SLT-MOBITEL, eTeleshop වෙබ් අඩවිය BestWeb.LK සම්මානයෙන් පිදුම් ලබයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, eTeleshop වෙබ් අඩවිය (https://eteleshop.slt.lk/), 2023 BestWeb.LK සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම විද්‍යුත්-වාණිජ වෙබ් අඩවි’ කාණ්ඩය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හෝටලයේදී පැවැත්විණි. මෙම සම්මානය,ඩිජිටල් අවකාශය තුළ පරිශීලක අත්දැකීම් හා නවෝත්පාදන විශිෂ්ටත්වය කරා
UNDP සහ Hatch’s CONNECT වැඩසටහන ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා බලාපොරොත්තුවක්
දක්ෂතාවය සහ අධිෂ්ඨානය දිරිමත් කිරීමේ විශිෂ්ට නවෝත්පාදයක් ලෙස , බොහෝ දෙනා අපේක්‍ෂා කරන ලද CONNECT Demo Day හි ආරම්භක ප්‍රදර්ශනය Hatch සහ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව සංවිධානය කර තිබිණි. ජුලි 20 වැනි දින කොළඹදී පැවති මෙම උත්සවයේදී රටේ අනාගතය
ලංකා ඇල්සයිමර්ස් පදනම විසින් ලෝක ඇල්සයිමර් මාසය වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කරයි
අප මහලු වියට පැමිණෙන විටදී ඇතිවන, ඩිමෙන්ශියා රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවන මතක ශක්තිය නැතිවී යාම පිළිබඳව සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ලෝකය සෑම පුද්ගලයකුම දැනුම්වත් කරනු ලබයි. ඩිමෙන්ශියාව යනු මතකය නැතිවීම, අදහස් පැවසීමේදී ඇතිවන ගැටළු හා සිතීමේ හැකියාවන් සඳහා බාධාවන් ඇති වීමේ ස්වභාවයයි. එය