
ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී පුරුෂ සමතුලිත බව වෙනුවෙන් EY GDS Sri Lanka කැපී පෙනෙන මෙහෙවරක
ව්‍යාපාර ක්ෂේත්‍රයේ අසමානතා ඉවත් කර සැමට නිසි තැන ලබා දීම උදෙසා ශක්තිමත් පියවරක් සනිටුහන් කරමින් EY Global Delivery Services (EY GDS) Sri Lanka පසුගිය දිනෙක සුවිශේෂී සාකච්ඡා මණ්ඩපයක් පවත්වනු ලැබීය. සමාජ සමානාත්මතාවය තේමා කරගනිමින් පැවති මෙම වැඩසටහනේදී, EY GDS ආයතනයේ සහ සමාජයේ පුළුල් පරාසයක කටයුතු කරන කාන්තා පුරෝගාමීන් අත්දැකීම් රැසක් බෙදාගැනුණු අතර, විවිධ වැඩ පරිසරයන් තුළ ප්‍රගතියක් ඇති කිරීම සඳහා මෙම අදහස් ඉවහල් කරගැනීම මෙහි අරමුණ විය.
සමාජ පක්ෂග්‍රාහීත්වය ඉවත් කිරීම සහ සමාන අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳ වටිනා අදහස් රැසක් සාකච්ඡා කෙරුණු මෙම වැඩසටහනට, ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කාන්තා විධායක නිලධාරිනියන් කිහිප දෙනෙකුම සම්බන්ධ වූ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා සමූහ ප්‍රධාන විධායක නිලධාරිනී, කස්තුරි චෙල්ලරාජා, ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමයේ (SLASSCOM) පළමු කාන්තා සභාපතිනිය වන සැන්ඩ්‍රා ද සොයිසා, ශ්‍රී ලංකාවේ විශාලතම ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන ජාලයක සම-නිර්මාතෘවරිය වන අශාන්ති වීරසිංහ යන මහත්මීන් මේ සඳහා සහභාගී විය.
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය යනු ස්ත්‍රී පුරුෂ විෂමතාව දැඩිව පවතින ක්ෂේත්‍රයකි. සැලකිය යුතු උසස් අධ්‍යාපන සුදුසුකම් තිබියදීත් මෙම ක්ෂේත්‍රය සඳහා කාන්තා ශ්‍රම බලකායේ නියෝජනය 30%ක පමණ සුළු ප්‍රතිශතයකි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින මෙම අඩුව ඉක්මනින් පුරවා ගැනීම සඳහා ඉක්මන් විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව ද වැඩසටහන තුළදී අවධාරණය කෙරිණ.
EY GDS ආයතනය ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු අරඹා දෙවසරක් ගත වන විට විවිධත්වය ඇති කිරීම වෙනුවෙන් කැපී පෙනෙන මැදිහත් වීම් රැසක් සිදු කරන්නට සමත් වූ අතරම ස්ත්‍රී පුරුෂ සේවක සංයුතිය 50:50 සමතුලිත අගයකින් පවත්වා ගන්නට ද EY GDS සමත්ව ඇත.
“සමාජ සමානාත්මතාවය වෙනුවෙන් කැපවීම අපගේ ආයතනයේ ප්‍රධාන ඉලක්කයක්” යනුවෙන් EY GDS Sri Lanka ආයතන ප්‍රධානී සමන්ත රාජපක්ෂ මහතා පැවසීය. “අපේ ඉලක්කය වන්නේ සෑම කෙනෙකුගේම හඬට ඉඩක් හිමි වන, සෑම හැකියාවක්ම පල දරන පරිසරයක් නිර්මාණය කිරීමයි. අප ආයතනය තුළ විවිධත්වය සම්බන්ධයෙන් අප ‘සෑම විටම සක්‍රීය’ මානසිකත්වයක් ඇති කර තිබෙනවා. විෂමතා පිටුදකිමින්, සෑම පුද්ගලයෙකුටම දියුණුව ළඟා කරගත හැකි වැඩ පරිසරයක් නිර්මාණ කිරීමට කැප වීම අපේ අරමුණයි”
අරමුණු මත පදනම් වූ සංවිධානයක් ලෙස, EY GDS එහි අභ්‍යන්තර ක්‍රියාවලි, මෙහෙයුම් සහ වැඩසටහන් පුරාවට පරිපූර්ණ බව සහ සමානාත්මතාවට ප්‍රමුඛතාවක් ලබා දෙමින් කටයුතු කරයි. නිදසුනක් ලෙස, සේවකයන්ට සවන්දීමේ වැඩසටහන් වසර පුරා ක්‍රියාත්මක කෙරෙන අතර මෙමඟින් ශ්‍රම බලකායේ අත්දැකීම් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම මෙන්ම සාධාරණත්වය සාක්ෂාත් කරගැනීමට, වැඩි දියුණු කිරීමට අවශ්‍ය වැදගත් කරුණු හඳුනා ගැනීමට ද මෙම ක්‍රමය උපකාරී වේ.
එපමණක් නොව, පරිපූර්ණ බව වැදගත් කොට සලකෙන EY ආයතනය, සියලුම සේවකයන් EY ගෝලීය චර්යාධර්ම සංග්‍රහයට අත්සන් කිරීම සඳහා යොමු කිරීම ද විශේෂත්වයකි. එය තනි පුද්ගල හා ආයතනික තීරණ යන අංශ දෙක සඳහාම වැදගත් තීරණයක් සේ සැලකිය හැකිය. “සැමට පරිපූර්ණ නායකත්වය” යන තේමාව යටතේ පවත්වනු ලබන පාඨමාලාව සියලු සේවකයන් සඳහා අනිවාර්ය වන අතර මෙමඟින් කණ්ඩායම් පිහිටුවීම, කාර්ය භාරය, කාර්ය සාධන ඇගයීම් සහ උසස් නිර්ණායක සැකසීම වැනි කරුණු පිළිබඳ ප්‍රායෝගික මගපෙන්වීමක් ලබා දෙයි. EY GDS හි අරමුණ වන්නේ වෙනස්කම්වලට ඉඩ දෙමින්, අසමානතා දුරු කිරීම සඳහා අවශ්‍ය වන අර්ථවත් සංවාද ඇති කිරීමයි. විවෘත සංවාද ඇති කිරීමෙන් සහ ප්‍රවීණයන්ගේ අත්දැකීම් උපයෝගී කර ගනිමින් සාම්ප්‍රදායික සමාජ සම්මතයන්ට අභියෝග කිරීමත්, බාධක බිඳ දමමින් සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමත් EY GDS ඉලක්කයයි.
8 Comments
helium balloons inexpensively helium balloon price
Gay Boys Porn https://gay0day.com HD is the best gay porn tube to watch high definition videos of horny gay boys jerking, sucking their mates and fucking on webcam
Тактичные штаны: идеальный выбор для стильных мужчин, как сочетать их с другой одеждой.
Тактичные штаны: удобство и функциональность, которые подчеркнут ваш стиль и индивидуальность.
Как найти идеальные тактичные штаны, который подчеркнет вашу уверенность и статус.
Тактичные штаны для активного отдыха: важный элемент гардероба, которые подчеркнут вашу спортивную натуру.
Советы по выбору тактичных штанов для мужчин, чтобы подчеркнуть свою уникальность и индивидуальность.
История появления тактичных штанов, которые подчеркнут ваш вкус и качество вашей одежды.
Сочетание стиля и практичности в тактичных штанах, которые подчеркнут ваш профессионализм и серьезность.
штани тактичні мультикам https://dffrgrgrgdhajshf.com.ua/ .
Получайте больше прибыли на onexbet, не отрываясь от компьютера.
onexbet – ваш ключ к финансовой независимости, всегда и везде.
Ставки на спорт с onexbet, лучшие условия для игры.
Ощутите азарт игры с onexbet, и вы обязательно останетесь довольны.
onexbet – безопасность и конфиденциальность, для вас всегда в приоритете.
Готовы ли вы к большим выигрышам? Вам нужен onexbet, – оптимальное решение в вашей ситуации.
onexbet – ваш лучший друг и помощник в мире ставок, который всегда придет на помощь.
С onexbet вы всегда на шаг впереди, добивайтесь успеха вместе с onexbet.
onexbet – это не просто азарт, это философия, которая помогает вам обогатиться.
Готовы к большим деньгам и успеху? Попробуйте onexbet, и ваши мечты станут реальностью.
onexbet – это не просто компания, это ваш путь к финансовой независимости, который вы искали.
onexbet – это идеальное место для тех, кто ищет азарт и адреналин, но при этом ценит комфорт и безопасность.
Лучшие коэффициенты и выигрыши на onexbet, все это предоставлено для вас.
Хотите выигрывать больше? Присоединяйтесь к onexbet, и ваша жизнь никогда не будет прежней.
one x bet app apk one x bet app apk .
Выберите идеальную коляску 3 в 1 для вашего ребенка, на которые стоит обратить внимание.
Идеальные коляски 3 в 1 для современных родителей, которые порадуют вас своим качеством и функциональностью.
Как выбрать коляску 3 в 1: полезные советы, которые помогут вам сделать правильный выбор.
Как не ошибиться с выбором коляски 3 в 1, для максимального удобства вашего малыша.
Какую коляску 3 в 1 выбрать: опыт других родителей, для того, чтобы выбрать оптимальный вариант.
cybex balios s lux https://kolyaska-3-v-1-msk.ru/ .
Разнообразие фурнитуры для плинтуса, подберите под свой интерьер вариант.
Надежные элементы для плинтуса, долговечные и надежные в использовании.
Простота установки элементов плинтуса, без лишних усилий.
Модные элементы для украшения плинтуса, выделитесь из общей массы.
Фурнитура для плинтуса из экологически чистых материалов, экологичный выбор для вашего дома.
Тренды в оттенках для декора плинтуса, создайте гармонию в доме.
Уникальные элементы для стильного плинтуса, привнесите уникальность в интерьер.
Рекомендации по заботе о фурнитуре для плинтуса, чтобы сделать правильный выбор.
Стильные детали для украшения плинтуса, создайте уютный и стильный дом.
Элегантные элементы для стильного плинтуса, подчеркните изысканный вкус в дизайне.
фурнитура для плинтуса мдф https://furnituradlyaplintusamsk.ru/ .
Купите современную коляску-трость для вашего малыша, со съемным козырьком и регулируемой спинкой.
Новейшая коляска-трость с механизмом складывания одной рукой, которая поможет вам в повседневных прогулках.
Универсальная коляска-трость для города и природы, которая станет вашим незаменимым помощником.
Элегантная коляска-трость для путешествий и прогулок, и мягкими ремнями безопасности.
коляска трость купить коляска трость купить .
Широкий ассортимент автозапчастей, с доставкой на дом, Всё для вашего авто, с гарантией возврата, Идеальные запчасти для вашего авто, Автозапчасти с доставкой на дом, Качественные автозапчасти, Автозапчасти от проверенных производителей, Автозапчасти с доставкой, Качественные детали для машин, с доставкой на дом, Все для вашего автомобиля, Проверенные автозапчасти, Автозапчасти для всех моделей, легко и удобно, Качественные автомобильные детали, Качественные автозапчасти на любой вкус, по выгодным предложениям, доставка по всей стране, доступные цены, по выгодным условиям
магазин автозапчастей https://mechamotive.com/ .