
Bally’s Colombo වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස Global Icon සම්මාන දිනයි
Global Icon 2025 සම්මාන උළෙලේදී Bally’s Casino Colombo ශ්‍රී ලංකාවේ වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල ජනවාරි 31 BMICHහීදී පැවැත්විණි. ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රාහුල් අත්තනායක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ප්‍රධාන විධායක නිලධාරී ටෝනි මැක්මිලන්, උප සභාපති (අන්තර්ජාතික අලෙවිකරණ) ජොනී පෙරේරා, නියෝජ්‍ය කළමනාකරු (උත්සව අවස්ථා හා ඩිජිටල් අලෙවිකරණ) කසුන් ගුණවර්ධන සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ රැසක් ඊට සහභාගී වූහ. ඉන්දියාවේ කීර්තිමත් අලෙවිකරණ සමාගමක් වන ප්‍රයිම් ටයිම් රීසර්ච් මීඩියා සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී විනෝදාස්වාද, අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන සමාගම් ඇගැයීමට ලක් විය.
1995දී ඇරැඹුණු Bally’s Colombo කෙටි කාලයකින් මෙරට රාත්‍රී සමාජ ශාලා සහ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් විය. ජාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ආයතනයක් වන එයට ලොව පුරා රටවලින් අමුත්තෝ පැමිණෙති. අංක 34, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයේ පිහිටි එය ආසන්නයේ තරු පහේ හෝටල්, ඉහළ පෙළේ අවන්හල්, සුපිරි වෙළෙඳ සංකීර්ණ රැසක් පිහිටා තිබේ. “Bally’s Casino, it’s all about you, our guest.” තේමාව යටතේ එම ආයතනය සෑම විටම අමුත්තන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාව සපයයි. ශ්‍රී ලාංකික සමාගමක් වන Bally’s Colombo 1,200කට ආසන්න පිරිසකට රැකියා සපයමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරයි. බොලිවුඩ් තරු නිරන්තරයෙන් එහි පැමිණ විවිධ සන්දර්ශන පවත්වන අතර අමුත්තන්ට විනෝදාස්වාදය සැපැයීමට එම ආයතනය සතුව දක්ෂ නර්තන, ගායන සහ සංගීත ශිල්පීහු සිටිති. අමුත්තන්ට අමතක නොවන අත්දැකීමක් සැපැයීමට කැප වී සිටින Bally’s Colombo පසුගියදා ඉතා වැදගත් පුද්ගලයන් (VIP) සඳහා වෙන් වූ නවතම ස්ථානය Paiza නමින් විවෘත කළේය. එහි පැමිණෙන අමුත්තන්ට ව්‍යාපාර පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍ර, ගුවන් තොටුපොළේ සිට නවාතැන් ගන්නා හෝටලය දක්වා සුඛෝපභෝගී ප්‍රවාහන පහසුකම්, කොළඹ තරු පන්තියේ හෝටලයක සියලු පහසුකම් සහිත නවාතැන් ඇතුළු පහසුකම් රැසක් අත්විඳිය හැකිය.
2 Comments
Freddo Cappuccino Cappuccino Cappuccino Feastables MrBeast Milk Chocolate Bar 60gr Freddo Cappuccino Applied Nutrition ABE Energy + Performance RTD American Grape Soda (330ml) Cappuccino Cappuccino Applied Nutrition ABE Energy + Performance RTD American Grape Soda (330ml) Feastables MrBeast Milk Chocolate Bar 60gr Cappuccino Applied Nutrition ABE Energy + Performance RTD American Grape Soda (330ml) Feastables MrBeast Milk Chocolate Bar 60gr Cappuccino Cappuccino Freddo Cappuccino Applied Nutrition ABE Energy + Performance RTD American Grape Soda (330ml) Cappuccino Cappuccino Feastables MrBeast Milk Chocolate Bar 60gr Cappuccino Applied Nutrition ABE Energy + Performance RTD American Grape Soda (330ml) Feastables MrBeast Milk Chocolate Bar 60gr Feastables MrBeast Milk Chocolate Bar 60gr Cappuccino
https://metaldevastationradio.com/httpsjadehel
Η μουσική υπόκρουση είναι χαρούμενη και εναρμονίζεται πλήρως με το θέμα του παιχνιδιού. Οι ήχοι των κερδών και των λειτουργιών ενισχύουν την ένταση και την αγωνία, χωρίς να κουράζουν τον παίκτη. Συνολικά, ο ηχητικός σχεδιασμός συμβάλλει στη δημιουργία μιας ευχάριστης και εθιστικής ατμόσφαιρας. El. pašto adresas nebus skelbiamas. Būtini laukeliai pažymėti * Το παίξιμο της δωρεάν έκδοσης του Sugar Rush 1000 προσφέρει πολλαπλά οφέλη στους Έλληνες παίκτες: Sugar Rush 1000 Το Sugar Rush 1000 έχει πολύ καλό RTP ίσο με 96,53%. Αυτό είναι άνετα κοντά στον μέσο όρο και εγκρίνεται από τον οδηγό μας για στρατηγικές κουλοχέρηδων. Ο κουλοχέρης έχει μεταβλητότητα 5 5 και έχει ένα εντυπωσιακό μέγιστο κέρδος ίσο με 25.000x το ποντάρισμά σας.
Divine Fortune Megaways The title of the “best” Buffalo slot machine is subjective and can vary from player to player. Some popular versions include Buffalo, Buffalo Gold, Buffalo Stampede, and Buffalo Grand. The best one for you depends on your preferences and the features you enjoy. If you find that it’s taking too long to trigger a free spins round, Buffalo King Megaways does have a bonus buy feature that allows you to buy free spins and instantly trigger a Bonus Free Spins round. You can buy free spins for x100 of the current total bet; just look for the wooden sign on the left of the grid. However, not all casinos offer this feature, so keep that in mind when you start playing. Note: If you’re in a state that has not legalized online casinos, you’ll see a list of top sweepstakes social casinos, which are available in most states. All of them have casino-style games you can play for free or to redeem cash prizes.
https://becks-world.com/the-rise-of-thimbles-game-at-1xbet-india/
Buffalo King Megaways is playable across all devices. The first noticeable difference is the drastically enlarged, albeit technically unremarkable, Megaways setup. Lashed wooden beams prop up 6 main reels holding 2-7 symbols each as well as an up top horisontal reel holding 4 symbols. At full whack, a massive 200,704 ways to win are in play, compared to 4,096 ways of the original. The rest of the view, what you can make out at least, is essentially the same rocks and canyons as before. An outdoorsy soundtrack completes the scene, and fans of the first Buffalo King won’t be scared away by anything too radical, aesthetically, at least. Attract players with some treats – offer 5 different pre-sets of Free Spins. You can even set them as a prize in our Tournament promo tool. How to Play Moon Princess Stargazing