බ්‍රැන්ඩික්ස් සමූහයේ පරිසර හිතකාමීත්වය වෙනුවෙන් CIOB Green Awards 2023 හිදී ප්ලැටිනම් සම්මානයක් හිමි වේ
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ තිරසාරත්වය සම්බන්ධයෙන් පෙන්නුම් කළ විශිෂ්ට නායකත්වය වෙනුවෙන්, පසුගියදා පැවති CIOB Green Awards 2023 සම්මාන උළෙලේදී ‘Leadership towards Sustainability Award’ කාණ්ඩය යටතේ ප්ලැටිනම් සම්මානයක් හිමිකරගැනීමට බ්‍රැන්ඩික්ස් සමත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රමාණාත්මකව වැඩිම හරිත ගොඩනැගිලි වපසරියක් හිමි සමාගම වන්නේ බ්‍රැන්ඩික්ස්
සම්ප්‍රදායික අරාබි රස රැසක් සමඟින් ලෙබනන් චෙෆ් කොල්ලුපිටියේදී විවෘත වේ
අරාබි ආහාර රස විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ට උදා කර දීමේ අරමුණින් ලෙබනන් චෙෆ් අරාබි අවන්හල පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය. අංක 56, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි ලෙබනන් චෙෆ් අවන්හල විවෘත
සමස්ත ලංකා ආදි සිසුවියන්ගේ නෙට්බෝල් තරගාවලියට Enchanteur පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි
ලොව ප්‍රකට සන්නාමයක් වන Enchanteur විසින් පසුගියදා කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී පැවැති සමස්ත ලංකා ආදි සිසුවියන්ගේ නෙට්බෝල් තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලදී. දිවයින පුරා පිහිටි පාසල් ගණනාවකට අයත් ක්‍රීඩිකාවන් 300කට වැඩි පිරිසක් සහ නරඹන්නන් 700කට වැඩි පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ. සැමදා
Enchanteur වෙතින් රිජ්වේ ආර්යා ළමා රෝහලට එන දරුවන්ට රැදී සිටීමට ගොඩනැගිල්ලක්
ලොව ප්‍රකට සුවද විලවුන් සන්නාමයක් වන Enchanteur කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙන දරුවන්ට සහ දෙමව්පියන්ට රැඳී සිටිය හැකි ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරයි. මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය රෝහල් පරිශ්‍රයේදී පසුගියදා පැවති අතර ඊට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සහ අනිකුත් කාර්ය මණ්ඩල
DB Automation තෙවැනි වරටත්Zebra ISC Partner සමුළුවේදී Partner of the Yearසම්මානයෙන් පිදුම් ලබයි
සිය විශිෂ්ටත්වය යළි තහවුරු කරමින් DB Automation පෞද්ගලික සමාගම ඉන්දියාවේ ජායිපූර්හි පැවති Zebra ISC Partner සමුළුවේදී Partner of the year සම්මානයෙන් අඛණ්ඩව තෙවැනි වරටත් පිදුම් ලැබීය. නවෝත්පාදනය, නිරවද්‍යතාව සහ පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීම සඳහා වන නොසැළෙන කැපවීම සමගින් Zebra Technologies සඳහා ප්‍රමුඛතම විසඳුම්
TikTok සිය ප්‍රජා මාර්ගෝපදේශ මාලාව ආරක්ෂිත සහ ධනාත්මක අවකාශයක් ස්ථාපිත කිරීමට අන්තර්ගත නිර්මාණකරුවන් බලගන්වයි
කෙටි වීඩියෝ සඳහා ලොව ප්‍රමුඛතම වේදිකාවක් වන TikTok, එහි ප්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සාර්ථක දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් මෑතක දී දියත් කරන ලදී. එහි දී TikTok විසින් එම වේදිකාවේ ප්‍රජා මාර්ගෝපදේශ පිළිබඳ නිර්මාණකරුවන්ගේ අවබෝධය
Successful Completion of Scale Up Shop Program Triumphs as an Inspiration for Sri Lankan Food and Agri Innovators in Export Markets
The Scale Up Shop Program which catalysed Sri Lanka’s Food and Agri Innovation ecosystem, has reached a successful conclusion at its Demo Day event on 21st September. The Scale Up Shop Program, carried out as part of the ‘Support to Small and Medium
Ocean Lanka Honors Employee Loyalty at Prestigious ‘Sewa Abhiman’ Loyalty Awards
Ocean Lanka (Pvt) Ltd, Sri Lanka’s largest weft knitted fabric manufacturer, celebrated another remarkable edition of its esteemed “Sewa Abhiman” Loyalty Awards, an event that pays tribute to the unwavering commitment and dedication of its valued employees. This annual recognition event is a
කොමර්ෂල් බැංකුව ජාතික විද්‍යා පදනම එක්ව පාසල් 50ක් සඳහා විද්‍යා අධ්‍යාපන වැඩසටහන දියත් කරයි
කොමර්ෂල් බැංකුව සහ ජාතික විද්‍යා පදනම එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාවේද සහාය ඇතිව පාසල් 50ක් සඳහා විද්‍යා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් දියත් කර ඇත. මෙම වසර මුලදී බැංකුව සහ ජාතික විද්‍යා පදනම විසින් ප්‍රකාශයට පත්කරන ලද හවුල්කාරීත්ව ගිවිසුමට මග පාදන මෙම ව්‍යාපෘතිය
සුවිශේෂී නිවාස ණය පිරිනැමීම සඳහා HNB, Prime Group සමඟ ඇති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආයෝජකයින්ට සුවිශේෂී ගනුදෙනු සහ ප‍්‍රතිලාභ පිරිනැමීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන Prime Group (ප‍්‍රයිම් සමූහය) සමඟ ඇති සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් අලූත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන