විශිෂ්ටත්වය යළි තහවුරු කරමින් Stevie International Business සම්මාන හයකින් RIOCOCO සමාගම පිදුම් ලබයි
සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් සහ පොල් ලෙලි ආශ්‍රිත නිර්පාංශු වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO සමාගම 2024 ඔක්තෝබර් 11 දින තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඉන්ටෙර්කොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැත්වුණු 21 වැනි Stevie Awards (International Business Awards) සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනා ගත්තේය. මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් දක්වන එම සමාගම නව්‍යකරණයට සහ තිරසාරභාවයට දක්වන කැපවීම යළි තහවුරු කරමින් Stevie සම්මාන හයකින් පිදුම් ලැබුවේය. මෙම සුවිශේෂ ජයග්‍රහණය තුළින් ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය සහ තිරසාර ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය සඳහා මෙරට සතු හැකියාව පිළිබිඹු කරයි. තිරසාර වගා මාධ්‍ය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික සමාගමක් ජාත්‍යන්තර වශයෙන් මෙවැනි විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
RIOCOCO සමාගමේ මව් සමාගම වන Ceyhinz Link International Inc. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශාන් හළඹ මහතා වසරේ විධායක නිලධාරියා (නිෂ්පාදන ක්ෂේත්‍රය) සඳහා වන Stevie රිදී සම්මානය දිනා ගත්තේය. පසුගිය වසර 20ක කාලය තුළ ඔහුගේ නායකත්වය යටතේ ගෝලීය වශයෙන් සිය ව්‍යාපාරය ව්‍යාප්ත කර ඇති RIOCOCO සමාගම වර්තමානයේදී රටවල් 65කට පමණ සේවා සපයයි.
ඊට අමතරව, තිරසාර බව සහ නිෂ්පාදන සංවර්ධනය සඳහා RIOCOCO සමාගම සතු කැපවීමද කළාප කිහිපයක් යටතේ ඇගැයීමට ලක් විය. කැනඩාව සහ අමෙරිකා එක්සත් ජනපදයට අදාළව Stevie රන් සම්මානයක්, ආසියාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයට අදාළව තවත් Stevie රන් සම්මානයක්, යුරෝපයට අදාළව රිදී සම්මානයක් සහ මැද පෙරදිග හා අප්‍රිකාවට අදාළව ලෝකඩ සම්මානයක් ඊට ඇතුළත් වේ. RIOCOCO සමාගමේ නිෂ්පාදන සංවර්ධන කණ්ඩායම වසරේ නිෂ්පාදන සංවර්ධන / කළමනාකරණ කණ්ඩායම ලෙස Stevie රන් සම්මානය දිනා ගත්තේය.
ව්‍යාපාර ලෝකයේ ‘ඔස්කාර් සම්මාන උළෙල’ ලෙසද හැඳින්වෙන Stevie සම්මාන උළෙල ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රජාව ඇගැයීම සඳහා වන විශාලම සම්මාන උළෙල වේ. සමාගම් සහ වෘත්තිකයන් ගෝලීය වශයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා දක්වා ඇති දායකත්වය ඇගැයීමේ අරමුණෙන් 2002 වසරේදී ආරම්භ කළ එම සම්මාන උළෙල ව්‍යාපාර ක්ෂේත්‍ර රැසකට අදාළ වන පරිදි සම්මාන පිරිනමයි. වැඩසටහන් නවයක් යටතේ විශිෂ්ට ව්‍යාපාර කුසලතා ඇගැයීමට ලක් කරන එම සම්මාන උළෙලට වාර්ෂිකව ලැබෙන අයැදුම්පත් ප්‍රමාණය 12,000කට අධික වේ. ලොව වඩාත් පිළිගත් විධායක නිලධාරීහු, ව්‍යවසායකයෝ, නව නිපැයුම්කරුවෝ සහ ව්‍යාපාර අධ්‍යාපනවේදීහු එහි විනිසුරු මඬුල්ල නියෝජනය කරති. පොල් ලෙල්ල ආශ්‍රිත වගා මාධ්‍ය නිපදවන ලෝකයේ පොල් නිෂ්පාදනය කරන රටවල් වන ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, ජාවා ආදී රටවල් සියල්ල අභිබවා තවත් විවිධ රටවල් නියෝජනය කළ ජාත්‍යන්තර ව්‍යාපාර 42ක් පමණ තරග කළ 2024 ස්ටීව් සම්මාන උළෙලේදී ඉහත කී සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලාංකික සමාගමක් ලෙස RIOCOCO සමාගමට හැකි වීම විශිෂ්ට සිද්ධියකි.
“International Business Awards සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් වීම අපට විශාල ආඩම්බරයක් සහ ගෞරවයක්. මේ ජයග්‍රහණය තුළින් පිළිබිඹු වන්නේ එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සේවය කරන අපගේ කණ්ඩායමේ කැපවීම. අපගේ දැක්ම වන නව්‍යකරණය සහ තිරසාරභාවය සමඟ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීම මේ ආකාරයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇගැයීමට ලක් වීම අපට විශාල ආඩම්බරයක් ගෙන දෙනවා.” ප්‍රධාන විධායක නිලධාරී ශාන් හළඹ මහතා සඳහන් කළේය.
RIOCOCO සමාගමේ ප්‍රධාන කාර්යාලය කුරුණෑගල කටුපොත ප්‍රදේශයේ පිහිටා ඇත. පොළොවේ වැවෙන බෝග හරිතාගාර තුළ වගා කිරීමේදී මතු වන සුවිශේෂ අභියෝගය වූයේ නිර්පාංශු වගා මාධ්‍යයක අවශ්‍යතාවයි. මේ සඳහා RIOCOCO සමාගම අප රටේ ඉවත ලන පොල් ලෙල්ල ආශ්‍රයෙන් නව පර්යේෂණ හා වර්ධිත සොයා ගැනීම් ඔස්සේ නිපදවූ 100%ක් කාබනික වගා මාධ්‍යය ගුණාත්මකව පාරිභෝගික අවශ්‍යතාව පදනම් කර ගෙන යාවත්කාලීන කෘෂිකර්මාන්තයේ ඉදිරි පියවරක් ලෙස වසර 20කට පෙර ලෝකයට හඳුන්වා දුන් අතර එයින් හරිතාගාර තුළ විවිධ ක්‍රමවේද ඔස්සේ තාක්ෂණය හා පර්යේෂණ මගින් අධි අස්වනු ශීඝ්‍රයෙන් ලැබී තිබිණි.
RIOCOCO සන්නාමය යටතේ නිපදවනු ලැබූ පොල් ලෙලි ආශ්‍රිත වගා මාධ්‍ය විශේෂ විවිධ දිශානති ඔස්සේ පර්යේෂණවලට ලක් කරමින් හරිතාගාර තුළ වගාවලින් උපරිම ඵලදාවක් ලැබෙන සේ වගා මාධ්‍ය නිර්මාණය කිරීමට RIOCOCO සමාගම සමත් වූ අතර මේ නිසා පොල් ලෙලි ආශ්‍රිත නිර්පාංශු වගා මාධ්‍යයේ ලොව අංක එකේ සන්නාමය බවට පත් වීමට RIOCOCO සමත් වී තිබේ.


63 Comments
Website for Buying Accounts Account Purchase
Account Acquisition Account exchange
Online Account Store Account Exchange Service
Accounts market Account Selling Service
Purchase Ready-Made Accounts Purchase Ready-Made Accounts
Account marketplace Account Store
Website for Selling Accounts Account marketplace
Find Accounts for Sale Account Sale
Marketplace for Ready-Made Accounts Verified Accounts for Sale
Account Store Account market
account exchange service account acquisition
database of accounts for sale account buying service
account acquisition accounts market
ready-made accounts for sale secure account purchasing platform
account marketplace account sale
account marketplace accounts market
account buying platform find accounts for sale
buy and sell accounts account store
accounts for sale account buying platform
account selling service accounts marketplace
secure account sales find accounts for sale
find accounts for sale guaranteed accounts
guaranteed accounts accounts marketplace
buy accounts accounts for sale
accounts marketplace online account store
account market account buying service
social media account marketplace account store
account marketplace secure account sales
sell account guaranteed accounts
sell pre-made account account sale
account selling service account market
продать аккаунт https://kupit-akkaunt.online/
buy facebook accounts buy aged facebook ads account
facebook account sale https://ad-account-buy.top
buy aged facebook ads account https://buy-ads-account.work
buy facebook accounts for advertising https://ad-account-for-sale.top
buy aged facebook ads accounts buy facebook accounts for advertising
buy google ads account https://sell-ads-account.click
tiktok ad accounts https://tiktok-ads-account-for-sale.org
tiktok ads account for sale https://tiktok-agency-account-for-sale.org
buy tiktok business account https://buy-tiktok-ad-account.org
¡Saludos, estrategas del juego !
Casinosextranjerosenespana.es – Tu portal confiable – п»їhttps://casinosextranjerosenespana.es/ casino online extranjero
¡Que vivas increíbles recompensas sorprendentes !
¡Hola, fanáticos del riesgo !
Casino online extranjero con torneos de blackjack – https://www.casinoextranjero.es/# mejores casinos online extranjeros
¡Que vivas recompensas fascinantes !
¡Bienvenidos, fanáticos del azar !
Casino online fuera de EspaГ±a con RTP competitivo – п»їhttps://casinoporfuera.guru/ casino online fuera de espaГ±a
¡Que disfrutes de maravillosas tiradas afortunadas !
¡Saludos, participantes del entretenimiento !
casino por fuera para ruleta en vivo – https://www.casinosonlinefueraespanol.xyz/# casinos fuera de espaГ±a
¡Que disfrutes de logros impresionantes !
¡Hola, participantes del desafío !
Descubre los mejores casinos online extranjeros ahora – https://casinosextranjerosdeespana.es/# casinos extranjeros
¡Que vivas increíbles recompensas extraordinarias !
¡Bienvenidos, buscadores de fortuna !
casino online fuera de EspaГ±a con juegos en vivo – https://casinofueraespanol.xyz/# casinos online fuera de espaГ±a
¡Que vivas increíbles premios excepcionales !
¡Saludos, apostadores habilidosos !
Casinos online extranjeros sin restricciГіn territorial – https://casinoextranjerosdeespana.es/# mejores casinos online extranjeros
¡Que experimentes maravillosas tiradas afortunadas !
?Hola, apasionados de la emocion !
Casino online fuera de EspaГ±a con blackjack en vivo – п»їhttps://casinosonlinefueradeespanol.xyz/ п»їcasino fuera de espaГ±a
?Que disfrutes de asombrosas movidas destacadas !
Hello admirers of clean lifestyles !
Air Purifier for Smokers – Stylish and Functional – п»їhttps://bestairpurifierforcigarettesmoke.guru/ best purifier for smoke
May you experience remarkable wholesome breezes !
¡Hola, buscadores de recompensas excepcionales!
Casino sin licencia espaГ±ola sin preguntas de seguridad – п»їhttps://casinosinlicenciaespana.xyz/ casinos sin licencia espaГ±ola
¡Que vivas increíbles victorias memorables !
¡Saludos, cazadores de recompensas únicas!
Casino sin licencia con retiros rГЎpidos garantizados – http://audio-factory.es/ casino sin licencia espaГ±a
¡Que disfrutes de asombrosas triunfos inolvidables !
¡Bienvenidos, cazadores de premios extraordinarios!
Casino online sin registro 100% anГіnimo – п»їmejores-casinosespana.es casino sin licencia espaГ±a
¡Que experimentes maravillosas momentos inolvidables !
Greetings, sharp jokesters !
short jokes for adults are best served mid-meeting or on coffee breaks. One line, one smile, done. It’s stress relief in a sentence.
joke for adults only is always a reliable source of laughter in every situation. dad jokes for adults They lighten even the dullest conversations. You’ll be glad you remembered it.
Laugh Together with adultjokesclean.guru Picks – https://adultjokesclean.guru/# short jokes for adults one-liners
May you enjoy incredible brilliant burns !
Greetings to all betting fans!
Check 1xbetregistrationinnigeria.com for guides on how to set up your account in Nigeria. 1xbet registration in nigeria The page includes video tutorials and FAQ sections. Bettors can access their bonus codes through 1xbetregistrationinnigeria.com immediately.
Check out 1xbetregistrationinnigeria.com for updates on special tournaments for Nigerian users. Learn about bonus rollover terms before registering. 1xbetregistrationinnigeria.com also includes live chat support for new sign-ups.
Safe URL: https://www.1xbetregistrationinnigeria.com/ – http://www.1xbetregistrationinnigeria.com/
Hope you enjoy amazing prizes !
Salutations to all gaming aficionados !
Start your journey with 1xbet nigeria registration and explore live betting options. Register now to enjoy exclusive offers tailored for Nigerian users. 1xbet nigeria login registration The process of 1xbet nigeria registration is fast, safe, and user-friendly.
People choose 1xbet ng registration because it doesn’t require excessive data. You can sign up quickly and play securely. The simplicity of 1xbet ng registration is one of its biggest strengths.
Start betting today with 1xbet nigeria registration – https://1xbetnigeriaregistration.com.ng/#
Wishing you thrilling sessions !
Hey there, all fortune chasers !
Promotions are updated regularly for all players. Promotions are updated regularly for all players. 1xbet nigeria login registration Account verification is minimal and user-friendly.
Visit 1xbetloginregistrationnigeria.com for quick 1xbet nigeria registration anytime. The website https://1xbetloginregistrationnigeria.com/ offers helpful guides. The platform https://www.1xbetloginregistrationnigeria.com/ is reliable.
Guide to https://1xbetloginregistrationnigeria.com/ – п»їhttps://1xbetloginregistrationnigeria.com/
Savor exciting victories !
Warm greetings to all fortune players !
For those who prefer traditional methods, 1xbet registration by phone number Nigeria is still a popular choice. Simply input your mobile number and follow the prompts. 1xbet-nigeria-registration-online.com. 1xbet login registration Nigeria supports quick verification through SMS.
Want to get started instantly? Visit https://www.1xbet-nigeria-registration-online.com/ and register with your preferred method. The 1xbet ng login registration online page supports multiple languages and payment methods.
Benefits of 1xbet ng registration for Nigerian users – http://www.1xbet-nigeria-registration-online.com/
Hoping you hit amazing payouts !
Kind regards to all gambling fans!
The seamless 1xbet nigeria login registration experience extends to the mobile application, offering full functionality on the go. 1xbet registration in nigeria You can register, deposit, bet, and withdraw winnings from anywhere using your smartphone. The app provides the ultimate betting freedom.
The unified 1xbet login registration nigeria system remembers your device for faster subsequent logins. If you choose, the platform can securely save your details, so you don’t have to re-enter them every time. This feature provides quick, hassle-free access to your account.
1xbet registration by phone number nigeria – Guide – http://www.1xbet-login-nigeria.com/
Wishing you incredible epic wins!
¡Mis mejores deseos a todos los conquistadores de la fortuna !
Al registrarte en casino por fuera encuentras torneos globales con ranking y lГmites configurables a tu gusto. casinos online internacionales Las webs especializadas habilitan mГ©todos de pago versГЎtiles y depГіsitos mГnimos muy bajos. De este modo aprovechas mejores cuotas y menos fricciГіn.
Al registrarte en casino fuera de espaГ±a consigues jackpots progresivos de alto valor y soporte dedicado en espaГ±ol. Los portales de juego brindan promos semanales transparentes y depГіsitos mГnimos muy bajos. Por eso la experiencia resulta rГЎpida, segura y entretenida.
Casinosonlineinternacionales con soporte en espaГ±ol – http://casinosonlineinternacionales.guru/#
¡Que disfrutes de extraordinarias triunfos !
Doy la bienvenida a todos los exploradores del azar!
En casinosinverificacion. xyz los retiros suelen ser instantГЎneos y sin lГmites mГЎximos. . Las plataformas internacionales como casino sin verificaciГіn ofrecen bonos exclusivos sin necesidad de validaciГіn. Una experiencia fluida y sin interrupciones es lo que ofrece http://casinosinverificacion. xyz/ a sus clientes.
En pГЎginas como http://casinosinverificacion.xyz/ encontrarГЎs tragamonedas Гєnicas con RTP elevado. En casino sin verificaciГіn los retiros suelen ser instantГЎneos y sin lГmites mГЎximos. Algunos usuarios eligen casinosinkyc.guru porque permite apuestas en vivo con baja latencia.
Top promociones y juegos en Casino sin KYC – http://casinosinverificacion.xyz/
Espero que disfrutes de increibles giros !
casinosinverificacion
?Brindemos por cada aventurero de la suerte !
Un casino sin licencia espaГ±ola no tiene obligaciГіn de seguir las reglas de la DirecciГіn General de OrdenaciГіn del Juego. casinos sin licencia EspaГ±ola Esto implica que sus polГticas pueden ser opacas o arbitrarias. Los jugadores deben informarse antes de registrarse o depositar dinero.
Un casino online sin licencia puede ofrecer pagos rГЎpidos, pero sin transparencia. Las transferencias no verificadas pueden desaparecer sin rastreo. Los bancos suelen advertir sobre este tipo de operaciones.
Casinos online sin licencia: quГ© debes saber antes de jugar – http://casinossinlicenciaespanola.net/#
?Que la fortuna te sonria con celebremos juntos inolvidables beneficios increibles !
?Un calido saludo para todos los campeones de la suerte!
Casinos online sin licencia suelen aceptar criptomonedas y permiten registros rГЎpidos sin verificaciГіn de identidad. casinos sin licencia EspaГ±ola Esta caracterГstica los hace populares entre quienes valoran la privacidad. Aun asГ, los expertos recomiendan precauciГіn al depositar dinero en plataformas sin control oficial.
Un casino sin licencia espaГ±ola puede parecer seguro a simple vista. Sin embargo, la ausencia de regulaciГіn deja al jugador sin respaldo. En caso de fraude, recuperar el dinero es casi imposible.
Casinos sin licencia en EspaГ±ola con pagos seguros – https://casinossinlicenciaenespana.net/#
?Les deseo extraordinarios victorias memorables !
casino sin licencia espaГ±a