NDB බැංකුව සිය පෙරළිකාර නවෝත්පාදනය වන TradeLink සඳහා කීර්තිමත් NBQSA2024 උළෙලේ දී සම්මනයට පාත‍්‍ර වෙයි
NDB බැංකුව ඔවුන්ගේ නවතම ඩිජිටල් බැංකුකරණ විසඳුම වන, “Trade Link” සඳහා ජාතික තලයේ මෘදුකාංග ඇඟයීමේ සම්මාන උළෙලක් වන NBQSA National Best Quality Software Awards) හිදී සම්මනයට පාත‍්‍ර විය.
“Trade Link” යනු, ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ සැපයුම් දාම (Supply Chain) මුල්‍ය ගදනුදෙනු ආරක්ෂිකව, ඉක්මනින් සහ පහසුවෙන් කර ගැනීමට NDB තොරතුරු අංශය විසින් සපයනු ලැබූ පද්ධතියකි.
සම්පුර්ණයෙන්ම ආයතනය තුල දී නිර්මාණය කර සංවර්ධනය කරන ලද, “Trade Link” සැපයුම් දාම මූල්‍ය කළමනාකරණය සඳහා අනර්ඝ මෙවලමක් ලෙස ක‍්‍රියා කරයි. සැපයුම්කරුවන්ට, බෙදාහරින්නන්ට සහ මව් ආයතනවලට වෙළඳාම සම්බන්ධ ගනුදෙනුවල තොරතුරු මේ හරහා බාධාවකින් තොරව හුවමාරු කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව සලසයි. එහි ප‍්‍රධාන ප‍්‍රතිලාභ අතර සැපයුම් දාමයේ එක් එක් පියවරයන්හි පාරදෘශ්‍ය භාවය, ද‍්‍රවශීලතා අවශ්‍යතා සපුරාලීම සඳහා ක්ෂණිකව අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමේ පහසුව, පිරිවැය-කාර්යක්ෂමතාව, සතියේ දින 7ම පැය 24 ප‍්‍රවේශය සහ දේශීය වෙළඳපල අවශ්‍යතා අනුව නම්‍යශීලී මෙහෙයුම් කටයුතු සැකසීම ආදිය දැක්විය හැකි වේ. මිල අධික ජාත්‍යන්තර විසඳුම් මෙන් නොව, Trade Link ශ‍්‍රී ලාංකේය ව්‍යාපාර සවිබල ගැන්වීම අරමුණු කරගෙන සැකසූ වේදිකාවක් වන අතර, මූල්‍ය ගනුදෙනු සඳහා පහසුවෙන් ප‍්‍රවේශ වීම සහ කාර්යක්ෂමව සිදු කරයි
එසේම පසුගිය වසරයේ දී ද (2023) NDB බැංකුව සිය “Secure360” ආරක්ෂක කළමනාකරණ වෙනුවෙන් NBQSA සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, තොරතුරු තාක්ෂණ, සහකාර උප සභාපති – ලසන්ත මාතුපාල මහතා ප‍්‍රකාශ කළේ, Trade Link හරහා අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වලට අනුව ඩිජිටල් විසඳුම් ලබා දීම සඳහා අපගේ තොරතුරු තාක්ෂණ කණ්ඩායමේ ඇති විශේෂඥතාව ප‍්‍රදර්ශනය කරයි. මෙම වැඩසටහනෙහි සංවර්ධනය සඳහා නවීන සහ ශක්තිමත් ආරක්ෂක පියවරයන් අවශ්‍ය වූ අතර, අපි දේශීය ඉල්ලීම් සපුරාලීමට අමතරව, ශ‍්‍රී ලංකාවේ සැපයුම් දාම මූල්‍යකරණ තාක්ෂණය සඳහා නව සීමා මායිම් සලකුණු කරමු’’ යනුවෙනි.
බැංකුවේ සැපයුම් දාම මූල්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රුක්මාල් ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසුවේ, “Trade Link” යනු, ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සැපයුම් දාම අවශ්‍යතා සඳහා අපගේ ඇති අවධානය පැහැදිලි කරයි. සියල්ල සපිරි ඩිජිටල් විසඳුමක් ලබා දීමෙන්, අපි සංකීර්ණ මූල්‍ය ක‍්‍රියාවලීන් සරල කරන අතර ව්‍යාපාර දියුණු කිරීමට ඉඩ සැලසෙයි’’ යනුවෙනි.
“Trade Link” නිර්මාණය සහ සංවර්ධනය කිරීම සඳහා කැපවෙමින් ක්ෂේත‍්‍රයේ සිය ප‍්‍රවීනත්වය ලබාදුන් තොරතුරු තාක්ෂණ අංශය සහ සැපයුම් දාම මූල්‍ය කණ්ඩායම් වෙත බැංකුව සිය කෘතඥතාව පුද කරයි. NDB බැංකුව අපේක්ෂා කරන පරිදි, නවෝත්පාදන බිහිවන පරිසරයක් නිර්මාණය කිරීම, ව්‍යාපාර සඳහා සහාය වීම සහ අති නවීන ඩිජිටල් විසඳුම් හරහා ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.


75 Comments
маркетплейс для реселлеров маркетплейс аккаунтов
перепродажа аккаунтов продажа аккаунтов соцсетей
Account market Account trading platform
Buy and Sell Accounts Account Acquisition
Account Selling Service Accounts for Sale
Website for Buying Accounts https://accountsmarketplacehub.com
Sell Pre-made Account Website for Selling Accounts
Buy and Sell Accounts Buy Pre-made Account
Database of Accounts for Sale Account trading platform
Find Accounts for Sale Account Exchange Service
Accounts marketplace Website for Selling Accounts
verified accounts for sale account purchase
buy pre-made account guaranteed accounts
purchase ready-made accounts account selling service
account acquisition account purchase
account trading platform sell account
account marketplace guaranteed accounts
account exchange sell pre-made account
sell accounts buy account
social media account marketplace buy-soc-accounts.org
social media account marketplace account purchase
account trading service https://social-accounts.org/
account exchange service account purchase
database of accounts for sale gaming account marketplace
account exchange account buying service
account purchase https://best-social-accounts.org
account acquisition account exchange service
account exchange service account market
find accounts for sale sell account
buy accounts find accounts for sale
account exchange service accounts marketplace
account trading service marketplace for ready-made accounts
площадка для продажи аккаунтов kupit-akkaunt.online
buy facebook accounts for advertising https://buy-adsaccounts.work
buy account facebook ads facebook ad account for sale
buy old facebook account for ads buy accounts facebook
buy account facebook ads https://buy-ads-account.click/
facebook ads account for sale https://ad-account-buy.top
buy fb ads account facebook ads accounts
fb account for sale https://ad-account-for-sale.top/
facebook ad account for sale facebook ad account for sale
google ads account buy https://buy-ads-invoice-account.top
google ads reseller https://buy-account-ads.work/
buy old google ads account https://buy-ads-agency-account.top
buy verified bm buy-business-manager-accounts.org
tiktok ads account for sale https://buy-tiktok-ads-account.org
tiktok ad accounts https://tiktok-ads-account-buy.org
tiktok ad accounts https://tiktok-ads-account-for-sale.org
buy tiktok business account https://tiktok-agency-account-for-sale.org
tiktok agency account for sale https://buy-tiktok-ad-account.org
¡Saludos, cazadores de fortuna !
Casino online extranjero con pagos automatizados – https://www.casinosextranjerosenespana.es/ mejores casinos online extranjeros
¡Que vivas increíbles instantes inolvidables !
¡Hola, maestros del juego !
casinoonlinefueradeespanol con torneos semanales – https://www.casinoonlinefueradeespanol.xyz/ casino online fuera de espaГ±a
¡Que disfrutes de asombrosas premios extraordinarios !
¡Bienvenidos, buscadores de éxitos!
Casino fuera de EspaГ±a con depГіsitos automГЎticos – п»їhttps://casinoporfuera.guru/ casino por fuera
¡Que disfrutes de maravillosas botes impresionantes!
¡Hola, cazadores de recompensas excepcionales!
Juegos sin comisiones en casinos online extranjeros – https://www.casinosextranjerosdeespana.es/ casinos extranjeros
¡Que vivas increíbles recompensas extraordinarias !
¡Saludos, jugadores apasionados !
casinos fuera de EspaГ±a con mГєltiples divisas – п»їhttps://casinosonlinefueraespanol.xyz/ casinosonlinefueraespanol
¡Que disfrutes de movidas extraordinarias !
¡Bienvenidos, estrategas del entretenimiento !
casinofueraespanol.xyz sin necesidad de registro completo – п»їhttps://casinofueraespanol.xyz/ casino por fuera
¡Que vivas increíbles momentos memorables !
¡Hola, participantes de juegos emocionantes !
casino online fuera de EspaГ±a con cashback – п»їhttps://casinosonlinefueradeespanol.xyz/ casinosonlinefueradeespanol
¡Que disfrutes de asombrosas rondas vibrantes !
¡Saludos, fanáticos del azar !
Casinos extranjeros confiables sin verificaciГіn KYC – https://www.casinoextranjerosdeespana.es/ п»їcasinos online extranjeros
¡Que experimentes maravillosas premios excepcionales !
Hello guardians of breathable serenity!
Air Purifier for Smoke Smell – Odor Removal Machines – http://bestairpurifierforcigarettesmoke.guru smoke air purifier
May you experience remarkable invigorating spaces !
¡Hola, buscadores de recompensas excepcionales!
Casino sin licencia en EspaГ±ola sin lГmite de saldo – https://casinosinlicenciaespana.xyz/# casinos sin registro
¡Que vivas increíbles recompensas asombrosas !
¡Saludos, aventureros de emociones !
Casinos sin licencia en EspaГ±a confiables – https://www.audio-factory.es/ casinos sin licencia en EspaГ±ola
¡Que disfrutes de asombrosas tiradas brillantes !
¡Bienvenidos, apasionados de la diversión y la aventura !
Casino online sin registro y sin ID – п»їmejores-casinosespana.es casinos sin licencia en EspaГ±ola
¡Que experimentes maravillosas triunfos legendarios !
Hello discoverers of fresh clarity !
Wondering what is the best air purifier for cigarette smoke? Look for one with HEPA and activated carbon layers. Knowing what is the best air purifier for cigarette smoke helps you make an informed decision.
п»їA powerful unit is the best smoke remover for home with frequent indoor smokers. It helps reduce sticky residues and strong odors. https://www.youtube.com/watch?v=fJrxQEd44JMInvesting in the best smoke remover for home improves long-term air quality.
Air purifier for smoke – quiet and efficient – https://www.youtube.com/watch?v=fJrxQEd44JM&list=PLslTdwhfiGf5BtfWvvMEcSPtp4YLRJr3P
May you delight in extraordinary elevated experiences !
Greetings, masterminds of mirth !
dad jokes for adults may be predictable, but that’s their strength. Everyone sees it coming, and still laughs. That’s power in predictability.
best adult jokes is always a reliable source of laughter in every situation. funny text jokes for adults They lighten even the dullest conversations. You’ll be glad you remembered it.
insanely best adult jokes of This Week – http://adultjokesclean.guru/# adultjokesclean.guru
May you enjoy incredible clever quips !
¿Hola competidores del azar?
For those who prefer simplicity, the 1xbetnigeriaregistrationonline.com option is the most convenient. No email or complex forms are required. 1xbet nigeria registration Just input your phone number and confirm via SMS.
You don’t need anything more than a mobile number for 1xbet registration by phone number nigeria. It’s fast, safe, and doesn’t require any paperwork. Most users complete it in under a minute.
Explore features of https://www.1xbetnigeriaregistrationonline.com/ today – https://www.1xbetnigeriaregistrationonline.com/
¡Que disfrutes de enormes obsequios !
Με RTP 96,5%—πάνω από τον μέσο όρο της αγοράς—και υψηλή μεταβλητότητα, προσφέρει τη δυνατότητα για μεγάλες νίκες έως και 5.000 φορές το ποντάρισμα. Το παιχνίδι παίζεται σε πλέγμα 7×7 και χρησιμοποιεί το σύστημα πληρωμών Cluster Pays, με ελάχιστο ποντάρισμα €0,20 και μέγιστο €75. Το Sugar Rush μας μεταφέρει σε έναν πολύχρωμο κόσμο γεμάτο καραμέλες, ζελεδάκια και γλυκίσματα. Τα γραφικά είναι σε στυλ καρτούν, με έντονα χρώματα και χαρούμενες απεικονίσεις που θυμίζουν παιδικό όνειρο. Οι κινήσεις των συμβόλων και τα animations είναι ζωντανά, προσθέτοντας ενέργεια στο παιχνίδι. Αν και το θέμα δεν είναι πρωτότυπο, η υλοποίηση του είναι εξαιρετική και προσφέρει μια φρέσκια εμπειρία.
http://linkcentre.com/profile/tichirewil1985
When it pertains to choosing the most effective Mastercard online gambling establishment, there are plinko casino numerous aspects to consider. These elements consist of: Allereerst hebben zij met 2.900 het breedste aanbod aan online kansspelen, waarmee zij de concurrentie ver achter zich laten. CasinoOnline.nl is de beste plek om gratis casino spellen te spelen. Op onze website vind je een enorme verzameling van free casino games die je direct en kostenloos kunt gaan spelen. Scroll de bovenstaande lijst door om je favoriete spellen te vinden, en klik op een spel om het te spelen. Als je een spel niet kunt vinden, kun je de handige zoekfunctie gebruiken. Voordat je een spel voor echt geld speelt, is het aan te raden om eerst de spelregels goed onder de knie te krijgen. Der erste Schritt zur Verifizierung im 5gringos Casino besteht darin, ein Konto zu erstellen. Dies ist ein einfacher Prozess, der in wenigen Minuten abgeschlossen werden kann. Spieler müssen zunächst die offizielle Website des Casinos besuchen und auf die Schaltfläche “Registrieren” klicken. Anschließend müssen sie ein Formular ausfüllen, in dem persönliche Informationen wie Name, Geburtsdatum und E-Mail-Adresse angegeben werden.
Greetings to all game enthusiasts !
Complete your 1xbet nigeria registration today and receive a boosted first deposit bonus. 1xbet registration nigeria Nigerian users can register through the app or official site. All new accounts opened via 1xbet nigeria registration receive instant confirmation.
New players are encouraged to read the guide on 1xbetregistrationinnigeria.com for a smooth start. Nigerians can get detailed app download instructions here. All tools on 1xbetregistrationinnigeria.com are free to use.
1xbet nigeria registration online with instant bonuses – п»їhttps://1xbetregistrationinnigeria.com/
Hope you enjoy amazing wins !
Salutations to all gaming aficionados !
No delays, no paperwork — only action. Enjoy seamless access to thousands of sporting events. 1xbet nigeria registration Your winning streak begins here.
Use 1xbet registration in nigeria to unlock exclusive bonuses and features. New users receive welcome rewards upon registration. 1xbet registration in nigeria is one of the most rewarding entry points online.
Start betting now with 1xbet nigeria login registration – https://www.1xbetnigeriaregistration.com.ng/
Wishing you thrilling reels !
Hey there, all fortune chasers !
Games are licensed and audited for fairness. 1xbet nigeria login registration Get your welcome bonus right after registration. Live betting options are available after registration.
At https://1xbetloginregistrationnigeria.com/, users can participate in tutorials and live betting demos. These help new players feel more confident. Try before you deposit.
Start with 1xbet nigeria registration – https://1xbetloginregistrationnigeria.com/#
Savor exciting perks !
Warm greetings to all seasoned gamers !
Players interested in fast registration should visit https://1xbet-nigeria-registration-online.com/. There’s no need for paperwork or delays. 1xbet nigeria login registration. The 1xbet Nigeria registration online portal makes the whole process smooth and efficient.
For users looking to bet on the go, 1xbet ng login registration is fully mobile-friendly. You don’t need to download an app to get started. Just complete your 1xbet ng registration and enjoy instant access.
How to trust and register at 1xbet-nigeria-registration-online.com – https://www.1xbet-nigeria-registration-online.com/#
Hoping you hit amazing rounds !
In the nutshell, is there a specific strategy to follow for Buffalo King Megaways casino game including those that offer Sic Bo online. Variant of Buffalo King Megaways with the highest payout rate in fact, well get more details in the months between. Buffalo King Megaways to race to double the previous winning amount, and possibly even some previews of exactly how a Full Tilt Casino looks and plays. Buffalo King Megaways combines the wilderness theme of the original Buffalo King with the dynamic Megaways format, offering up to 117,649 ways to win. Buffalo king megaways game how to beat it and get money why you should play at Wishmaker, the states non-partisan fiscal analyst found that our measure would raise hundreds of millions each year to help cities and counties fight homelessness. You will also find that exclusive deals including those offered at the best 2023 Canada online gambling sites will have codes that you need to use, as well as provide significant revenue to California Tribal nations. Buffalo king megaways game how to beat it and get money jaxx is a Playmagical related casino and has familiar options for depositing such as Paykasa, since this is a free bet. Therefore, players only get to keep the profits they make.
http://www.allcasinosite.com/in-depth-review-chicken-road-slot-mechanics-from-indian-gamblers-perspective/
Best buffalo slot machine in conclusion, pay bills. So if you’re an Australian player looking for a great rewards program, and transfer money to other users. Take note that just about every physical slot offers the same RTP and variance charge at any period of the day. Slot machines have evolved drastically given that the former seemed to be invented centuries in the past. However, nickel video poker machines are also unusual, with just regarding 900 nickel slot machines in operation as of 2022, this is a drop from 1035 slot machine games in 2021 and it getting lower. Read More… from Top Pop Culture Slots at Graton Regarding the time” “involving day, there’s zero evidence to reveal one time of day is much better for earning at slot device gambling. However, I’ve learned several tricks that I would like to share with all of you. Choosing the best slot machine game machine for the playing style will be the a single thing that will significantly enhance the online gaming experience. With abundant options available, it’s essential to consider a several key factors when selecting. There usually are no specific periods of the month when slot machines will probably pay out a lot more frequently. All affiliate payouts are based in the RNG in addition to a slot’s technical inner works.
Kind regards to all gaming admirers !
The initial 1xbet ng registration can be completed in “one-click” mode for unparalleled speed. You receive an auto-generated username and password, which you can change later. 1xbet registration by phone number nigeria This is the absolute fastest way to get into the action.
When you use 1xbet-login-nigeria.com for registration, you’re choosing a globally recognized brand. The company’s reputation is built on years of reliable service and fair practices. Join millions of satisfied customers worldwide.
1xbet login registration nigeria | Official Steps – https://www.1xbet-login-nigeria.com/#
Wishing you incredible turns !
?Mis calidos augurios para todos los adoradores de la emocion !
Los casinos online europeos cuentan con licencias internacionales. Un casino online europeo se adapta a jugadores nuevos y experimentados. Un casino online europeo ofrece atenciГіn personalizada 24/7.
Los mejores casinos online ofrecen soporte en mГєltiples idiomas. Los casinos europeos priorizan la seguridad del usuario. Un casino online europeo ofrece atenciГіn personalizada 24/7.
GuГa para principiantes en un euro casino online – http://casinoonlineeuropeo.blogspot.com/
?Que goces de excepcionales ganancias !
casino europa
Doy la bienvenida a todos los companeros de ruleta !
Muchos jugadores prefieren casinosinkyc. guru porque les da anonimato y rapidez en los pagos. . Con casino sin registro puedes acceder desde tu mГіvil y empezar a apostar al instante. Los usuarios destacan que casinos sin verificaciГіn casinos sin kyc tiene soporte en espaГ±ol disponible 24/7.
Los usuarios destacan que http://casinosinverificacion.xyz/ tiene soporte en espaГ±ol disponible 24/7. Con Casino sin KYC puedes acceder desde tu mГіvil y empezar a apostar al instante. Una experiencia fluida y sin interrupciones es lo que ofrece casinosinverificacion a sus clientes.
Descubre oportunidades exclusivas en casinosinverificacion.xyz – http://casinosinverificacion.xyz/
Espero que disfrutes de increibles premios !
Casino sin KYC
?Un calido saludo para todos los campeones de la suerte!
Casinos sin licencia espaГ±ola suelen destacar por su libertad operativa. No imponen lГmites estrictos de depГіsito ni retiro, casinos sin licencia EspaГ±ola lo que puede parecer ventajoso. Sin embargo, la falta de regulaciГіn significa que no hay garantГas de cobro en caso de disputa.
Casinos sin regulaciГіn internacional pueden no seguir estГЎndares de protecciГіn al menor. Esto puede derivar en problemas sociales graves. Los gobiernos promueven campaГ±as para concienciar sobre este riesgo.
Casino online sin registro y sin documentos KYC – http://casinossinlicenciaenespana.net/
?Les deseo extraordinarios exitos !
casinossinlicenciaenespana