Leading ICT Veteran Chrishan Fernando joins the Board of Netsys Solutions
Leading ICT veteran Chrishan Fernando joins the Board of Netsys Solutions from February. Chrishan is an experienced IT leader with over 25 years of experience working for leading Global IT Companies. He started his international career with Compaq Computer in 1997 and was
Hiran Peter of United Ventures honoured with the Social Service Ambassador Award
Dr. Hiran Peter, the founder of United Ventures International, was honoured with the “Social Service Ambassador” award by MUGP International Organisation, one of the leading quality assessment organisations in the country. The award was presented to him by former President Maithripala Sirisena. This
Dissanayaka Enterprises & Zigo Detergents wins Bronze Award at Sabaragamuwa Industry Excellence Awards
Dissanayaka Enterprises and Zigo Detergents, a leader in the manufacture of disinfectants and cleaning agents in the country, was awarded the Bronze Award in the Industry Sector (Medium Scale) at the Sabaragamuwa Industry Excellence 2023 Awards organised by the Sabaragamuwa Chamber of Commerce
Ravana Pool Club, Ella Sri Lanka, 8 වෙනි වරටත් පවත්වනු ලබන World Luxury Awardsහි දී සම්මාන ත්‍රිත්වයකින් පිඳුම් ලබයි
ජනතාවගේ විනෝදාස්වාදය සදහාම වෙන් වූ , Ravana Pool Club, Ella Sri Lanka සිය සාර්ථක ගමන් මගේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ග්‍රීසියේ ඇතැන්ස් හී දී 8 වෙනි වරටත් පැවැත්වූ, World Luxury Awards. සම්මාන උළෙලේදී කීර්තිමත් සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය. මේ
ශ්‍රීලංකාවේ IT-BPM අංශයසවිමත්කිරීමේඅරමුණින් EY GDS Sri Lanka සහ SLASSCOM අත්වැල්බැඳගනියි
ගෝලීය EY වෘත්තීය සේවා ජාලයේ කොටසක් වන, EY Global Delivery Services (EY GDS) Sri Lanka ආයතනය ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ තොරතුරු තාක්ෂණ කුසලතා සංචිතය පෝෂණය කිරීමේ අරමුණින් SLASSCOM හෙවත් ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය සංවිධාන කරන ‘Emerging Tech Webinar Series’ වෙබ්
ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් දිනයේදී එමිරේට්ස් කොළඹ විවේකාගාරය ගුවන් මගීන්ට උත්සව ප්‍රීතියක් ගෙන දෙයි
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්, පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවේ 76වන නිදහස් දිනය සැමරීම උදෙසා සිය ගුවන් මගීන්ට සූපශාස්ත්‍ර උපහාරයක් ලබාදීමට කටයුතු යොදා ඇත. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටි එමිරේට්ස් මගී විවේකාගාරය අලංකාර කර මෙම උත්සවය සමරනු ලබයි. මෙහිදී පළමු
කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාවට හරිත ගොඩනැගිලි කවුන්සිලයෙන් ප්ලැටිනම් සම්මානයක්
ගොඩනැගිලිවල පරිසර හිතකාමී බව අගයන ශ්‍රී ලංකාවේ ඉහළම සම්මානය වන හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් ප්‍රදානය කරන ප්ලැටිනම් වර්ගීකරණය ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාව පසුගියදා සමත්ව තිබේ. 2023 GBCSL සම්මාන උළෙලේ දී මෙම ගෞරව සම්මානය පිරිනමන ලද අතර, කොමර්ෂල් බැංකුවට කවුන්සිලයේ 2023
සෙලාන් බැංකුවේ ‘ඇල්බට් අංකල්’ ප්‍රචාරණ වැඩසටහනට SLIM Digis 2.3 හිදී සම්මාන දෙකක් හිමි වේ
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ක්‍රියාවට නැංවූ ‘ඇල්බට් අංකල්’ ප්‍රචාරණ වැඩසටහනට පසුගියදා පැවති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී ‘බැංකු හා මූල්‍ය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක් සහ ‘විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනය’ කාණ්ඩයේ කුසලතා සම්මානයක් හිමි විය. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග
Room to Read and Colombo Stock Exchange (CSE) ring the bell on behalf of Education
On behalf of the ‘International Day of Education’ which was celebrated on the 24th of January, Room to Read Sri Lanka partnered with the Colombo Stock Exchange to ring the opening bell for trading. Room to Read marks this occasion as it approaches
Yara Technologies enters the African market, targets rapidly-growing FinTech market
This move is strategically aligned with Africa’s rapidly growing FinTech landscape, presenting significant opportunities for Yara to enhance access to capital, especially for the expanding middle class. The company expects the FinTech adoption to be propelled by the enhancing mobile penetration, rising demand

