සෝනි සමාගම ශ්රී ලංකාවේ ලක්ෂිත කරුණාරත්නට වනජීවි ඡායාරූපකරණය සඳහා කලාපීය තානාපති ධූරය පිරිනමයි
සෝනි සමාගම, ශ්රී ලංකාවේ ප්රමුඛතම කැමරා අලෙවි ජාලය වන CameraLK සමඟ එක්ව, ප්රවීණ ශ්රී ලාංකික වනජීවි ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්න හට සෝනි සමාගමේ වනජීවී ඡායාරූපකරණය සඳහා කලාපීය තානාපති ධූරය පිරිනමා තිබේ. සෝනි සමාගම විසින් මෙම ධූරය සඳහා තෝරාගත් පළමු ශ්රී ලාංකිකයා ලෙස ලක්ෂිත කරුණාරත්න
ඩිජිටල්ග ගනුදෙනු ප්රවර්ධනය කිරීම සඳහා NDB බැංකුව Mastercard සමඟ එක්ව නවතම ඩෙබිට් කාඞ්පතක් හඳුන්වාදෙයි
ඩිජිටල් ගනුදෙනු වර්ධනය කිරීම සහ මූල්ය ගනුදෙනු සඳහා සැමටම ප්රවේශය ලබාදීම සඳහා බැංකුවේ ගමන් මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තම ගනුදෙනුකරුවන්ට විශාල වටිනාකමක් එකතු කරමින්, NDB බැංකුව NDB Mastercard ඩෙබිට් කාඞ්පත හඳුන්වා දීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. NDB බැංකු ප්රධාන කාර්යාලයේ
SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ප්රගතියේ භූමිකාව යළි තහවුරු කරයි
ක්රමෝපායික පුනර්ජීවනයක සලකුණු මැනැවින් පිළිබිඹු කරමින් 2025 ප්රථම කාර්තුව තුළ තම මූල්ය ප්රතිඵල පූර්ණ පරිවර්තනයකට ලක්කර ගැනීමට SLT-MOBITEL සමත් වී තිබේ. එම කාර්තුව තුළ සමූහයේ බදු පසු ලාභය රු. මිලියන 2,001 ක් වූ අතර, මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන
කොමර්ෂල් බැංකුව ‘දේශසීමා අතර ප්රමුඛත්වය’ සඳහා වීසා සම්මානය දිනයි
මෑතකදී කොළඹ පැවති වීසා නායකත්ව සමුළුවේදී පවත්වන ලද 2025 වීසා වාණිජ විසඳුම් විශිෂ්ඨතා සම්මාන උළෙලේදී විශාල හා මධ්ය පරිමාණ වෙළඳපොල කාණ්ඩයේ ‘දේශසීමා අතර ප්රමුඛත්වය’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුවට හිමි විය. මෙම වාර්ෂික සම්මාන වැඩසටහන මගින් ඇගයීමට ලක්වන්නේ ශ්රී ලංකාවේ ව්යාපාර ඩිජිටල් ගෙවීම්වලින්
TikTok හරහා ආදරය, සිනහව සහ මවක් ලෙස ජීවිතයේ සැබෑ අත්දැකීම් බෙදාහදාගැනීම @beewithmommy
දෙමව්පියන් හා දරුවන් අතර ඇති බැඳීම විවිධ අයුරින් විග්රහ කළ හැකිය. ඔවුන් අතර ඇති වන බොහෝ සිදුවීම් හා බොහෝ සන්නිවේදනයන් ලොවට විවර වන්නේ නැත. අප බොහෝ දුරට දකින්නේ සංස්කරණය කළ දේය. එහෙත් කුඩා දරුවන් සමඟ දෙමව්පියන්ගේ ජීවිතයන්හි තිරය පිටුපස කතාව ඊට වඩා හාත්පසින්
First Capital විසින් Scale Up Sri Lanka 2025හි දී සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්කේන්ද්ර කරගත් උපදේශන සේවා දියත් කරයි
First Capital Holdings PLC අනුබද්ධිත සමාගමක් වන First Capital Advisory Services පෞද්ගලික සමාගම, ශ්රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද Scale Up 2025 ජාතික සමුළුවේ නිල ව්යාපාර උපදේශන සහකරු ලෙස සිය දායකත්වය ලබා දුන් අතර,
කාන්තාවන්ගේ රැකියා ශක්තිමත් කිරීම සහ ගෞරවනීය සේවා ස්ථාන ප්රවර්ධනය කිරීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ IFC අත්වැල් බැඳගනී
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්යන්තර මූල්ය සංස්ථාව (IFC) සමඟ එක්ව කාන්තාවන්ගේ රැකියා ප්රවර්ධනය කරන සහ ගෞරවනීය සේවා ස්ථාන නිර්මාණය කිරීමට සහාය වන විශේෂ වැඩසටහනක් ක්රියාත්මක කර ඇත. මෙම හවුල්කාරිත්වය IFC හි Facility for Investment Climate Advisory Services (FIAS) වැඩසටහනේ
සැම්සන් ඉලෙක්ට්රොනික්ස්, අඛණ්ඩව 6වැනි වරටත් ගෝලීය Gaming Monitor වෙළෙඳපොලේ අංක 1 සන්නාමය බවට පත් වෙයි
සැම්සුන් ඉලෙක්ට්රොනික්ස් අඛණ්ඩව 6 වන වරටත් ලොව ප්රමුඛතම gaming monitor සන්නාමය බවට පත් වෙමින් ගෝලීය වෙළෙඳපොලෙහි සිය ස්ථාවරත්වය ඒ ආකරයෙන්ම පවත්වා ගැනීමට සමත්ව සිටියි. ජාත්යන්තර දත්ත සංස්ථාවේ (IDC) නවතම දත්තයන්ට අනුව සැම්සුන් ඉලෙක්ට්රොනික්ස් මෙම සුවිසල් ජයග්රහණය අත්කරගෙන ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී.
සුදර්ශන් වෙනු මහතා එළඹෙන අගෝස්තු 25වැනි දින සිට TVS Motorහි මුල් පුටුවට
2025 අගෝස්තු 25 වන දින සිට ක්රියාත්මක වන පරිදි TVS Motor හි සභාපති හා කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස සුදර්ශන් වෙනු මහතා නම් කිරීමට එහි අධ්යක්ෂ මණ්ඩලය පසුගියදා ඒකමතිකව තීරණය කළේය. ඒ අනුව අගෝස්තු 25 වන දින සිට ඒ මහතා TVS Motor හි අදාළ තනතුරුවල
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්ය වර්ෂයේදී 7%ක ඉහළ ආදායම් වර්ධනයක් සමඟින් ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි
ශ්රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් සහ වෙනස්වන පාරිභෝගික අවශ්යතා හමුවේ වුවද 2025 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්ය වර්ෂය සඳහා ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහයේ මෙම ඉහළ වර්ධනයට සුව සේවා

