සුන්දරත්වයෙන් අනූන කොළඹ නගරයේ ඉහළම High Tea සත්කාරය අත්විඳින්න, Cinnamon Life, Gatz වෙත එන්න
කොළඹ නගරයේ අලංකාරය විඳ ගන්නා අතරම සුන්දරත්වයේ නවාතැන වන Cinnamon Life හි Gatz වෙත පිවිස සත්කාරත්වයේ උණුසුම සමඟින් ්‍යසටය ඔැ් රසය අත්විඳින්නට ඇත්නම් එය ජිවිතයේ සොඳුරුම අත්දැකීම වනු ඇත. සුන්දරත්වය මෙන්ම නව්‍යත්වය හා රසවත් බව ප්‍රමුඛ කොටගත් Cinnamon Life Gatz හිදී ඔබ කැමතිම
දරුවන්ගේ ආරක්ෂාව, සමාජ මාධ්‍ය හා පාලනය
දෙමව්පියන් ලෙස අපට බොහෝ විට ලෝක දෙකක කටයුතු කිරීමට සිදු වේ. ඉන් එකක් නම් අප කුඩා කල සිට හැදී වැඩුණු අත්දැකීම් හා වටිනාකම්ය. අනෙක වර්තමානයේ අපගේ දරුවන් අත්විඳින සීමා රහිත ඩිජිටල් සමාජයයි. තාක්ෂණික යුගයෙන් පසු එළඹි ඩිජිටල් යුගයේ අත්දැකීම් අප බොහෝ දුර ගෙන
SLIIT විසින් පිරිනමන දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි පාඨමාලා සමගින් ඔබගේ අනාගත අධ්‍යයන ගමන් මග සාර්ථක කරගන්න
SLIIT (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය) විසින් පිරිනමන, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දර්ශනපති උපාධිය (Master of Philosophy -MPhil) සහා දර්ශනය පිළිබඳ ආචාර්ය (Doctor of Philosophy – PhD) උපාධි පාඨමාලා හරහා තම පර්යේෂණ හා වෘත්තීය අපේක්ෂාවන් ඉටු කර ගැනීමට බලා සිටින සිසුන්ගේ හා වෘත්තිකයන්ගේ අයදුම්පත්,
කොමර්ෂල් බැංකුව දෙවන කෘෂි නවීකරණ වැඩසටහන නැගෙනහිරින් වව්නතිව් වෙතට
කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වව්නතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත. කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහන ගමින් ගමට ක්‍රියාත්මක වන අතර රටෙහි සියලු
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ඇඟලුම් නිෂ්පාදනයට අදාල නව විෂය නිර්දේශයක්
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධාංගීකරණය වූ පාර්ෂවකරුවන්, වෘත්තීය පුහුණු ආයතන,සමාජ සේවා දේපාර්තමේන්තුව ,වෘත්තීය පුහුණු අධිකාරිය,තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සහ සේව්‍ය සම්මේලනයේ ආබාධිත පුද්ගලයින්ගේ සම්පත් මධ්‍යස්ථානය, ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයන්ගේ සහභාගීත්වයෙන් එන් .එච් කලෙක්ෂන් හි පැවති වැඩමුලුවක දී
Daraz Sri Lanka plays the trump card with 6.6 mid-year sale, offering big discounts and bigger rewards
Daraz Sri Lanka is gearing up to launch its 6.6 Mid-Year Sale, running from June 6 to June 10, with massive discounts, free shipping, and over Rs. 20 million worth of vouchers, positioning itself as the ultimate trump card for online shoppers across
Global Business Excellence සම්මානයෙන් Heavenly Cakes & Baking Academy පිදුම් ලබයි
Global Business Excellence 2025 සම්මාන උළෙලේදී Heavenly Cakes and Baking Academy වසරේ විශිෂ්ටම කේක් සහ බේකරි අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. London Business Consultancy සමූහය SITC Campusහි ව්‍යාපාර පීඨය සමඟ සංවිධානය කළ සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. ආයතනයේ නිර්මාතෘ සහ සභාපතිනි ලක්මිණි වීරසූරිය
SGIC opens 24-hour Customer Call Center in Nikawaratiya
Sanasa General Insurance Company (SGIC), one of the country’s leading insurance providers, has opened a new 24-hour customer call centre in Nikawaratiya. The centre was officially launched on 24 May, 2025, at an event attended by SGIC’s Chief Executive Officer, Wasantha Perera, and
PayMedia expands executive team with new chairman and director appointments
In a strategic move to further strengthen its leadership team and drive continued innovation in Sri Lanka’s fintech sector, PayMedia (Pvt) Ltd., a leading digital financial solutions provider, has announced the appointment of Dr. Dharmasri Kumaratunge as its new Chairman. The company has
SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ලාභයේ ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි
SLT සමූහය 2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ පළමු කාර්තුවේදී රු. මිලියන 2,001 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 156 කට සාපේක්ෂව ඉහළ වර්ධනයකි. සමාගමේ මූල්‍ය කළමනාකරණයේ සාර්ථකත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවේ

