John Keells CG Auto ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD රථවාහන පෙල බෙදාහැරීම අරඹයි

John Keells CG Auto ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD රථවාහන පෙල බෙදාහැරීම අරඹයි

Mar 28, 2025

නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන BYD, ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD මගී වාහන පෙළ බෙදාහැරීම පසුගියදා ආරම්භ කරනු ලැබීය. එහි බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන John Keells CG Auto (JKCG Auto) BYD හි නව

Read More
NDB බැංකුව 2024 මූල්‍ය වර්ෂයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව ආයෝජකයින් සහ විශ්ලේෂකයින් වෙනුවෙන් සැසියක් පවත්වයි

NDB බැංකුව 2024 මූල්‍ය වර්ෂයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව ආයෝජකයින් සහ විශ්ලේෂකයින් වෙනුවෙන් සැසියක් පවත්වයි

Mar 27, 2025

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සිය වාර්ෂික මූල්‍ය වාර්ථාව නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සමඟ විශේෂ හමුවක් 2025 මාර්තු මස 12 වන දින පවත්වන ලදී. NDB බැංකුවේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම්

Read More
කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වාදෙයි

කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වාදෙයි

Mar 27, 2025

වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයෙකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි පියවර තබමින් ශ්‍රී ලංකාවේ පළමු Tap to pay ගෙවීම් ක්‍රමය සහිත කුලී රථ සේවය හඳුන්වා දෙයි. මෙමඟින් පාරිභෝගිකයන්ට තම වීසා හෝ මාස්ටර් කාඩ් NFC පහසුකම්

Read More
HNB, සිංගර් සමඟ එක්ව ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ මූල්‍ය පහසුකම් පිරිනමයි

HNB, සිංගර් සමඟ එක්ව ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ මූල්‍ය පහසුකම් පිරිනමයි

Mar 27, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං විසඳුම්, අගය එකතු කළ සේවා සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ඇතුළු විශේෂ මූල්‍ය පහසුකම් පැකේජයක් පිරිනැමීමට පසුගියදා සිංගර් ශ්‍රී ලංකා සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ

Read More
නව‘ප්‍රිමියම් ඉකොනොමි’පන්තියේ උසස් අත්දැකීම ලබාදෙමින් එමිරේට්ස්හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

නව‘ප්‍රිමියම් ඉකොනොමි’පන්තියේ උසස් අත්දැකීම ලබාදෙමින් එමිරේට්ස්හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Mar 27, 2025

කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබාදෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. නවතම අභ්‍යන්තර අලංකරණයන්, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණයන් හා නව්‍යෝත්පාදනයන්ගෙන් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට

Read More
හැව්ලොක් සිටි හි ළමා චිත්‍ර තරඟයට කොමර්ෂල් බැංකුවේ අරුණලු ඉතුරුම් ගිණුම සහය දක්වයි

හැව්ලොක් සිටි හි ළමා චිත්‍ර තරඟයට කොමර්ෂල් බැංකුවේ අරුණලු ඉතුරුම් ගිණුම සහය දක්වයි

Mar 27, 2025

පසුගියදා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 4 ත් 16 ත් අතර ළමුන් 1500 කට වැඩි පිරිසක් සහභාගී වූ ළමා චිත්‍ර තරඟයෙහි නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව සහය දක්වන ලදී. කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන අරුණලු

Read More
සෙලාන් බැංකුව අඛණ්ඩව 13වන වරටත් කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනයේ නාම හවුල්කරු (Title Partner) බවට පත්වෙයි

සෙලාන් බැංකුව අඛණ්ඩව 13වන වරටත් කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනයේ නාම හවුල්කරු (Title Partner) බවට පත්වෙයි

Mar 27, 2025

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 13 වැනි වරටත් ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මෙම ප්‍රදර්ශනයේ 2025 අදියර මාර්තු 28 සිට මාර්තු 30 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. Asia Exhibition and Conventions මගින්

Read More
Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබාදෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි

Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබාදෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි

Mar 26, 2025

Samsung Sri Lanka උදා වන සිංහල හින්දු අලුත් අවුරුදු සමය නිමිති කරගනිමින් සිය පාරිභෝගිකයින් වෙත ඉහල ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් සුවිශේෂී ‘සැම්සුන් අවුරුදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඉහළම තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති රූපවාහිනී, වායුසමීකරණ යන්ත්‍ර, ශීතකරණ,

Read More
සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම දී විවෘත කරයි

සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම දී විවෘත කරයි

Mar 26, 2025

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට දරන අඛණ්ඩ කැපවීමේ ප්‍රයත්නයක් ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (SFG) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (CSR) සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේදී පසුගියදා

Read More
අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

Mar 26, 2025

කොළඹ නාගරික බල ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලී සිටින කාන්තාවන් සිය දෙනෙකුට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පවත්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL) පසුගියදා 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීය. කොළඹ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පැවති මෙම උත්සවයේදී, පාරිසරික තිරසාරභාවය, ප්‍රජා යහපැවැත්ම සහ නගරය පිරිසිදුව

Read More