September 8, 2024
කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ මුලික අරමුණවිදේශ විනිමය ඉතිරි කිරීම හා විදේශ විනිමය ඉපැයීමයි
ජීවිතය ධනය

කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ මුලික අරමුණවිදේශ විනිමය ඉතිරි කිරීම හා විදේශ විනිමය ඉපැයීමයි

Aug 31, 2023

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අවුරුදු තුන්දාහක් තරම් ඈතට දිවෙන අතීතයකට උරුමකම් කියයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය ‘බත්’ වීම නිසා වී ගොවිතැනට ලැබී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. එහෙත් වී ගොවිතැනට මෙන්ම කෘෂි බෝග කර්මාන්තයට ද අතීතයේ සිට ලැබී තිබුනේ ඉතා ඉහළ තැනකි. වත්මන වන විට තාක්ෂණයේ දියුණුවත් සමඟ කෘෂි භෝග නිෂ්පාදනය යන්ත්‍රානුසාරයෙන් ව්‍යාප්ත කිරීමට තරම් ලෝකය දියුණු වී ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් දියත් කරන එවැනි නවීන පන්නයේ ව්‍යාපෘතියක් පිළිබඳ සටහනක් තැබීම මෙහි අරමුණයි. ඒ සඳහා අපගේ සංවාදයට එක්කාසු වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතායි. ඔහු වර්තමාන කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයායි.

ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන ඒජන්සියේ ඩොලර් මිලියන 58.63ක් වන ආධාරයකින් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් දිවයිනේ පළාත් 05ක දිස්ත්‍රික්ක 07ක් ආවරණය වන පරිදි උතුරු පළාතේ යාපනය හා මුලතිව් දිස්ත්‍රික්කත් උතුරුමැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කත් නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයත් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයත් සහ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
තව ද යුරෝපීය සංගමයේ රුපියල් මිලියන 26ක ආධාර මුදලින් තවත් දිස්ත්‍රික්ක 05ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. (වව්නියාව, කිලිනොච්චිය, මහනුවර, අම්පාර, බදුල්ල)
තරගකාරී වටිනාකමින් යුත් කෘෂි බෝග නිෂ්පාදන නිපදවීමට කුඩා පරිමාණ ගොවීන්ට සහාය වීම මඟින් වෙළඳපොළ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම හා දේශීය විදේශීය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට හා කාර්යක්ෂම හා තිරසාර වෙළඳපොළ නියෝජනය කිරීම කෘෂිකර්ම අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
මෙම ව්‍යාපෘතිය තුළින් කෘෂි තාක්ෂණික උද්‍යාන නිර්මාණය කිරීමට ව්‍යාපෘතිය බලාපොරොත්තු වන අතර එක් දිස්ත්‍රික්කයක ආදර්ශ උද්‍යාන 03ක් පමණ නිර්මාණය කර තිබෙන බව ඔවුන් පවසයි.
මෙම උද්‍යානවල තිබෙන විශේෂත්වය වන්නේ මෙහි භෝග වගා කරන්නේ නවීන තාක්ෂණය උපයෝගී කොටගෙනයි. ඒ සඳහා විශේෂිත උපදේශක මණ්ඩලයක් සිටින අතර එකම බෝගයක් පමණක් එක් උද්‍යානයක වගා කෙරේ. එම උද්‍යාන තුළ මංමාවත් තනා ඇති අතර අස්වැන්න මිලදී ගැනීමට පැමිණි පිරිසගේ පහසුව පිණිස එය සිදු කර ඇත. එම උද්‍යානයට එළවළු, පළතුරු අස්වනු සැකසීමේ මධ්‍යස්ථානයක් ද ඉදිකෙරේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වන්නේ විදේශ විනිමය ඉතිරි කිරීමයි. එසේම විදේශ විනිමය ඉපැයීමයි. එයට හොඳම උදාහරණයක් ලෙස රාජාංගනයේ නිර්මාණය කර තිබෙන කෘෂි උද්‍යානය පෙන්වාදෙන්නට පුළුවන්. එහි ඇඹුල් කෙසෙල් විශාල ප්‍රමාණයක් වගාකොට තිබෙන අතර, එහි ගොවීන් 300ක් පමණ ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇත. සතියකට එක් වතාවක් පමණ කෙසෙල් ටොන් එකක් පමණ විදේශයට අපනයනය කරයි. එයින් ලැබෙන ඩොලර් ප්‍රමාණය 10,000 – 15,000ත් අතර වේ. ව්‍යාපෘතිය මඟින් ඒ හා සමාන තවත් ව්‍යාපෘතියක් පසුගියදා යාපනයේ ද ආරම්භ කළේය.
එමෙන්ම ව්‍යාපෘතියට සම්බන්ධ ගොවීන් සියලු දෙනාටම ප්‍රතිලාභ ලැබෙන පරිදි සැකසුම් මධ්‍යස්ථාන සෑදීමට සියලු දේ දැනටමත් සූදානම් කර ඇති අතර, පළමු වතාවට මෙම උද්‍යාන මගින් ගොවි සමාගම් ආරම්භ කිරීමටත් සූදානම් වී ඇත. එම සමාගම් තුළ කිසිම රජයේ සේවකයෙක් නොමැති අතර එය පාලනය කරන්නේ ගොවීන් විසින්මය.
විශේෂයෙන්ම ඇඹුල් කෙසෙල් මෙන්ම අන්නාසි, අඹ ආදිය ද ඉදිරියේ දී පිටරට යැවීමට නියමිතයි. මෙම ව්‍යාපෘතියට අලු‍තින් එක්වීමට යම් අයෙකුගේ කැමැත්තක් දක්වනවා නම්, ප්‍රාදේශීය කාර්යාලයක් වෙත ගොස් දැනට පවතින ව්‍යාපෘති කුමක් දැයි සොයාබලා ඒ හා සම්බන්ධ විය හැකියි. නවක ගොවි මහතකු මේ සඳහා සම්බන්ධ වනවා නම්, ගොවියාගේ නමින්ම ඉඩමක් තිබිය යුතුය.
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතිවලින් මේ වනවිට අස්වැන්න ලැබෙමින් පවතී. මෙම ව්‍යාපෘතිවලට කාන්තා නියෝජනය ද 45%ක් පමණ පෙන්නුම් කරයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙවැනි ව්‍යාපෘති සඳහා ඔබත් එක්වීමට කැමති නම් නොපමාව ඒ සඳහා යොමුවන්න.

සචිනි බස්නායක: සංවාද හා සටහන

16 Comments

  • of course like your web-site but you have to test the spelling on quite a few of your posts. Many of them are rife with spelling problems and I to find it very bothersome to tell the reality however I will surely come again again.

  • What is Gluco6? Gluco6 is a revolutionary dietary supplement designed to help individuals manage their blood sugar levels naturally.

  • This blog is definitely rather handy since I’m at the moment creating an internet floral website – although I am only starting out therefore it’s really fairly small, nothing like this site. Can link to a few of the posts here as they are quite. Thanks much. Zoey Olsen

  • I loved as much as you’ll receive carried out right here. The sketch is tasteful, your authored subject matter stylish. nonetheless, you command get bought an shakiness over that you wish be delivering the following. unwell unquestionably come further formerly again since exactly the same nearly very often inside case you shield this increase.

  • A powerful share, I just given this onto a colleague who was doing a little bit analysis on this. And he actually purchased me breakfast as a result of I discovered it for him.. smile. So let me reword that: Thnx for the treat! But yeah Thnkx for spending the time to debate this, I feel strongly about it and love studying extra on this topic. If potential, as you turn out to be experience, would you mind updating your blog with more details? It’s extremely helpful for me. Big thumb up for this weblog submit!

  • What i do not understood is in reality how you are now not really a lot more neatly-favored than you might be right now. You’re so intelligent. You already know thus significantly relating to this matter, produced me in my opinion believe it from numerous varied angles. Its like men and women are not interested except it’s one thing to do with Girl gaga! Your individual stuffs great. All the time care for it up!

  • Respect to op, some excellent entropy.

  • Great work! This is the type of information that should be shared around the net. Shame on Google for not positioning this post higher! Come on over and visit my site . Thanks =)

  • I appreciate, cause I found just what I was looking for. You’ve ended my 4 day long hunt! God Bless you man. Have a great day. Bye

  • This blog is definitely rather handy since I’m at the moment creating an internet floral website – although I am only starting out therefore it’s really fairly small, nothing like this site. Can link to a few of the posts here as they are quite. Thanks much. Zoey Olsen

  • Needed to put you one little observation in order to thank you very much once again just for the great pointers you have discussed above. It’s simply shockingly open-handed with people like you in giving publicly just what many of us could have supplied for an e-book in order to make some cash on their own, even more so seeing that you could have tried it if you desired. The basics likewise served as the easy way to be certain that the rest have similar keenness similar to my own to see a good deal more on the subject of this issue. I’m certain there are some more pleasurable instances in the future for people who see your blog.

  • Incredible! This blog looks exactly like my old one! It’s on a totally different subject but it has pretty much the same page layout and design. Wonderful choice of colors!

  • I like this website very much, Its a really nice position to read and receive information.

  • Woah! I’m really loving the template/theme of this blog. It’s simple, yet effective. A lot of times it’s tough to get that “perfect balance” between superb usability and visual appearance. I must say you have done a amazing job with this. Also, the blog loads very quick for me on Chrome. Outstanding Blog!

  • When I initially commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a comment is added I get three e-mails with the same comment. Is there any way you can remove people from that service? Appreciate it!

  • Just wanna tell that this is very helpful, Thanks for taking your time to write this.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *