July 22, 2025
ශ‍්‍රී ලංකාවේ තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා JICA, හැටන් නැෂනල් බැංකුව සමඟ අත්වැල් බැඳගනියි
පුවත්

ශ‍්‍රී ලංකාවේ තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා JICA, හැටන් නැෂනල් බැංකුව සමඟ අත්වැල් බැඳගනියි

Sep 2, 2023

ශ‍්‍රී ලංකාවේ තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනය වෙනුවෙන්, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සමඟ අත්වැල් බැඳගත්තේය.

මෙම හවුල්කාරිත්වය හරහා, ජපානයේ නිල සංවර්ධන ආධාර වැඩසටහන (ODA) ක‍්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වන JICA, HNB හි පුළුල් පරාසයක විශේෂඥතාව මෙන්ම පුළුල් ශාඛා හා පාරිභෝගික ජාලය උපරිමව ප‍්‍රයෝජනයට ගනිමින්, දිගුකාලීන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස සිය පුළුල් අත්දැකීම් භාවිතා කරනු ඇත. ඔවුන් එක්ව මූල්‍යමය වශයෙන් වගකිවයුතු සහ පාරිසරික වශයෙන් තිරසාර භාවිතයන් පෝෂණය කරන මුලපිරීම් හරහා සමාජ අභියෝගවලට විසඳුම් ලබා දෙනු ඇත.

ගොවිතැන, කිරි නිෂ්පාදන, සැපයුම් දාම සඳහා මූල්‍යකරණය, ව්‍යාපාර ආරම්භ කිරීමට කාන්තාවන්ට උපකාර කිරීම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දියුණුවට සහාය වීම සහ ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම වැනි ක්ෂේත‍්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි. මීට අමතරව, ගෝලීය දේශගුණික විපර්යාසවල බලපෑම්වලට මුහුණ දීමට සහ අත්‍යවශ්‍ය සමාජ ආරක්ෂණ සේවාවන් සැපයීමට උපකාරී වන ව්‍යාපාර සහ ව්‍යාපෘති සඳහා මෙම හවුල්කාරීත්වය මගින් විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ”දේශීය ප‍්‍රජාවන් විසින් මෙහෙයවනු ලබන ශ‍්‍රී ලංකා ආර්ථිකයේ තිරසාර සහ පරිපූර්ණ පුනර්ජීවනයක් ප‍්‍රවර්ධනය කිරීමෙහිලා JICA සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සමීප මිත‍්‍රත්වය මෙරටට ශක්තියක්. තිරසාර සංවර්ධනය, ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සහ බිම් මට්ටමේ සිට අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට HNB සමඟ හවුල් වීම සම්බන්ධයෙන් JICA වෙත අපගේ කෘතඥතාව පළ කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා.’’ යනුවෙනි.

”මෙම හවුල්කාරිත්වය සමඟින්, HNB හි පුළුල් ජාලය සහ විශේෂඥතාව තුළින් වැඩි ප‍්‍රතිලාභ සහ ශක්තිමත් සංවර්ධන බලපෑමක් එල්ල කරමින් අපගේ ප‍්‍රවේශය වැඩි පිරිසක් වෙත ගෙනයාමට අපට හැකි වෙනවා. මෙය ඔවුන්ගේ සහය නොමැතිව JICA  ආයතනයට පමණක් කිසිදා කළ නොහැකියි. විශේෂයෙන්, COVID-19 වසංගතයේ සහ ආර්ථික අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස බලපෑමට ලක් වූ ජනතාව සහ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා අත්වැලක් වීමට අප මෙහිදී බලාපොරොත්තු වෙනවා. අපගේ සාමූහික ප‍්‍රයත්නයන් තුළින් ඔවුන්ගේ බාධා මඟහරවා ගෙන නැවත සංවර්ධන මාවතකට යොමු කරවීමට ඔවුන්ට උපකාර කළ හැකියි.” යනුවෙන් මෙම අවබෝධතා ගිවිසුමේ ඇති වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් JICA ශ‍්‍රී ලංකා කාර්යාලයේ ප‍්‍රධාන නියෝජිත Tetsuya Yamada පැවසුවේය.

12 Comments

  • Just want to say your article is as astounding. The clearness for your put
    up is just cool and i could think you are an expert on this subject.
    Well together with your permission allow me to seize your
    feed to stay updated with approaching post.

    Thanks a million and please continue the rewarding work.

  • Hello, i think that i saw you visited my blog thus
    i came to “return the favor”.I am trying to find things to improve my site!I suppose its ok to use a
    few of your ideas!!

  • I believe other website owners should take this site as an example , very clean and fantastic user pleasant layout.

  • As a Newbie, I am continuously browsing online for articles that can be of assistance to me. Thank you

  • Hiya very cool web site!! Guy .. Excellent .. Amazing .. I will bookmark your blog and take the feeds alsoKI am happy to seek out so many helpful information here within the post, we’d like develop more strategies in this regard, thank you for sharing. . . . . .

  • Hello There. I found your blog using msn. This is a really well written article. I will be sure to bookmark it and return to read more of your useful information. Thanks for the post. I will certainly return.

  • Very wonderful info can be found on weblog.

  • What’s Taking place i am new to this, I stumbled upon this I have discovered It positively helpful and it has helped me out loads. I’m hoping to give a contribution & help different customers like its helped me. Good job.

  • It’s the best time to make a few plans for the longer term and it’s time to be happy. I have learn this put up and if I could I wish to counsel you few interesting things or suggestions. Perhaps you can write subsequent articles referring to this article. I want to read more things approximately it!

  • I got good info from your blog

  • Attractive section of content. I just stumbled upon your weblog and in accession capital to assert that I acquire in fact enjoyed account your blog posts. Anyway I will be subscribing to your augment and even I achievement you access consistently rapidly.

  • Throughout the grand scheme of things you actually receive an A+ with regard to effort. Where exactly you actually misplaced us was in all the details. You know, as the maxim goes, the devil is in the details… And it could not be more accurate in this article. Having said that, let me reveal to you what did do the job. The text is actually highly engaging and that is most likely why I am taking the effort in order to comment. I do not make it a regular habit of doing that. Secondly, even though I can see the jumps in logic you come up with, I am not necessarily certain of exactly how you appear to unite the points which inturn produce your final result. For right now I will, no doubt yield to your issue however trust in the future you link your dots much better.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close