සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් යාපනය නගරයට පැමිණෙයි
ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සිය ශාඛා ජාලය පුළුල් කරමින් නවතම ශාඛාව යාපනය නගරයේ අංක 237‚ ස්ටැන්ලි මාවත යන ස්ථානයේ පසුගියදා සුභ මොහොතින් විවෘත කළේය. දේශීය සම්ප්‍රදායට මුල් තැන දෙමින් එම විවෘත කිරීමේ උත්සවය සණස සමුහයේ
ලංකා ඇල්සයිමර්ස් පදනම විසින් ලෝක ඇල්සයිමර් මාසය වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කරයි
අප මහලු වියට පැමිණෙන විටදී ඇතිවන, ඩිමෙන්ශියා රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවන මතක ශක්තිය නැතිවී යාම පිළිබඳව සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ලෝකය සෑම පුද්ගලයකුම දැනුම්වත් කරනු ලබයි. ඩිමෙන්ශියාව යනු මතකය නැතිවීම, අදහස් පැවසීමේදී ඇතිවන ගැටළු හා සිතීමේ හැකියාවන් සඳහා බාධාවන් ඇති වීමේ ස්වභාවයයි. එය
මෙල්වා සමාගම ප්‍රධාන අනුග්‍රහයෙන් Skill Force සිව්වන අදියර නුවරඑළියේදී සාර්ථකව පැවැත්වේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ කම්බි නිෂ්පාදකයා වන මෙල්වා සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් දියත් වන, දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන Skill Force වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන පසුගියදා නුවරඑළිය වෘත්තීය පුහුණු අධිකාරි පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. මේ සඳහා නුවරඑළිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල
Softlogic IT සහ Dell ශ්‍රී ලංකාව තුළ වසර 30ක හවුල්කාරීත්වය සාර්ථකව සමරයි
සොෆ්ට්ලොජික් ඉන්ෆෝර්මේෂන් ටෙක්නොලජිස් ආයතනය සහ Dell ටෙක්නොලජිස් සමාගම වෙළඳ සහයෝගය සහ සබඳතාවට වසර 30ක් පිරීම නිමිත්තෙන් සුවිශේෂි සැමරුම් උත්සවයක් පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා සොෆ්ට්ලොජික් ආයතනයේ ගනුදෙනුකරුවන් 100කට අධික ප්‍රමාණයක් සහභාගී විය. පසුගිය වසර 30ක කාලය තුළ
සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 17’ සමගින් ඔප්පු හිමියන්ට නැවත වරක් ලෝකය විවෘත කරයි
දේශීය ජීවිත රක්ෂණ වෙළෙඳපොළේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් විසින් තම ෆැමිලි සවාරි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ, රක්ෂණ ඔප්පුහිමියන්ට ලෝකය යළි විවෘත කරමින්, එහි ප්‍රධාන ලෝයල්ටි ත්‍යාගය ලෙස පවුලටම විදේශ නිවාඩු සංචාර ලබාදීම නැවත අරඹා ඇත. මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද ‘ෆැමිලි සවාරි
සංචාරකසංවර්ධනය සඳහා වන නිපුණතා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැළැස්ම ඕස්ට්‍රේලියානුරජයේ සහයෝගයෙන් දියත් වේ
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ සහයෝගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සහාය වන දිස්ත්‍රික් නිපුණතා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැළැස්ම ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතාගේ සුරතින් පසුගියදා දියත් වූ අතර ඊට අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ඉදි වූ අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ (NAITA)සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය විවෘත වේ
අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කාර්මික සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මහතා අතින් විවෘත විය. අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) තාක්ෂණික සහාය ඇතිව, ගුණාත්මක සහ වෘත්තීය බවින් හෙබි සූපවේදීන් බිහි කිරීම
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කළ 2023 ස්වර්ණාභරණ නිර්මාණ තරඟයේ පළමු වටයේ විනිශ්චය කටයුතු අවසන් වේ
දිවයින පුරා විසිරී සිටින ප්‍රතිභාපූර්ණ ස්වර්ණාභරණ නිර්මාණකරුවන් එක්රැස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් ස්වර්ණාභරණ නිර්මාණ තරඟය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම තරඟය 2023 වසරේදී “සමරමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ පැවැත්වූ අතර ඒ සඳහා බොහෝ වෘත්තීය සහ ආකර්ෂණීය ස්වර්ණාභරණ
හේලීස් වැවිලි සමාගම පළමු කාබන්-ශූන්‍ය ජාත්‍යන්තර තිරසාර සමුළුව සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම BMICH හි පැවති ලොව ප‍්‍රථම කාබන් ශූන්‍ය ජාත්‍යන්තර වැවිලි තිරසාර සමුළුව (IPSS) සාර්ථකව අවසන් වූ බව සතුටින් නිවේදනය කළේය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාව සහ ලොව පුරා වැවිලි, කෘෂිකර්මය සහ තිරසාරභාවය පිළිබඳ විශේෂඥයින්
කොමර්ෂල් බැංකුව සහ බ‍්‍රවුන්ස් වෙතින් ට‍්‍රැක්ටර් සහ අස්වනු නෙළන යන්ත‍්‍ර සඳහා විශේෂ ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහනක්
කොමර්ෂල් බැංකුව සහ බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා රටේ ගොවි ප‍්‍රජාව සවිබල කිරීමට නවීන තාක්‍ෂණය සහ උපකරණ ලබා ගැනීම උදෙසා නැවත වරක් එකට එක්ව නව ලීසිං ප‍්‍රවර්ධනයක් ප‍්‍රකාශයට පත්කර ඇත. බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම විසින් ආනයනය, විකිණිම සහ සේවාව සපයනු ලබන TAFE