විදේශ රැකියාවලට යන පිරිස 20%කින් අඩු වෙලා

විදේශ රැකියාවලට යන පිරිස 20%කින් අඩු වෙලා

May 31, 2025

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය පවසයි විදේශ රැකියා නියෝජිතායතන සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ දැමීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන සැළැසුම්සහගත කුමන්ත්‍රණයක් හේතුවෙන් මෙරට විදේශ රැකියා ක්ෂේත්‍රය බරපතල ලෙස කඩා වැටී ඇති බව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන

Read More
Asia Gaming Awards 2025 සම්මාන උළෙලේදීBally’s Colombo“Best Gaming Property of the Year”සම්මානයෙන් පිදුම් ලබයි

Asia Gaming Awards 2025 සම්මාන උළෙලේදීBally’s Colombo“Best Gaming Property of the Year”සම්මානයෙන් පිදුම් ලබයි

May 31, 2025

මෙරට කැසිනෝ ක්‍රීඩා සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Bally’s Colombo පිලිපීනයේ මැනිලා නුවරදී පැවති Asia Gaming Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කැසිනෝ ක්‍රීඩා මධ්‍යස්ථානය (Best Gaming Property of the Year) සම්මානයෙන් පිදුම් ලැබුවේය. දශක ගණනාවක් පුරා මෙරට කැසිනෝ ක්‍රීඩා

Read More
Agro Harvest Cultivation සමාගමේ නව්‍ය කෘෂි-සංචාරක ව්‍යාපෘතිය BWIO සම්මාන ලබයි

Agro Harvest Cultivation සමාගමේ නව්‍ය කෘෂි-සංචාරක ව්‍යාපෘතිය BWIO සම්මාන ලබයි

May 31, 2025

Agro Harvest Cultivation පෞද්ගලික සමාගමේ Greensprout Agro Escape ව්‍යාපෘතිය BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය අදහස සහිත ව්‍යාපෘතිය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. Greensprout Agro Escape සංකල්පය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය මූලික කර ගෙන දියත් කර ඇති කෘෂි සංචාරක සහ තිරසාර වගා

Read More
Janashakthi Finance PLC මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව ගමනක ඇරඹුම සනිටුහන් කරයි

Janashakthi Finance PLC මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව ගමනක ඇරඹුම සනිටුහන් කරයි

May 31, 2025

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Orient Finance PLC සමාගමේ නාමය Janashakthi Finance PLC බවට පත්වීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2025 මැයි 28 වන දින පවත්වන ලදි.  මෙම පරිවර්තනය මගින් සමාගමේ වෙළඳපොළ අනන්‍යතාව තවදුරටත් ශක්තිමත් වන අතරම එහි අනාගත අරමුණු සාක්ෂාත්

Read More
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

May 30, 2025

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන 2025 අප්‍රේල් මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 15.14% ක වැඩිවීමකි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇමරිකා එක්සත් ජනපදය (6.83% කින් ඉහළ යාම), යුරෝපා සංගමය (එක්සත් රාජධානිය හැර) (27.04% කින් ඉහළ

Read More
Cinnamon Hotels & Resorts, ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් බවට පත් කිරීම වෙනුවෙන් SLTPB සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟින් එක් වෙයි

Cinnamon Hotels & Resorts, ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් බවට පත් කිරීම වෙනුවෙන් SLTPB සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟින් එක් වෙයි

May 30, 2025

ආකර්ෂණීය බව හා විවිධත්වය තුළින් නව මංපෙත් සොයා යන ගෝලීය චිත්‍රපට කර්මාන්තයේ තෝතැනනක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ප්‍රයත්නය තව දුරටත් ඉදිරියට ගෙන යාමට Cinnamon Hotels & Resorts කැපවී කටයුතු කරයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය

Read More
මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

May 30, 2025

සෑම විටම සිය ගෝලීය පරිශීලකයින්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කරන TikTok ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. එම උත්සාහයෙහි තවත් සුවිශේෂී පියවරක් ලෙස සියලු වයස්වල පරිශීලකයින්ගේ මානසික යහපැවැත්ම අඛණ්ඩව පවත්වාගෙන යන නව යෙදවුමක් TikTok විසින් හඳුන්වා දී ඇත. විශේෂයෙන් ලොව පුරා

Read More
කොමර්ෂල් බැංකුව එවලුෂන් ඔටෝ සමඟ ලීසිං ප්‍රවර්ධනයක් හරහා නව බලශක්ති වාහන ප්‍රවර්ධනය කරයි

කොමර්ෂල් බැංකුව එවලුෂන් ඔටෝ සමඟ ලීසිං ප්‍රවර්ධනයක් හරහා නව බලශක්ති වාහන ප්‍රවර්ධනය කරයි

May 30, 2025

කොමර්ෂල් බැංකුව විසින් එවලුෂන් ඔටෝ සමාගම සමඟ සහයෝගීතාවක් තුළින් ශ්‍රී ලංකාව තුළ නව බලශක්ති වාහන වෙත සංක්‍රමණය වේගවත් කිරීමට ප්‍රවර්ධන වැඩසටහනක් නිවේදනය කර ඇත. බැංකුව විසින් 2025 වර්ෂයේ අවසන් වන තෙක් එවලුෂන් ඔටෝ ගැනුම්කරුවන්ට සමාගම විසින් අලෙවි කරන සියලුම විදුලි වාහන පරාසය ආවරණය

Read More
අනාගත ව්‍යාපාර නායකයින් සවිබලගැන්වීම සඳහා NDB බැංකුව,SLIIT ව්‍යාපාරික පාසල සමඟ හවුල්වේ

අනාගත ව්‍යාපාර නායකයින් සවිබලගැන්වීම සඳහා NDB බැංකුව,SLIIT ව්‍යාපාරික පාසල සමඟ හවුල්වේ

May 30, 2025

NDB බැංකුව, අනාගත පරම්පරාවේ ව්‍යාපාරික වෘත්තිකයන් බිහි කිරීම සඳහා ශාස්ත‍්‍රීය හා කර්මාන්ත එකිනෙකට සම්බන්ධ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLIIT ව්‍යාපාරික පාසල සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. මෙම උපායමාර්ගික හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ දැනුම බෙදාගැනීම, කර්මාන්තයන්ට අදාල

Read More
සෙලාන් බැංකුවේ සහයෝගය අඛණ්ඩව 13වන වරටත් හිමි වූ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය සාර්ථක ලෙස නිමාව දකී

සෙලාන් බැංකුවේ සහයෝගය අඛණ්ඩව 13වන වරටත් හිමි වූ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය සාර්ථක ලෙස නිමාව දකී

May 30, 2025

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 13 වැනි වරටත් තේමා සහ නිල බැංකු සහකරු (Title and Official Banking Partner) ලෙස කටයුතු කළ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම ප්‍රදර්ශනය 2025 මාර්තු 28 සිට මාර්තු 30 දක්වා කොළඹ සිරිමාවෝ

Read More