MAS හෝල්ඩින්ග්ස් හා ශ‍්‍රී ලංකා ජාතික පැරාඔලිම්පික් කමිටුව අත්වැල් බැඳගනිමින් පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරයි
MAS හෝල්ඩින්ග්ස් ශ‍්‍රී ලංකා ජාතික පැරාඔලිම්පික් කමිටුව (NPC) සමඟ අත්වැල් බැඳගනිමින් පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සවිබලගැන්වීමට අඛණ්ඩව කැපවෙන අතර පසුගිය නොවැම්බර් මස 16 වන දින Hive Auditorium හි පැවති උපහාර උළෙලේදී බාධා බිඳ දමමින් ක‍්‍රීඩා ලෝකය තුළ ජය ධජ බැන්දු ජයග‍්‍රාහකයින් ඇගයීමට ලක් කරන
Coca-Cola Sri Lanka 2023 ක‍්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව ආකර්ෂණීය Cricket Magic වැඩසටහන දියත් කරයි
2023 ICC පිරිමි ක‍්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව Coca-Cola Sri Lanka සිය නවතම සහ වඩාත් උද්වේගකර වැඩසටහන වන Coca-Cola Cricket Magic එළිදැක්වූ අතර රට පුරා සිටින ක‍්‍රිකට් ලෝලීන්ට මෙය වඩාත් ප‍්‍රීතිජනක පුවතක් විය. 250ml, 400ml, 1050 ml, සහ 1.5ml යන විවිධ ප‍්‍රමාණ වල Coca-Cola,
දැවැන්ත අලෙවි නියෝජිත සම්මාන උළෙලක් සමඟ සියැට් කැළණි සිය සාර්ථකත්වය විදහා දක්වයි
සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා අති උත්කර්ශවත් සම්මාන උළෙලක් පවත්වමින් ආයතනයේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් වෙත උපහාර පිරිනමමින් වෙළඳපොළ ආධිපත්‍යය කරා දශක දෙකහමාරක නිෂ්පාදන විශිෂ්ඨත්වයේ ගමන සඳහා කෘතඥතාව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් 125ක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය
රුපියල් මිලියk 40ක ආයෝජනයකින් කැන්ඩියන් රීච් හෝටලයට Deluxe කාමර 17ක්
කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන කැන්ඩියන් රීච් හෝටලය පසුගියදා රුපියල් මිලියන 40ක ආයෝජනයකින් කාමර 17ක් Deluxe කාමර බවට පත් කරමින් හෝටලයේ ප්‍ර;sසංස්කරK කටයුතු නිම කළ බව එහි කළමණාකාර අධ්‍යක්ෂ චන්දන අබේරත්න මහතා සඳහන් කළේය. සමස්ත කාමර 35කින් සමන්විත කැන්ඩියන් රීච් හෝටලය
Sunshine Holdings PLC විනෝදාස්වාසය හා නිර්මාණශීලීත්වය ඔප්නංවමින් ලෝක ළමා දිනය සමරයි
Sunshine Holdings PLC සිය ළමා දින සැමරුම පසුගියදා බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට වයස අවුරුදු 16 ට අඩු Sunshine සේවකයින්ගේ දරුවන් සහභාගී වූ අතර එදින විනෝදාස්වාදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් විශේෂාංග රැසක් සංවිධානය කර තිබුණි. Sunshine Holdings PLC දරුවන්ගේ හැකියාවන්
බිම් මට්ටමේ තිරසාර වර්ධනයක් වෙනුවෙන් HNB වෙතින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප‍්‍රදානයක්
මෙරට සමාජය තුළ බිම් මට්මේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් මඟ පෙන්වන ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය කැපවීම යළි යළිත් තහවුරු කරමින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප‍්‍රදානයක් ලබා
Barcodes වල සිට QR කේත දක්වා: ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස්වන යුරෝපා සංගමයේ රෙගුලාසි මධ්‍යයේ ඇඟලූම් කර්මාන්තය GS1 ප‍්‍රමිතීන් අනුගමනය කරයි
ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සහ GS1 Lanka එක්ව මෑතකදී ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය ගෝලීය වශයෙන් පිළිගත් GS1 ප‍්‍රමිතීන්ට හඳුන්වාදීමේ අරමුණින් වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුවේදී ශ‍්‍රී ලංකාව තුළ දැනට අත්හදා බැලීම් සිදු කෙරෙන නිෂ්පාදන දත්ත හුවමාරු කර ගැනීමේ උසස් තාක්ෂණයක් සහ ප‍්‍රමිතියක් වන
‘තිරසාර කාර්මික පරිවර්තනය’ MAS විසින් සිය PHOTON ව්‍යාපෘතියෙහි දෙවන අදියර එළිදක්වයි
MAS හෝල්ඩිංග්ස් සමාගම විසින් 2017 වසරේ ආරම්භ කරන ලද Photon නමින් හැඳින්වෙන ව්‍යාපෘතිය හරහා සමාගමේ වහලය මත සවි කරන ලද ප‍්‍රකාශ වෝල්ටීයතා (PV) සූර්ය විසඳුම් කේතයේ දෙවන අදියර අවසන් කරන බව මෑතකදී නිවේදනය කරන ලදී. මෙම ව්‍යාපෘතිය, MAS හෝල්ඩිංග්ස් රටේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ
එමිරේට්ස් සමූහය 2023-24 අර්ධ වර්ෂය සඳහා වාර්තාගත කාර්ය සාධනයක් නිවේදනය කරයි
එමිරේට්ස් සමූහය මෙතෙක් ලබාගත් විශිෂ්ඨතම සය මාසික මූල්‍ය ප්‍රතිඵල නිවේදනය කර තිබේ. සමූහය විසින් පසුගිය වසරේ ලබාගත් ඩිරාම් බිලියන 4.2 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක) අර්ධ වාර්ෂික ලාභය 138% කින් අභිබවමින් 2023-24 අර්ධ වාර්ෂික ලාභය ලෙස ඩිරාම් බිලියන 10.1 ක් (ඇමරිකානු ඩොලර්
කොමර්ෂල් බැංකුවේ ‘තුරු පිරි රටක්’ තිරසාර වැඩපිළිවෙල යටතේ තවත් ගස් 100,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක්
කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා ගස් 100,000ක් සිටුවීමේ රුක් රෝපණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ පැරිස් ගිවිසුම යටතේ නිර්වචනය කරන ලද ජාතික දේශගුණික ප්‍රතිඥාවන් සාක්‍ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙසින් සැලකෙයි. ‘තුරු පිරි රටක්’ වැඩසටහන ජාතික රුක් රෝපණ දිනය යෙදෙන

