
BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි
BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. නායකත්ව සහ කළමනාකාර මට්ටම්වල තනතුරු දරන පුද්ගලයන් සතු හැකියා සහ ඵලදායිතාව ක්‍රමානුකූලව ඉහළ නැංවීම මෙහි ඉලක්කය වේ. මේ තුළින් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයට අදාළ සිය කාර්යභාරය පිළිබඳව පුළුල් දැනුමක් සහභාගීවන්නන්ට ලැබෙන අතර ව්‍යාපාර, මූල්‍ය, කර්මාන්ත සහ වාණිජ යන ක්ෂේත්‍රවල අභිවෘද්ධිය උදෙසා ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවේ. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සෙයින් මුනීර් (ජාත්‍යන්තර අංශ ප්‍රධානි / එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතන නියෝජිත) පැවැසුවේ මෙම වැඩසටහන දියත් කිරීම සුවිශේෂ සන්ධිස්ථානයක් බවත් ඒ තුළින් BIMT Campusහි අධ්‍යාපනය හදාරන සිසුන්ට ප්‍රතිලාභ රැසක් ලැබෙන බවත්ය. “මේ සහයෝගීතාව තුළින් ප්‍රයෝගික දැනුම සහිත ලොව පිළිගත් උපාධියක් ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබෙනවා. අත්දැකීම් බහුල කථිකාචාර්යවරුන්, නවීන පන්ති කාමර සහ සීමාවාසික පුහුණුවීම් වැනි සියලු දේ ඉතා සතුටුදායකයි.”
BIMT Campus ප්‍රධාන විධායක නිලධාරී ෆර්ශාත් ජමාල් පැවසුවේ සිය සාර්ථකත්වයේ වැදගත්ම සාධක වන්නේ ගුණාත්මක බව, සිසුන් සහ කථිකාචාර්යවරුන් බවයි. “මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. අපේ රටට තවත් බොහෝ නායකයන් අවශ්‍යයි. ඔවුන් වඩාත් යහපත් කළමනාකරණ පුරුදුවලින් සන්නද්ධ කළ යුතුයි. මෙය අපේ ආයතනයේත්, සිසුන්ගේත් අභිවෘද්ධිය සඳහා ගත් සුවිශේෂ පියවරක්. මේ තුළින් ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් කුසලතාවලින් පරිපූර්ණ නායකයන් බවට පත් වීමට සිසුන්ට අවස්ථාව ලැබෙනවා.” ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ආයතනයේ සභාපති ඛම්යා පෙරේරා, මැලිබන් බිස්කට් සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන සහ ස්විස්ටෙක් ඇලුමිනියම් හා ලංකා ස්විස්ටෙක් ඇලුමිනියම් අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තරිඳු අතපත්තු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක් සමඟ සහයෝගිතාවෙන් ඇරැඹූ BIMT Campus කළමනාකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රවලට අදාළ අධ්‍යාපන වැඩසටහන් රැසක් හඳුන්වා දී ඇත. එම ක්ෂේත්‍ර පිළිබඳව උනන්දුවක් දක්වන සිසුන්ට සාධාරන මිළ ගණන් යටතේ අධ්‍යාපන අවස්ථා සැපයීම BIMT Campusහි මූලික අරමුණ වේ.
59 Comments
маркетплейс аккаунтов маркетплейс для реселлеров
магазин аккаунтов социальных сетей https://kupit-akkaunt-top.ru
купить аккаунт аккаунт для рекламы
Account Buying Platform Account Selling Platform
Database of Accounts for Sale Find Accounts for Sale
Accounts for Sale Accounts marketplace
Buy accounts Verified Accounts for Sale
Account Exchange Service Social media account marketplace
Account Purchase Account Market
Account Catalog Marketplace for Ready-Made Accounts
Account Sale Buy and Sell Accounts
Find Accounts for Sale Accounts marketplace
Sell accounts Buy and Sell Accounts
buy pre-made account buy pre-made account
website for selling accounts account catalog
website for buying accounts https://socialaccountssale.com/
sell accounts account exchange
account selling service online account store
secure account purchasing platform guaranteed accounts
account market marketplace for ready-made accounts
gaming account marketplace account marketplace
account purchase account marketplace
account exchange service profitable account sales
account buying platform purchase ready-made accounts
ready-made accounts for sale accounts market
account selling platform account acquisition
marketplace for ready-made accounts buy pre-made account
account acquisition account buying service
account purchase account trading platform
profitable account sales secure account sales
accounts marketplace accounts marketplace
buy pre-made account online account store
account selling platform buy accounts
маркетплейс аккаунтов https://kupit-akkaunt.online
fb accounts for sale https://buy-ad-accounts.click
buy aged facebook ads account https://buy-ad-account.top/
buy fb account https://buy-ads-account.click/
buy fb ad account https://ad-account-buy.top/
buy fb ad account https://buy-ads-account.work/
buy facebook accounts for ads https://ad-account-for-sale.top
google ads accounts for sale buy aged google ads accounts
google ads agency accounts https://buy-account-ads.work
buy google ad account https://buy-ads-agency-account.top
fb bussiness manager buy-business-manager-accounts.org
buy tiktok business account https://buy-tiktok-ads-account.org
unlimited bm facebook verified-business-manager-for-sale.org
tiktok ads account buy https://tiktok-ads-account-for-sale.org
buy tiktok business account https://tiktok-agency-account-for-sale.org
tiktok ad accounts https://buy-tiktok-ad-account.org
¡Saludos, participantes de emociones !
Casinos extranjeros con bonos de registro sin depГіsito – https://www.casinosextranjerosenespana.es/ casinos extranjeros
¡Que vivas increíbles jugadas excepcionales !
¡Hola, maestros del juego !
casino fuera de espaГ±a con interfaz sencilla – п»їп»їhttps://casinoonlinefueradeespanol.xyz/ casinoonlinefueradeespanol.xyz
¡Que disfrutes de asombrosas tiradas afortunadas !
¡Saludos, exploradores de recompensas !
casinos fuera de EspaГ±a con pagos rГЎpidos en euros – п»їhttps://casinosonlinefueraespanol.xyz/ casinosonlinefueraespanol.xyz
¡Que disfrutes de éxitos sobresalientes !
¡Hola, amantes del ocio y la emoción !
casinosextranjerosdeespana.es – sin verificaciГіn obligatoria – https://www.casinosextranjerosdeespana.es/ casinosextranjerosdeespana.es
¡Que vivas increíbles victorias memorables !
¡Saludos, seguidores del desafío !
Mejores casinos online extranjeros con juegos exclusivos – https://www.casinoextranjerosdeespana.es/# casinoextranjerosdeespana.es
¡Que experimentes maravillosas botes extraordinarios!
?Hola, amantes de la adrenalina !
casino por fuera para jugar sin riesgo – п»їhttps://casinosonlinefueradeespanol.xyz/ casino por fuera
?Que disfrutes de asombrosas momentos irrepetibles !
Hello trailblazers of refreshing atmospheres !
Smoke Air Purifier – Best for Home or Office – п»їhttps://bestairpurifierforcigarettesmoke.guru/ best air purifier for smoke
May you experience remarkable rejuvenating atmospheres !
¡Hola, estrategas del azar !
Casinos sin registro en EspaГ±a con tragaperras 3D – http://casinosinlicenciaespana.xyz/# casinos sin licencia en espana
¡Que vivas increíbles jugadas brillantes !
¡Bienvenidos, descubridores de riquezas ocultas !
Casinos sin licencia en Espana y pagos rГЎpidos – п»їmejores-casinosespana.es casinos sin licencia espaГ±a
¡Que experimentes maravillosas momentos inolvidables !
¡Saludos, fanáticos del desafío !
Casino sin licencia en EspaГ±a sin lГmites legales – п»їaudio-factory.es casinos no regulados
¡Que disfrutes de asombrosas movidas excepcionales !