
සුහුරු කෘෂිකාර්මික පිළිවෙත් යෙදවීමට ගොවීන්ට උපකාර කිරීමට කොමර්ෂල් බැංකුව AgStar සමඟ හවුල් වෙයි
කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව AgStar සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇතිකරගෙන ඇති බව නිවේදනය කර ඇත.
සමාගම් දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හරහා AgStar වෙතින් අන්තර් වගා යන්ත්‍ර හා වාරි පද්ධති මිලදී ගැනීම සඳහා බැංකුවෙන් ණය ලබා ගන්නා ගොවීන්ට සුවිශේෂී වට්ටම් හා වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමට මග පාදන්නේය.
මෙම ගිවිසුම යටතේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට AgStar මගින් 5%ක වට්ටමක් මෙන්ම ඉදිරි ගැනුම්කරුවන් සඳහා නොමිලේ උපදේශන සේවා සහ එම පද්ධති ස්ථාපනය කිරීම නොමිලේ සිදු කිරීම වැනි සේවා ලබා දෙනු ඇති බව බැංකුව පවසයි.
සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වලින් නිරවද්‍ය ජල සම්පාදනය, පාංශූ කළමනාකරණය සහ පළිබෝධ පාලනය සඳහා මෙවලම් සපයන බැවින් දේශගුණික විචල්‍යතාවයන්ට අනුවර්තනය වීමට ගොවීන්ට හැකියාව ලැබෙයි. මෙම පිළිවෙත් මගින් ගොවීන්ගේ ආයෝජන සහ අස්වැන්න ආරක්ෂා කරන අතර නියඟයට, සීමාන්තික කාලගුණයට හා වෙනත් දේශගුණික බලපෑම් වලට ගොවිපලවල් වඩාත් ඔරොත්තු දෙන තත්ත්වයකට පත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
හුදෙක් ම මුදල් ණයට දීමෙන් ඔබ්බට ගොස් පුහුණුව, අලෙවියෙන් පසු සේවාව, සහ යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම ආදී සේවාවන් දක්වා මෙම හවුල්කාරීත්වය විහිදී යයි. එමගින් උපරිම ඵලදායීතාවයක් ලබාගන්නා අතර ම දීර්ඝ කාලයක් මෙම උපකරණ භාවිතා කළ හැකි වන ලෙස මෙම තාක්ෂණය ඵලදායී අයුරින් භාවිතා කිරීම හා නඩත්තු කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය දැනුම ලබා දීම සහතික කරන බව බැංකුව පවසයි.
කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමයේ අරමුණ වන්නේ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් දිරිමත් කිරීමයි. එමගින් සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කරමින් නාස්තිය අවම කරන, නිරවද්‍ය කෘෂිකර්මාන්තය වැනි පරිසරයට හානිදායක නොවන ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමට ගොවින්ට සහය වන, සුහුරු පරිසර හිතකාමී යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට උපකාර කරයි.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
49 Comments
Find Accounts for Sale Account Selling Platform
Social media account marketplace Account Selling Service
Account Catalog Account Buying Service
Account Trading Buy and Sell Accounts
Website for Buying Accounts Website for Selling Accounts
Account Store Gaming account marketplace
Sell Pre-made Account Account Store
Website for Selling Accounts Account Trading
Find Accounts for Sale Database of Accounts for Sale
Online Account Store Account Store
account buying platform sell pre-made account
account selling service sell accounts
account market accounts for sale
ready-made accounts for sale accounts for sale
buy and sell accounts account market
online account store social media account marketplace
profitable account sales database of accounts for sale
account exchange marketplace for ready-made accounts
account marketplace profitable account sales
account acquisition database of accounts for sale
social media account marketplace purchase ready-made accounts
accounts marketplace account acquisition
account selling service account catalog
account selling service find accounts for sale
account buying platform account selling service
verified accounts for sale account trading
buy and sell accounts accounts for sale
purchase ready-made accounts guaranteed accounts
account selling service verified accounts for sale
buy accounts find accounts for sale
verified accounts for sale account trading
buy fb ads account https://ad-account-buy.top
facebook ad account for sale buy-ads-account.work
facebook ads accounts https://ad-account-for-sale.top/
cheap facebook accounts https://buy-ad-account.click
buy google ads threshold accounts buy google adwords accounts
buy facebook verified business manager https://buy-business-manager.org/
tiktok ad accounts https://tiktok-ads-account-for-sale.org
buy tiktok ads accounts https://buy-tiktok-ad-account.org
tiktok ad accounts https://buy-tiktok-ads-accounts.org
¡Saludos, fanáticos de las apuestas !
casino por fuera con sistema de puntos – https://casinosonlinefueraespanol.xyz/# casinos fuera de espaГ±a
¡Que disfrutes de premios espectaculares !
¡Bienvenidos, entusiastas del azar !
Casino fuera de EspaГ±a para jugadores libres – https://www.casinoporfuera.guru/# casinos online fuera de espaГ±a
¡Que disfrutes de maravillosas botes impresionantes!
¡Hola, exploradores del azar !
casinosextranjerosdeespana.es – accede en segundos – https://www.casinosextranjerosdeespana.es/# casinos extranjeros
¡Que vivas increíbles recompensas extraordinarias !
¡Bienvenidos, fanáticos del juego !
casinofueraespanol con recargas desde PaySafeCard – https://www.casinofueraespanol.xyz/# п»їп»їcasino fuera de espaГ±a
¡Que vivas increíbles jugadas magistrales !
?Hola, seguidores del exito !
Casinos online fuera de EspaГ±a con licencias vГЎlidas – https://www.casinosonlinefueradeespanol.xyz/ п»їcasino fuera de espaГ±a
?Que disfrutes de asombrosas conquistas impresionantes !
¡Saludos, cazadores de premios únicos!
Mejores casinos online extranjeros con ruleta francesa – п»їhttps://casinoextranjerosdeespana.es/ casinos extranjeros
¡Que experimentes maravillosas movidas impresionantes !
Hello navigators of purification !
Air Purifier Cigarette Smoke – With Filter Indicators – п»їhttps://bestairpurifierforcigarettesmoke.guru/ air purifier to remove smoke
May you experience remarkable purified harmony!
¡Hola, descubridores de riquezas !
Casino sin licencia con verificaciГіn mГnima requerida – http://casinosinlicenciaespana.xyz/ casino sin registro
¡Que vivas increíbles victorias memorables !
¡Saludos, seguidores de la diversión !
Casino sin licencia con juegos de casino en vivo – https://www.audio-factory.es/ https://audio-factory.es/#
¡Que disfrutes de asombrosas tiradas brillantes !