Sakura Power SolutionsසමාගමLeapton සූර්ය බලශක්ති මොඩියුල හඳුන්වාදෙයි

Sakura Power SolutionsසමාගමLeapton සූර්ය බලශක්ති මොඩියුල හඳුන්වාදෙයි

Mar 23, 2025

කාර්මික සහ වාණිජ ක්ෂේත්‍ර සඳහා උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සපයන Sakura Power Solutions සමාගම Leapton සූර්ය බලශක්ති මොඩියුල මෙරටට හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බලයලත් Leapton සූර්ය පැනල බෙදාහරින්නා වන එම සමාගම කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය, සහ දිගුකාලීන තිරසාරභාවය තුළින් පුනර්ජනනීය බලශක්ති

Read More
HNB වෙතින් කාන්තා දිනය වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300කට වැඩි පිරිසක් සවිබලගැන්වීමේ වැඩසටහනක්

HNB වෙතින් කාන්තා දිනය වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300කට වැඩි පිරිසක් සවිබලගැන්වීමේ වැඩසටහනක්

Mar 23, 2025

2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හැටන් නැෂනල් බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින් සවිබලගැන්වීම සඳහා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. ව්‍යාපාරික නායකයන්, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ HNB නියෝජිතයින් ඇතුළුව කාන්තා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300කට අධික පිරිසක් මෙයට සහභාගී විය. තිරසාර ව්‍යාපාර

Read More
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

Mar 21, 2025

තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සමඟ එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය (E-Tuk) පසුගියදා එළිදැක්වීය. මාර්තු 18 වැනි දිනට යෙදුන ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයට

Read More
ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා

Mar 19, 2025

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී දීප ව්‍යාප්තව කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීම වෙනුවෙන් HNB සරුසාර වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව නිවේදනය කර ඇත. කෘෂි ව්‍යාපාර සවිබල ගැන්වීම, ආහාර සුරක්ෂිතතාවය සහ ආර්ථික සංවර්ධනය යන තේමාව

Read More
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ඉහළම කාර්ය සාධනයන් අගයමින් 2025 වාර්ෂික අලෙවි සමුළුවේදී උපායමාර්ගික දැක්ම එළිදක්වයි

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ඉහළම කාර්ය සාධනයන් අගයමින් 2025 වාර්ෂික අලෙවි සමුළුවේදී උපායමාර්ගික දැක්ම එළිදක්වයි

Mar 19, 2025

දේශය පෝෂණය කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML), ඔවුන්ගේ 2025 වාර්ෂික අලෙවි සමුළුව පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. සමාගමේ අලෙවි බලකායේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සුවිශේෂී සැමරුම් උත්සවයේදී අලෙවි කටයුතුවල ලැබූ සුවිශේෂී

Read More
නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Mar 19, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් දකුණු ආසියානු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ AI බලයෙන් ක්‍රියාත්මක ප්‍රථම MRI යන්ත්‍රය හඳුන්වා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මාර්තු 18 වැනි දින නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම අති

Read More
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම SME බැංකුව ලෙස තුන්වන වසරටත් ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය ලබයි

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම SME බැංකුව ලෙස තුන්වන වසරටත් ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය ලබයි

Mar 19, 2025

ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2025 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇති අතර, ජාත්‍යන්තර වේදිකාවේ  බැංකුව අඛණ්ඩ මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වන වසර මෙය වේ. මෙම සම්මාන සඳාහා නවතම ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරමින්, ග්ලෝබල් ෆයිනෑන්ස්

Read More
ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය

ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය

Mar 17, 2025

මට මතක ඇති කාලයක සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරනු ලබන සෑම තරඟාවලියකදී නිල්වන් සහ රන්වන් පැහැති ඇඳුමෙන් සැරසුණු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ලොව ප්‍රබල රටවල් සමඟ තරඟ වැදුණි. ශ්‍රී ලංකාව ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර සිටි බව ඉන් පැවසුන අතර ඒ

Read More
CFA සිසු දරුදැරියන්ට අධ්‍යාපනික ණය හඳුන්වාදීම සඳහා HNB, CFA Society Sri Lanka සමඟ අත්වැල් බැඳගනී

CFA සිසු දරුදැරියන්ට අධ්‍යාපනික ණය හඳුන්වාදීම සඳහා HNB, CFA Society Sri Lanka සමඟ අත්වැල් බැඳගනී

Mar 17, 2025

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, වරලත් මූල්‍ය විශ්ලේෂකයින් (CFA) වීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට සහාය වීම සඳහා අධ්‍යාපන ණයක් හඳුන්වා දී ඇත. මෙම පියවර අනාගත මූල්‍ය වෘත්තිකයන් සවිබල ගැන්වීම සහ ශ්‍රී

Read More
Keshara Lime සමාගම කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Keshara Lime සමාගම කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Mar 17, 2025

Keshara Lime Industries (පෞද්ගලික) සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී ඛනිජ සහ කැණීම් ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජීවමාල් ජයවර්ධන මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

Read More