Applications for the Daraz Future Leaders Programme 2025 are now open to attract South Asia’s best emerging talent
Daraz has announced the launch of the 2025 edition of its Daraz Future Leaders Programme (DFLP, the “Programme”), a group-wide management trainee initiative aimed at nurturing high-potential talent across Sri Lanka, Bangladesh, Pakistan, and Nepal. DFLP is set to establish Daraz’s commitment to
තිරසාර ආර්ථික පරිවර්ථනයක් වෙනුවෙන් NDB බැංකුව, වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 35 වන සංවත්සර සමුළුවට හවුල්කරුවෙකු ලෙස දායක වෙයි
NDB බැංකුව පසුගිය දා කොළඹ සිනමන් ලයිෆ් – වෝටර්ෆ‍්‍රන්ට් හිදී පැවති ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) 35 වන සංවත්සර සමුළුව සඳහා හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීමට ලැබීන පිළිබඳව ඉතා සතුටින් නිවෙදනය කර සිටියි. ‘‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුණර්ජීවනය කිරීම සහ තිරසාර ගොඩනැංවීම සහ වර්ධනය
NUCARS 2025ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාවේ ANCEducation මෙවර සත්කාරකත්වය දක්වයි
වසර 22ක් පුරා මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ANC අධ්‍යාපන ආයතනය 2004 සිට නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත උපාධි වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබේ. මෙම දීර්ඝ කාලීන හවුල්කාරිත්වයේ ප්‍රතිපලයක් ලෙස ජාත්‍යන්තර වැඩමුළුවක් ලෙස පැවැත්වෙන නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක රථවාහන අනුකරණ වැඩමුළුවේ (Computer Automotive
MAS, 2024 Eco Go Beyond සම්මාන උළෙලේ දී නිර්මාණාත්මක හැකියාවන් සහිත නව පරපුරේ විශිෂ්ටයින් අගයයි
ලොව ප්‍රමුඛ පෙළේ ඇඟලුම් තාක්ෂණ සමාගමක් වන MAS Holdings තිරසාර අධ්‍යාපනය සහ තරුණ තරුණියන් සවිබල ගැන්වීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් අවධාරණය කරමින් Eco Go Beyond සම්මාන උළෙල 2024 පසුගියදා තුල්හිරිය MAS Athena හි පවත්වන ලදී. තිරසාරභාවය සඳහා තරුණ නායකයින් විසින් කරන ලද
BWIO සම්මානයෙන් Tree House International පිදුම් ලබයි
දෙහිවල පිහිටි Tree House International වසරේ විශිෂ්ටම හා සාක්ෂි මත පදනම් වූ විශේෂ අවශ්‍යතා ජාත්‍යන්තර පාසල ලෙස BWIO සම්මාන ලැබුවේය. ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් වූ එකම ජාත්‍යන්තර පාසල වන එහි අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් 75%ක් පමණ විදේශ රටවල සිට මෙරටට
BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි
EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී කළමනාකරණ අධ්‍යක්ෂ සුරන්ජිත් කපිල මහතා වෙත සම්මානය
කැල්ටන් ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි
කැල්ටන් ස්වීට් හවුස් පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාර පාන අංශයේ (මධ්‍යම පරිමාණ) වසරේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. එහිදී කැල්ටන් සමූහය නියෝජනය කරන මූල්‍ය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහේෂ් ද සිල්වා මහතා වෙත සම්මානය පිරිනමන
‘Berry Much in Nuwara Eliya’අප්‍රේල් 27 දක්වා ග්‍රෙගරි වැව අසලදී පැවැත්වේ
දේශීය බෙරි නිෂ්පාදන සන්නාමයක් වන Berry Much සංවිධානය කරන ‘Berry Much in Nuwara-Eliya’ සැණකෙළිය අප්‍රේල් 27 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේදී පැවැත්වේ. දින 12ක් පුරා පැවැත්වෙන ඊට සහභාගී වන අයට නැවුම් බෙරි වර්ගවලින් සකසන ආහාර පාන රස විඳීමටත්, විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක නිරත වීමටත්
Ceylon Energy shines on the global stage at Middle East Energy Exhibition in Dubai
DH Ceylon Energy Dubai, a key player in the Ceylon Energy group, made a powerful impression at the prestigious Middle East Energy Exhibition 2025, held at the Dubai World Trade Centre from the 7th to the 10th of April. As the largest energy
කොමර්ෂල් බැංකුව ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය’ ලෙස LMD වෙතින් නැවතත් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවන වසරටත් 2024 දී ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය’ ලෙස LMD වෙතින් ශ්‍රේණිගත කර ඇත. LMD සඟරාවට අනුව, එම සඟරාවේ පර්යේෂණ සහ සත්‍යාපන ක්‍රමවේදය සලකා බලන විට කොමර්ෂල් බැංකුව සම්මාන 115ක් ලබා ගනිමින්

