July 8, 2025
සොෆ්ට්ලොජික් ලයිෆ්, MDRT ලාබාලතම ශ්‍රී ලංකා සභාපතිවරයා බිහි කිරීමේ ගෞරවය හිමිකරගනියි
පුවත්

සොෆ්ට්ලොජික් ලයිෆ්, MDRT ලාබාලතම ශ්‍රී ලංකා සභාපතිවරයා බිහි කිරීමේ ගෞරවය හිමිකරගනියි

Dec 11, 2024

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ළහිරු මධුරංග මහතා MDRT හි ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස පත්කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මූල්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම ගෝලීය සංගමය වන MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත් වූ ලාබාලතමයා ලෙස ළහිරු මධුරංග මහතා ඉතිහාසයට එක් වනු ඇත.

MDRT හි ශ්‍රී ලංකා සභාපති ධූරය යනු ජීවිත රක්ෂණ හා මූල්‍ය සේවා වෘත්තිකයින්ගේ ජාත්‍යන්තර සංගමයක් වන MDRT සංවිධානයේ සුවිශේෂී තනතුරකි. ශ්‍රී ලංකාවේ රක්ෂණ හා මූල්‍ය සේවා වෘත්තිකයන්ගේ වෘත්තීය සංවර්ධනය හා ගෝලීය පිළිගැනීම වෙනුවෙන් මෙම තනතුර ඉතා වැදගත් වේ. MDRT හි සාමාජිකයින් ලෙස කටයුතු කරන මෙරට රක්ෂණ හා මූල්‍ය සේවා වෘත්තිකයින් නියෝජනය කරනු ලබන එම සභාපතිවරයාට පැවරෙන විශේෂ වගකීම් කිහිපයකි.

Softlogic Life Deputy CEO Indu Attygala

නායකත්වය හා නියෝජනය – සංවිධානයේ දැක්ම, වටිනාකම් හා ප්‍රමිතීන් ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවේ MDRT සාමාජිකයින්ගේ නියෝජිතයා ලෙස කටයුතු කිරීමේ වගකීම ඔහු සතුය. එහිදී ගෝලීය MDRT සංවිධානය සහ මෙරට සාමාජිකයින් අතර මනා සබඳතාවක් පවත්වාගෙන යාම ඔහුගේ  කාර්යභාරයකි.

සහයෝගය හා සාමාජිකත්ව වර්ධනය – සභාපතිවරයා විසින් රක්ෂණ සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි විශිෂ්ට වෘත්තිකයින් සංවිධානයට වැඩි වැඩියෙන් බඳවා ගනිමින් ශ්‍රී ලංකාවේ MDRT සාමාජිකයින් ප්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය. එසේම MDRT සුදුසුකම් ලබා ගැනීමට බලාපොරොත්තු වන සාමාජිකයින් හට ඊට අවශ්‍ය උපදෙස් හා සහයෝගය ලබා දීමට සභාපතිවරයාගේ වගකීමකි.

වෘත්තීය සංවර්ධනය හා ප්‍රවර්ධනය – ශ්‍රී ලංකාවේ MDRT සාමාජිකයින්ගේ දැනුම, කුසලතා සහ ආචාර ධර්ම ඉහළ නැංවීම වෙනුවෙන් පුහුණු, සම්මන්ත්‍රණ සහ වැඩමුලු සංවිධානය කිරීමද සභාපතිවරයාගේ කාර්යයකි. MDRT හි සම්පත්, සම්මන්ත්‍රණ සහ භාවිතයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ මූල්‍ය හා රක්ෂණ වෘත්තිකයින්ගේ උනන්දුව ඉහළ නැංවීමද මීට ඇතුළත් වේ.

කණ්ඩායම් නායකයකු ලෙස 2006 වසරේදී සොෆ්ට්ලොජික් ලයිෆ් සමඟ එක් වූ ළහිරු කැපී පෙනෙන කාර්ය සාධනයක් සමඟින් විශිෂ්ට නායකත්වයක් ප්‍රදර්ශනය කිරීමට සමත් විය. ඒ නිසාම ආයතනය තුළ සුවිශේෂී චරිතයක් බවට පත්වීමට ළහිරුට හැකි විය. MDRT හි ශ්‍රී ලංකාවේ සභාපතිවරයා ලෙස පත්වීම ඔහුගේ හැකියාවේ හා කැපවීමේ ප්‍රතිඵලයක් වන අතර එය සොෆ්ට්ලොජික් ආයතනයටද ඉමහත් ගෞරවයක් ලෙස සැලකිය හැකිය.

විවිධත්වය කෙරෙහි  අවධානය යොමු කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් ඉහළම ප්‍රමිතියෙන් යුත් විකුණුම් බලකායක් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරයි. ළහිරු යනු එම කැපවීමේ සුවිශේෂී නිර්මාණයකි. ඉහළ මට්ටමේ MDRT සුදුස්සන් බිහි කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ් MDRT වෙත වැඩිම කාන්තා සාමාජිකයින් පිරිසක් දායාද කිරීමටද සමත්ව ඇත්තේ MDRT සුදුසුකම් ලබා ගැනීමේදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගනිමිනි. ඒ අනුව මේ වසරේදී සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් MDRT සුදුසුකම් 263ක් වාර්තා කර ඇත. එය සමාගම විසින් වාර්තා කළ ඉහළම MDRT සුදුසුකම් ප්‍රමාණය ලෙසද සඳහන් කළ හැකිය.

ළහිරු විසින් මෙතෙක් අත්කර ගනු ලැබූ ජයග්‍රහණන් තුළින් ප්‍රදර්ශනය කරන්නේ ඔහුගේ ගමන් මඟ තුළ දක්වා ඇති කැපවීම හා විශිෂ්ටත්වයයි. වසරේ ‘ශ්‍රමාභිමානී තරුණ ව්‍යවසායකයා’ ඇතුළු ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඔහු ජීවිත රක්ෂණ උපදේශකවරුන්ගේ ජාතික සංසද සම්මේලනයේදී ද සම්මාන රැසක් හිමි කර ගැනීමට සමත් විය. එසේම හොඳම විකුණුම් විශිෂ්ටයා (2007 සිට 2016), හොඳම ශාඛා කළමනාකරු (2019 සහ 2020) සහ හොඳම කලාප කළමනාකරු (2021 සහ 2022) ලෙස විවිධ භූමිකාවන් තුළ ආයතනික වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇති ළහිරු MDRT සුදුසුකම 14 වතාවක් ද, Court of the Table (COT) සුදුසුකම 5 වතාවක්ද හිමිකරගෙන ඇත්තේ ‘MDRT Life Member’ පිළිගැනීමද තමන් සතු කර ගනිමිනි.

MDRT ජයග්‍රහණයන්ට අමතරව 5 වැනි Asia Trusted Life Agents හිදීි ‘Rookie Insurance Agency Leader of the Year’ සම්මානය දිනා ගැනීමට සමත් වූ ළහිරු Asian Insurance Review Magazine විසින් සංවිධානය කරන ලද Advisers Awards 2020 හිදී ද සම්මානයට පාත්‍ර විය. කීර්තිමත්  MDRT MCC විධායක කමිටු සමාජිකයකු වන ඒ මහතා LMRA IQA/IQMA සම්මානයන්ද දිනා ගෙන ඇත.

මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප්‍රධාන විධායක නිලධාරී ඉන්දු ආටිගල මහතා සඳහන් කර සිටියේ “සේවක සේවිකාවන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සොෆ්ට්ලොජික් ලයිෆ්හි සාර්ථකත්වයේ ප්‍රධානම හේතුව ලෙස සඳහන් කළ හැකිය. අපගේ විකුණුම් කණ්ඩායමේ ආචාර ධර්ම, ආකල්ප හා ගුණාත්මකභාවය තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ්හි අනන්‍යතාව තහවුරු කිරීමට හේතු වී තිබෙනවා. එම කණ්ඩායමේ විශේෂ සාමාජිකයකු වන ළහිරු MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත්වීම හෙට දවසේ නායකයින් නිර්මාණය කිරීමේ අපගේ ප්‍රයත්නයට හොඳම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි. ඔහු සතු කැපවීම හා උත්සාහය මෙන්ම මෑත කාලයේදී මුහුණ දුන් අභියෝග හමුවේ ඔහුගේ නොසැලී කටයුතු කිරීමේ හැකියාව වැනි දේ තුළින් අපගේ ආයතනික සංස්කෘතියේ විශිෂ්ටත්වය මනාව ප්‍රදර්ශනය කරනවා. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය සුවිසල් ශක්තියක් වනවා” යනුවෙනි.

MDRT හි මෙරට සභාපතිවරයා ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රි ලාංකේය හැකියාවන් ඉහළ නංවමින් ගෝලීය හා දේශීය රක්ෂණ කර්මාන්තයන් අතර ඇති පරතරය අවම කිරීමට කටයුතු කරන ළහිරු ඔහුගේ නායකත්වය යටතේ මෙරට රක්ෂණ කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට කැපවී සිටියි. ඒ තුළින් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ විකුණුම් වෘත්තිකයින් වෙනුවෙන් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමටද ළහිරු අරමුණු කොටගෙන ඇත. සොෆ්ට්ලොජික් ලයිෆ්හි සේවක සංවර්ධනයේ උපාය මාර්ගික වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය සමඟින් නායකත්වයට පිවිසීමට සමත් වූ ළහිරු සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් බිහි කළ රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයකු ලෙස මෙරට රක්ෂණ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ඇත.

MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත්වීම පිළිබඳව අදහස් දැක්වූ ළහිරු මධුරංග මහතා “MDRT හි ලාබාලතම ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස මා පත් කිරීම වෘත්තීය ජීවිතය තුළ මා ලද ඉමහත් ගෞරවයක් ලෙස සැලකීමට කැමතියි. මෙය මගේ වෘත්තීය ජීවිතයේ ඉතා තීරණාත්මක අවස්ථාවක්.” යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ මෙය මා ලද පුද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව මාගේ කණ්ඩායමේ සාමූහික කැපවීමේ මෙන්ම සොෆ්ට්ලොජික් ලයිෆ්හි සුවිශේෂී සහයෝගයේ ප්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකියි. සීඝ්‍රයෙන් දියුණු වන කර්මාන්තයක් තුළ මෙරට මූල්‍ය සේවාවේ හෙට දවස වෙනුවෙන් මාගේ දායකත්වය ලබා දීමට මෙය සුවිශේෂී අවස්ථාවක් වනවා. එසේම MDRT කමිටුව සමඟ එක් වෙමින්  නවෝත්පාදනයන් මෙහෙයවීම, විශිෂ්ටත්වය ඇගයීම හා අනෙකුත් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට හැකිවීම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා. තවද පුහුණුව, උපදෙස් හා සුවිසල් අවස්ථාවන් ලබා දෙමින් අද දවසේ මා මෙවන් නායකයකු බවට පත් කළ මාගේ සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනයට මේ මොහොතේ මගේ කෘතඥතාව පළ කර සිටිනවා” යනුවෙන් පවසා සිටින ලදී. 

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සී හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයෙකු වන Leapfrog Investments සිටී. එම සමාගම ඩොලර් බිලියන 2 කට වඩා අරමුදල් කළමනාකරණය කරන අතර ලෝකයේ වඩාත්ම කීර්තිමත් ආයෝජන සංවිධාන ඇතුළත් ආකර්ෂණීය ආයෝජක පදනමක් ඇත.

67 Comments

  • “Well explained, made the topic much easier to understand!”

  • магазин аккаунтов заработок на аккаунтах

  • Account Trading Service Account Catalog

  • Ready-Made Accounts for Sale Buy and Sell Accounts

  • Gaming account marketplace Account Exchange Service

  • Online Account Store Account Purchase

  • Account Market Account Exchange Service

  • Gaming account marketplace Account Trading Platform

  • Sell Pre-made Account Sell accounts

  • Account market Account exchange

  • account selling service profitable account sales

  • ready-made accounts for sale account trading platform

  • account trading find accounts for sale

  • sell account buy account

  • profitable account sales account catalog

  • buy pre-made account account purchase

  • buy account buy account

  • buy and sell accounts account market

  • profitable account sales account sale

  • account trading service gaming account marketplace

  • account exchange service buy accounts

  • account selling platform secure account purchasing platform

  • account trading platform account exchange

  • accounts market account selling service

  • online account store secure account purchasing platform

  • secure account purchasing platform guaranteed accounts

  • online account store database of accounts for sale

  • биржа аккаунтов https://kupit-akkaunt.online

  • buy accounts facebook facebook ads account for sale

  • buying facebook ad account cheap facebook accounts

  • buy facebook ads manager buy fb ads account

  • buy facebook accounts for ads https://ad-account-buy.top/

  • buying facebook accounts https://buy-ads-account.work

  • buy facebook ads accounts https://ad-account-for-sale.top

  • buy a facebook account https://buy-ad-account.click

  • В этой статье собраны факты, которые освещают целый ряд важных вопросов. Мы стремимся предложить читателям четкую, достоверную информацию, которая поможет сформировать собственное мнение и лучше понять сложные аспекты рассматриваемой темы.
    Углубиться в тему – https://medalkoblog.ru/

  • sell google ads account https://buy-ads-invoice-account.top/

  • old google ads account for sale https://buy-account-ads.work

  • buy google ad account adwords account for sale

  • buy google ad account https://sell-ads-account.click/

  • buy verified facebook business manager buy-business-manager-accounts.org

  • Для обеспечения максимальной безопасности и эффективности лечения процесс организован в несколько этапов. При обращении пациента наши специалисты проводят первичный осмотр и диагностику, чтобы оценить степень интоксикации и выявить возможные осложнения. Далее назначается детоксикационная терапия, сопровождаемая медикаментозной поддержкой и психологическим консультированием. Основные этапы работы можно описать следующим образом:
    Узнать больше – https://vyvod-iz-zapoya-ekb8.ru

  • tiktok agency account for sale https://buy-tiktok-ad-account.org

  • ¡Hola, fanáticos del riesgo !
    Casino sin licencia y apuestas sin fronteras – https://www.casinossinlicenciaespana.es/ casino sin licencia
    ¡Que experimentes premios asombrosos !

  • ¡Saludos, estrategas del juego !
    Mejores casinos online extranjeros para todo tipo de jugador – п»їhttps://casinosextranjerosenespana.es/ casinos extranjeros
    ¡Que vivas increíbles jackpots extraordinarios!

  • Мы предлагаем оформление дипломов ВУЗов по всей России и СНГ — с печатями, подписями, приложением и возможностью архивной записи (по запросу).
    Документ максимально приближен к оригиналу и проходит визуальную проверку.
    Мы гарантируем, что в случае проверки документа, подозрений не возникнет.

    – Конфиденциально
    – Доставка 3–7 дней
    – Любая специальность

    Уже более 3452 клиентов воспользовались услугой — теперь ваша очередь.

    Купить диплом Россия — ответим быстро, без лишних формальностей.

  • Оформиление дипломов ВУЗов в Москве — с печатями, подписями, приложением и возможностью архивной записи (по запросу).
    Документ максимально приближен к оригиналу и проходит визуальную проверку.
    Мы даем гарантию, что в случае проверки документа, подозрений не возникнет.

    – Конфиденциально
    – Доставка 3–7 дней
    – Любая специальность

    Уже более 3569 клиентов воспользовались услугой — теперь ваша очередь.

    По ссылке — ответим быстро, без лишних формальностей.

  • Мы предлагаем оформление дипломов ВУЗов по всей России и СНГ — с печатями, подписями, приложением и возможностью архивной записи (по запросу).
    Документ максимально приближен к оригиналу и проходит визуальную проверку.
    Мы гарантируем, что в случае проверки документа, подозрений не возникнет.

    – Конфиденциально
    – Доставка 3–7 дней
    – Любая специальность

    Уже более 4371 клиентов воспользовались услугой — теперь ваша очередь.

    Дипломы о высшем образовании купить — ответим быстро, без лишних формальностей.

  • ¡Saludos, descubridores de tesoros!
    casino por fuera para jugar desde cualquier paГ­s – п»їhttps://casinosonlinefueraespanol.xyz/ casino por fuera
    ¡Que disfrutes de movidas extraordinarias !

  • ¡Hola, seguidores de la aventura !
    Casino online extranjero con mГ©todos seguros – п»їhttps://casinosextranjerosdeespana.es/ п»їcasinos online extranjeros
    ¡Que vivas increíbles victorias memorables !

  • ¡Bienvenidos, estrategas del entretenimiento !
    Casino online fuera de EspaГ±a sin cuenta bancaria – https://casinofueraespanol.xyz/# casinofueraespanol
    ¡Que vivas increíbles logros extraordinarios !

  • ¡Saludos, cazadores de premios únicos!
    Casinos online extranjeros para jugadores europeos – https://www.casinoextranjerosdeespana.es/ п»їcasinos online extranjeros
    ¡Que experimentes maravillosas momentos irrepetibles !

  • Оформиление дипломов ВУЗов по всей России и СНГ — с печатями, подписями, приложением и возможностью архивной записи (по запросу).
    Документ максимально приближен к оригиналу и проходит визуальную проверку.
    Мы гарантируем, что в случае проверки документа, подозрений не возникнет.

    – Конфиденциально
    – Доставка 3–7 дней
    – Любая специальность

    Уже более 1262 клиентов воспользовались услугой — теперь ваша очередь.

    Купить диплом недорого — ответим быстро, без лишних формальностей.

  • ?Hola, exploradores del azar !
    Ranking 2025: casino por fuera con mejores premios – https://casinosonlinefueradeespanol.xyz/# п»їcasino fuera de espaГ±a
    ?Que disfrutes de asombrosas tiradas brillantes !

  • Мы предлагаем оформление дипломов ВУЗов в Москве — с печатями, подписями, приложением и возможностью архивной записи (по запросу).
    Документ максимально приближен к оригиналу и проходит визуальную проверку.
    Мы даем гарантию, что в случае проверки документа, подозрений не возникнет.

    – Конфиденциально
    – Доставка 3–7 дней
    – Любая специальность

    Уже более 3218 клиентов воспользовались услугой — теперь ваша очередь.

    Обращайтесь — ответим быстро, без лишних формальностей.

  • Hello champions of vitality !
    Air Purifier Cigarette Smoke – Designed for Heavy Use – п»їhttps://bestairpurifierforcigarettesmoke.guru/ air purifiers for smokers
    May you experience remarkable rejuvenating atmospheres !

  • ¡Hola, cazadores de tesoros ocultos !
    Casinos no regulados con promociones para nuevos jugadores – п»їhttps://casinosinlicenciaespana.xyz/ casino sin licencia
    ¡Que vivas increíbles instantes únicos !

  • Мы предлагаем оформление дипломов ВУЗов по всей России и СНГ — с печатями, подписями, приложением и возможностью архивной записи (по запросу).
    Документ максимально приближен к оригиналу и проходит визуальную проверку.
    Мы даем гарантию, что в случае проверки документа, подозрений не возникнет.

    – Конфиденциально
    – Доставка 3–7 дней
    – Любая специальность

    Уже более 3047 клиентов воспользовались услугой — теперь ваша очередь.

    Открыть — ответим быстро, без лишних формальностей.

  • Оформиление дипломов ВУЗов по всей России и СНГ — с печатями, подписями, приложением и возможностью архивной записи (по запросу).
    Документ максимально приближен к оригиналу и проходит визуальную проверку.
    Мы гарантируем, что в случае проверки документа, подозрений не возникнет.

    – Конфиденциально
    – Доставка 3–7 дней
    – Любая специальность

    Уже более 1981 клиентов воспользовались услугой — теперь ваша очередь.

    Уточнить здесь — ответим быстро, без лишних формальностей.

  • ¡Bienvenidos, descubridores de riquezas ocultas !
    Casinos sin licencia en Espana confiables – https://mejores-casinosespana.es/# casino sin licencia en espaГ±a
    ¡Que experimentes maravillosas movidas destacadas !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close