“ආදරෙයිනම්, හෙල්මට්”- යතුරු පැදියේ ගමන් ගන්නා ළමුන් සඳහා ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) :
සිලෝන් ඔටෝ මොබයිල් සංගමය (AA Ceylon)/FIA මාර්ග ආරක්ෂණ වැඩසටහන 2024
විශේෂයෙන්ම අප රශෙහි තදාසන්න ප්රශේශවල ශපාදු ප්රවාහනශේදී ප්‍රමාණවත් බස් රථ සහ දුම්රිෙ ශනාමැත. එබැවින් ෙතුරුපැදි භාවිතා කරන පුේගලෙන්ශේ සංඛ්‍යාව විශාල ශලස වැඩි වී ඇත. ශ්‍රී ලංකාශේ ලිොපදිංචි ෙතුරුපැදි 4,840,000 ක් පමණ ඇත, එනම්ර වැඩිහිටි ජනගහනශෙන් 1/3 කෙ ආසන්න ප්රමාණෙකෙ ෙතුරුපැදිෙක් තිශේ. ශබාශහෝ දරුවන් තම ශදමාපිෙන් සමඟ ෙතුරුපැදිවල ගමන් කරන්ශන් පහසුව නිසාෙ. ශබාශහෝ මවුපිෙන් ශහල්මට් පළඳින්ශන් මාර්ග නීති පිළිපැදීමෙ පමණක් වන අතර තම දරුවාෙ ආරක්ිත හිස්වැස්මක් ලබා දීමෙ උත්සුක ශනාශේ. ඔශෙෝ ශමාබයිල් සංගමෙ (AA Ceylon) විසින් 2014 වසශර්දී “පදින විෙ රකිමු සැම / Safer Ride for All” ෙන වයාපෘතිෙ FIA සංගමශේ වයාපෘතිෙක් ශලස ෙතුරුපැදි ධාවකයින්ෙ ආරක්ිත හිස්වැසුම්ර පැළදීශම්ර වැදගත්කම ගැන දැනුවත් කිරීම සහ ඒ සදහා ශොමු කිරීමෙ කෙයුතු කරන ලදී. එම වැඩසෙහන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, ප්‍රවාහන අමාතයාංශෙ, ශපාලිස් ශදපාර්තශම්රන්තුව, ශකාළඹ මහ නගර සභාව සහ ෙතුරුපැදි ශලෝලීන්ශේ සංගමශේද සහශෙෝගෙද ඇතිව සාර්ථකව නිම කරන ලදී. එම දැනුවත් කිරීශම්ර වැඩසෙහනින් පසුව ආරක්ිත හිස්වැසුම්ර පිලිබදව රථවාහන නීති දැඩිව ක්‍රිොත්මක කිරීම නිසා ත් ආරක්ෂාව ගැන ඇති වූ උනන්දුව නිසාත් අද වනවිෙ ෙතුරුපැදිශේ ගමන් කරන වැඩිහිටිෙන්ශගන් 98%කෙ වැඩි පිිසක් හිස්වැසුම්ර පැළඳ සිටිති.
අද පවතින රථ වාහන අනතුරු දිශනන් දින වැඩි වන ප්‍රමාණෙ මත තම දරුවන්ෙ ආරක්ිත හිස්වැස්මක් ලබාදීශම්ර වැදගත්කම පිළිබඳව ශදමාපිෙන් දැනුවත් කිරීම යුගශේ අවශයතාවෙකි. 2022 වසශර් ිෙ අනතුරු ශේතුශවන් ළමුන් 411 ශදශනකු මිෙ ශගාස් ඇත. 2022 දී මාර්ග ිෙ අනතුරු ශේතුශවන් වාර්තා වූ මරණ 2515 න් ,ෙතුරුපැදි අනතුරු ශේතුශවන් මරණ 806 ක් සහ ෙතුරුපැදි අනතුරු ශේතුශවන් අබාධිත වුවන් 5,133 ක් වාර්තා වූ බව ඔබ දන්නවාද ? ශලෝක බැංකුව අනාවරණෙ කරන පිදි වසරකදී ශ්‍රී ලංකාශේ සාමානයශෙන් ිෙ අනතුරු 38,000 ක් පමණ සිදුවන අතර එයින් මරණ 3,000 ක් සහ බරපතල තුවාල ලබන්නන් 8,000 පමණ වන බවත් , මාර්ග අනතුරු නිසා ඇතිවන අලාභෙ ශඩාලර් බිලිෙන 2 කෙ වැඩි ශේ.
ශමම වයාපෘතිශේ පළමු අදිෙර වශශෙන් ෙතුරුපැදිෙකින් පැමිශණන සෑම දරුශවකුෙම ආරක්ිත හිස්වැස්මක් ලබාදීශම්ර වැදගත්කම පිළිබඳව ශදමාපිෙන් සහ සිෙලුම ෙතුරුපැදි ධාවකෙන් දැනුවත් කිරීම අරමුණු කර ඇත. ඒ ශලසම සෑම ළමශෙකුෙම ආරක්ිත හිස්වැස්මක් ලබාදීමෙ රථවාහන ශපාලිසිෙ විසින් සහන කාලෙක් සිෙලු ශදනාෙම ලබාශදන ශමන් ඉල්ලමු. රථවාහන ශපාලිසිෙ, අදාළ සිෙලුම අමාතයංශවල බලධාරීන්, වවදයවරුන්, ගුරුවරුන්, ශදමාපිෙන්, සිසුන් සහ සිෙලුම ෙතුරුපැදි ශලෝලීන් “සෑම ළමශෙකුෙම ආරක්ිත හිස්වැස්මක් අවශය වන්ශන් ඇයි?” ෙන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීශම්ර වැඩසෙහනෙ සම්රබන්ධ කර ගැනීමෙ අප බලාශපාශරාත්තු ශවමු.
වයාපෘතිශේ 2 වන අදිෙශර් අරමුණ වන්ශන් රථවාහන නිොමන උල්ලංඝනෙ කරමින් ආරක්ිත හිස්වැස්මක් ශනාමැතිව දරුවන් රැශගන ොම සම්රබන්ධශෙන් දඩ නිෙම කිරීමෙ ශපාලිස් නිලධාරීන් දිිමත් කිරීම තුලින් දරුවන්ශේ ආරක්ෂාව සුරක්ිත කිරීමයි.
ශමෝෙර් රථ ප්‍රවාහන පනශත් 158 වැනි වගන්තිෙ ෙෙශත් ප්‍රවාහන හා මහාමාර්ග අමාතයංශෙ විසින් 2022 ජූලි 7 වැනි දින ශමම ගැසට් නිශේදනෙ නිකුත් කරන ලදී . එම ගැසට් නිශේදනෙෙ අනුව ඕනෑම මාර්ගෙක ෙතුරුපැදිෙකින් ධාවනෙ කරන සෑම පුේගලශෙකුම සහ ෙතුරු පැදිශේ ගමන් ගන්නා සැම පුේගලශෙකුම ආරක්ිත හිස්වැස්මක් පැළඳ සිටීම අනිවාර්ෙශේ. එශස් වුවද, කණගාටුවෙ කරුණ වනුශේ , දරුවන්ශේ ජිවිත අවධානෙෙ ලක් කරමින් දරුවන්හෙ ආරක්ෂිත හිස්වැසුම්ර ශනාපැළද ධාවනෙ කරන ශදමාපිෙන්ෙ එශරහිව කිසිදු නීතිමෙ පිෙවරක් ශගන ශනාමැති වීමයි .
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, ප්‍රවාහන අමාතයංශෙ , ශපාලිස් ශදපාර්තශම්රන්තුව, ිජ්ශේ ආර්ො ළමා ශරෝහල, ජාතික ළමා ආරක්ෂක අධිකාිෙ, අධයාපන අමාතයංශෙ, හැදල සිංහ සමාජෙ සහ අශනක් ආෙතනික බලධාරීන්ශේ සහෙ ඇතිව, ශමම ජාතික ගැෙළුව විසඳීමෙ ළමයින් රැශගන ෙන සෑම විෙම ආරක්ෂක හිස්වැසුම්ර භාවිතෙෙ හුරු කිරීමෙ අපි බලාශපාශරාත්තු ශවමු. ඒ මගින් ලක් මාතාවශේ අනාගත නාෙකයින් ආරක්ෂා කිරීම සඳහා ‘දරුවන්ෙ ආරක්ිත හිස්වැස්මක්’ ලබාදීමෙ සිෙලු ශදනා දැනුවත් කිරීමෙ අපි බලාශපාශරාත්තු ශවමු.
ඔබ සිෙලු ශදනා ශමම මාධය හමුවෙ සහභාගී වීම ගැන ස්තුතිෙ පුද කරන අතර, ෙතුරුපැදිෙකින් ෙන විෙ දරුවන් ආරක්ෂා කර ගැනීශම්ර අරමුණින් ක්‍රිොත්මක වන ශමම දැනුවත් කිරීශම්ර වැඩසෙහන පිළිබද සිෙලුම ශ්‍රී ලාංකිකෙන් දැනුවත් කිරීමෙ අපෙ සහෙ ලබා ශදන ශමන් කාරුණිකව ඉල්ලා සිටිමු.