Top-performing Lotus Tyres dealers rewarded with Bangkok and local trips
Samson Rubber Industries, the manufacturer and distributor of Lotus Tyres, recently rewarded its top-performing dealers and their families with overseas and local travel experiences offering trips to Bangkok for the top achievers and a relaxing two-day stay at the RIU Hotel in Ahungalla
City of Dreams Sri Lanka ஆரம்ப விழா சிறப்பு விருந்தினர் பங்கேற்பில் திடீர் மாற்றம் – கொண்டாட்டங்கள் திட்டமிட்டபடி பிரமாண்டமாக நடைபெறும்
தெற்காசியாவின் முதலாவது ஒருங்கிணைந்த உல்லாச விடுதியான City of Dreams Sri Lankaவின் வரலாற்றுச் சிறப்புமிக்க ஆரம்ப விழா நிகழ்விற்கு முன்னதாக, பொலிவுட் கிங் கான் என்று அழைக்கப்படும் சூப்பர் ஸ்டார் ஷாருக்கான் கலந்துகொள்வது கொண்டாட்டங்களின் முக்கிய அம்சமாக திட்டமிடப்பட்டிருந்தது. துரதிஷ்டவசமாக, அவரது கட்டுப்பாட்டிற்கு அப்பாற்பட்ட எதிர்பாராத தனிப்பட்ட காரணங்களால், திரு. ஷாருக்கான் இந்த நிகழ்வில் கலந்துகொள்ள முடியாத நிலை
JAT Holdings Pioneers Inclusive Skills Development in the Paint and Coatings Sector
In a landmark initiative for Sri Lanka’s paint and coatings industry, JAT Holdings PLC, in collaboration with the Sri Lanka Central Federation of the Deaf, successfully conducted a specialised technical training programme designed to empower painters with hearing-impairments, and promote greater inclusivity within
Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනයට සහාය වෙමින් පෙර පාසල් ගුරුවරුන් සවිබලගන්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas හි අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදන පෙළ වන Atlas PlayPalz විසින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත 45 වැනි ගුරු පුහුණු වැඩසටහන සාර්ථක අන්දමින් පවත්වා තිබේ. ක්‍රීඩාව පාදක කරගත් අධ්‍යාපනයක් තුළින් මුල් ළමාවිය සංවර්ධනයට දායක වන පෙර පාසල් ගුරුවරුන්
කොමර්ෂල් බැංකුව ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ හි තම නියෝජිත කාර්යාලය විවෘත කරයි
බැංකුවට මෙන්ම ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයටම ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ සහ ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) කොමර්ෂල් බැංකුවේ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කරන ලදී. මෙම නියෝජිත කාර්යාලය විවෘත
ඉදිරි පරම්පරාවට පරිසර සුරකින්න සහ දැනුවත් කරන්න NDB බැංකුව WNPS සමඟ හවුල්වේ
පාරිසරික තිරසාරභාවය සහ තාරුණ්‍යය බලගැන්වීම අරමුණු කරගනිමින්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාසල් දහයක් දක්වා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) යෞවන අංශයේ ‘පරිසර සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ වැඩසටහන ව්‍යාප්ත කිරීම සඳහා සහය වීම වෙනුවෙන් වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය පිළිබඳව NDB
City of Dreams Sri Lankaහි සමාරම්භක අවස්ථාවට ශාරුක් ඛාන් සහභාගී නොවන බව නිවේදනය කරයි
තව නොබෝ දිනකින් කොළඹදී අති උත්කර්ෂවත් ලෙස විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වන බවට මීට පෙර දැනුම් දී තිබුණි.
ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සුවිශේෂී ප්‍රතීතන ඇගයීම් 15ක් සමඟින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට නව අවස්ථා රැසක් විවර කරයි
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් අනුකූලතා තක්සේරු ආයතන 15ක් පිළිගැනීමට ලක් කරමින් පසුගියදා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ඉහළ නංවමින් ජාත්‍යන්තර වෙළෙඳාම වෙනුවෙන් නව මංපෙත් විවර කිරීමට එය
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දහස් ගණනක ජනතාවක් සමඟින් මාතරදී මහජන සහභාගීත්ව වැඩසටහනක් පවත්වයි
ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එක්ව අලෙවිකරණ හා විකුණුම් සංසදයේ (MSF) සහයෝගය ඇතිව එක් දින මහජන සම්බන්ධතා වැඩසටහනක් මෙහෙයවීමට පසුගියදා කටයුතු කරන ලදී. විශේෂයෙන් එදිනෙදා ජීවිතයට රක්ෂණය සහාය වන
Christell Luxury Wellness වෙතින් මෙරට ප්‍රථම වරට හිස කෙස් වර්ධනය සඳහා නවතම ප්‍රතිකාර රැසක් Hair Lab වෙතින්
Christell Luxury Wellness විසින් පසුගියදා ‘Christell Super Specialty Hair Restoration Lab’ නිල වශයෙන් ආරම්භ කරන ලදි. මෙය මෙරට ජනතාව බහුලව මුහුණ දෙන ගැටලුවක් වන හිසකෙස් හැලීමේ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා තබන ලද පුරෝගාමී පියවරක් ලෙස හැඳින්විය හැක. Christell Super Specialty Hair Restoration Lab

