Phoenix Industries 2025 වසරේ නවතම නිෂ්පාදන එකතුව එළි දක්වයි
මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගමේ නවතම නිෂ්පාදන පෙළ ජනවාරි 23 කොළඹ පෝට් සිටි පරිශ්‍රයේදී එළිදක්වන ලදී. ගුණාත්මකභාවය, නවීනත්වය, නිර්මාණශීලීත්වය යන අංශවලට ප්‍රමුඛත්වය දෙමින් විවේක ගැනීම, අසුන් ගැනීම, ගබඩා කිරීම වැනි බහුවිධ අවශ්‍යතා සැපිරිය හැකි ලෙස මෙම භාණ්ඩ නිපදවා
Weligama Bay Marriott Resort & Spa launches Exclusive Quan Spa Wellness Membership
Exciting introductory offers for subscription members Announced Melloney Dassanayake as the Face of Quan Spa Weligama Bay Marriott Resort & Spa has unveiled its much-anticipated Quan Spa Membership Program at an exclusive event today graced by Melloney Dassanayake, the reigning Ms. Universe Sri
Microsoft Global Hackathon 2024 இல் சமூக தாக்க சவாலில் சிறந்த 5 புத்தாக்கங்களில் இடம்பிடித்த முதல் இலங்கை நிறுவனமாக சாதனை படைத்த Softlogic Life
இலங்கையின் மிகப்பெரிய வாடிக்கையாளர் தளத்தைக் கொண்ட ஆயுள் காப்புறுதி நிறுவனமான Softlogic Life, உலகின் மிகப்பெரிய தனியார் ஹேக்கத்தானான ‘Microsoft Global Hackathon 2024′ இல் சிறந்த ஐந்து வெற்றியாளர்களில் ஒருவராக இடம்பிடித்து வரலாற்று சாதனை படைத்துள்ளது. உலகின் மிகப்பெரிய தனியார் ஹேக்கத்தான் போட்டியில் சிறந்த 5 வெற்றியாளர்களில் இடம்பெற்ற முதல் இலங்கை நிறுவனம் என்ற பெருமையையும் Softlogic Life
හැටන් නැෂනල් බැංකුව ඇක්විටි පාට්නර්ස් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගනී
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Acuity Partners (පුද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සාර්ථකව අත්පත් කරගත් බව නිවේදනය කර ඇත. මෙම අත්පත් කරගැනීමත් සමඟින්, එම සමාගම HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන
JAAF හි වාර්ෂික මහ සභා රැස්වීමේ දී කර්මාන්තයේ ප්‍රවීණයකු වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා යළි සභාපති ධූරයට තේරීපත් වෙයි
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 21 වැනි මහ සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණ. එහිදී එම සංගමයේ සභාපතිවරයා ලෙස නැවතත් තේරී පත් වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා පසුගිය වසර තුළ සංගමය විසින් හිමි කර ගනු ලැබූ ජයග්‍රහණ මෙන්ම මෙරට ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තයේ අනාගත අභියෝගවලට මුහුණ
SLINTEC ආයතනය, Inovartic Investment Lanka (Pvt) Ltd සමාගම සමග ග්‍රැෆීන් තාක්ෂණික ගිවිසුමකට එළඹෙයි
ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC), ග්‍රැෆීන් මත පදනම් වූ තෙල් අවශෝෂණය කර ගන්නා අමුද්‍රව්‍යයක් නිර්මාණයකර එය බාර දීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙතෙක් නොවූ විරූ ආකාරයේ කාර්යක්ෂමතාවකින් යුතුව මහා පරිමාණයෙන් පරිසරයට මුදා හැරෙන තෙල් අවශෝෂණයකර ගැනීමට හැකි පරිදි මෙය නිර්මාණයකර
කොම්බෑන්ක් ඩිජිටල් වෙතින් අප්‍රේල් දක්වා මසකට ගුවන් ටිකට් පත් දෙකක් දිනාගැනීමට අවස්ථාව
ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හරහා 2025 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා ගණුදෙනු කරන පරිශීලකයින්ට තායිලන්තයට ගුවන් ටිකට්පත් දිනා ගැනීමේ අනගි අවස්ථාවක් හිමි වනු ඇත. කොමර්ෂල් බැංකුව විසින් සෑම මසකම ගුවන් ටිකට්පත් දෙකක් බැගින් පිරිනමනුයේ එම මාසය තුළ
தொழில் துறை நிபுணரான சைஃபுதீன் ஜாஃபர்ஜி, வருடாந்த பொதுக் கூட்டத்தில் JAAF-இன் தலைவராக மீண்டும் தேர்ந்தெடுக்கப்பட்டார்
ஒன்றிணைந்த ஆடைச் சங்கங்களின் (JAAF) தனது 21வது ஆண்டு பொதுக் கூட்டத்தை ஜனவரி 27ம் திகதி கொழும்பில் நடத்தியது. இந்த நிகழ்வில் கலலந்து கொண்டு உரையாற்றிய மீண்டும் தேர்ந்தெடுக்கப்பட்ட தலைவரான சைஃபுதீன் ஜாஃபர்ஜி, கடந்த ஆண்டின் சாதனைகளைப் பிரதிபலித்தார், அதே நேரத்தில் ஆடைத் தொழில்துறையில் வரவிருக்கும் சவால்களை எதிர்கொள்ள தேவையான நடவடிக்கைகள் குறித்தும் வலியுறுத்தினார். “இந்த அற்புதமான தொழில்துறையில் மீண்டும்
Acuity Partnersஐ முழுமையாக கையகப்படுத்தி, HNB Investment Bank (Pvt) Ltd என மறுபெயரிட்டுள்ள HNB PLC
இலங்கையின் முன்னணி தனியார் துறை வங்கியான HNB, Acuity Partners (Pvt) Ltd நிறுவனத்தின் முழு உரிமையையும் வெற்றிகரமாகக் கையகப்படுத்தியுள்ளதாக அறிவித்துள்ளது. இந்த கையகப்படுத்தலுடன், நிறுவனம் HNB Investment Bank (Pvt) Ltd என மறுபெயரிடப்பட்டுள்ளது, இது இலங்கையின் முதலீட்டு வங்கி துறையில் ஒரு முன்னணி நிறுவனமாக அதன் பங்கை மேலும் வலுப்படுத்துகிறது. Acuity Partners முன்பு HNB மற்றும்
ලංකා බැංකුවේ BOC Youth ණය යෝජනා ක්‍රමය නිසා අද මම ශක්තිමත් ව්‍යවසායිකාවක්
ව්‍යවසායිකා සමාධි මල්ෂා මෙරට ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුව හඳුන්වා දෙන BOC Youth ණය යෝජනා ක්‍රමය තරුණ ව්‍යවසායකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන බව පැවසිය යුතු ම ය. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙන් ම පවතින ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා ද තරුණ

