்துள்ளதாக அண்மையில் அறிவித்தது. இளம் விளையாட்டு வீரர்களின் போஷாக்குக்கு தேவையான ஆதரவை வழங்கி, அவர்கள் விளையாட்டில் சிறந்து விளங்க தேவையான ஆற்றலை வழங்கி, அவர்களை ஊக்குவித்து, அவர்களின் ஆரோக்கியத்தை உறுதி செய்யும் நோக்கில்

Read More
SPARK 2024 තරඟාවලියේ අවසන් වටයෙන් හෙට දවසේ තරුණ ව්‍යවසායකයන් කිරුළු පළඳයි

SPARK 2024 තරඟාවලියේ අවසන් වටයෙන් හෙට දවසේ තරුණ ව්‍යවසායකයන් කිරුළු පළඳයි

Sep 9, 2024

බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා සිටි, නිපුණතා පිරි තාරුණ්‍යයයේ ව්‍යවසායකයන් කිරුළු ගන්වන SPARK 2024 තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය සැප්තැම්බර් 5 දින උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයන් සවි බලගන්වන්ට තැනූ ජාතික වේදිකාවක් වූ මෙම තරඟාවලියේ අවසන් වටය සඳහා ‘පාසැල්’ හා ‘විවෘත’

Read More
ආර්ථික අභියෝග ජයගනිමින් තිරසාර වර්ධනයක් අත්පත් ගැනීම උදෙසා එක්සත් රාජධානියේ DCTS ප්‍රයෝජනයට ගත හැකි ආකාරය

ආර්ථික අභියෝග ජයගනිමින් තිරසාර වර්ධනයක් අත්පත් ගැනීම උදෙසා එක්සත් රාජධානියේ DCTS ප්‍රයෝජනයට ගත හැකි ආකාරය

Sep 9, 2024

ශ්‍රී ලාංකේය ආර්ථිකයට සුවිසල් ශක්තියක් එක් කරන ඇඟලුම් කර්මාන්තය මේ වන විට තවත් තීරණාත්මක සන්ධිස්ථානයට පැමිණ ඇත්තේ මෙරට ආර්ථිකයේ හෙට දවස පිළිබඳව සුබවාදී බලාපොරොත්තු එක් කරමිනි. COVID-19 වසංගතයෙන් පසු ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථික අභියෝගයන් ජය ගැනීම සඳහා එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින

Read More