කොමර්ෂල් බැංකුව සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හවුල්කාරීත්වයෙන් සුවිශේෂී ලීසිං ප්‍රතිලාභ
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම නියෝජනය කරන වාහන කලඹ ප්‍රවර්ධනය කිරීම උදෙසා කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ ආකර්ශනීය ලීසිං පහසුකම් ලබා දීමේ උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹ ඇත. මෙහිදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මගින් මෙම සහයෝගීතාවය නිවේදනය කල අතර ආයතන දෙක අතර ඒකාබද්ධ ප්‍රවර්ධන
Assidua Technologies වසරේ විශිෂ්ටම ව්‍යවසාය ලෙස BWIO සම්මාන දිනයි
මෙරට බල ශක්ති විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Assidua Technologies පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසාය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් බෝගහවත්ත සහ අලෙවි ප්‍රධානි විකුම් පෙරේරා වෙත එම සම්මානය පිරිනමන ලදී. 2012දී ඇරැඹුණු Assidua Technologies හි
මහනුවර සුවසෙවණ රෝහලේ නවතම Cardiothoracic Modular ශල්‍යාගාරය විවෘත කෙරේ
මධ්‍යම පළාතේ ජනතාවගේ නොසැලෙන විශ්වාසය දිනූ පෞද්ගලික රෝහලක් වන සුවසෙවණ රෝහල අතිනවීන පහසුකම් සහිත Cardiothoracic Modular ශල්‍යාගාරයක් විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේය. රෝගීන්ට ඉහළම තලයේ සෞඛ්‍ය සේවාවක් පිරිනැමීම සඳහා සුවසෙවණ රෝහල දරන නිරන්තර උත්සාහයේ තවත් අදියරක් වන මෙම ශල්‍යාගාරය තුළ සංකීර්ණ හෘද සැත්කම්
ජාතිය සවිබලගැන්වීමට දායක වන කාන්තාවන් සඳහා උපහාර පිණිස NDB අරලිය වෙතින් ආකර්ෂණීය ත්‍යාග හිමිකර දේ
ශ‍්‍රී ලාංකීය කාන්තාව සවිබල ගැන්වීමේ අරමුණින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය බැංකුකරණ මූල්‍ය විසඳුම් ලබාදෙන NDB බැංකුවේ NDB අරලිය ඉතුරුම් ගිණුම් මඟින් ‘ජාතිය බලගන්වන කාන්තාවන්ට’ ආකර්ෂණීය ත්‍යාග හිමිකරදීමේ වැඩසටහනක් හඳුන්වා දෙයි. 2025 ජුනි මස 1 වන දින සිට ජූලි මස 31 වන දින දක්වා
මියන්මාර ආපදා සහන කටයුතු සඳහා NDB බැංකුව අත්වැල් බැඳගනී
මියන්මාර රාජ්‍යයේ සහ තායිලන්තයේ ඇතැම් ප‍්‍රදේශවල මෑතකදී ඇති වූ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සමගි සංගමය විසින් මෙහෙයවනු ලබන මානුෂීය සහන වැඩසටහන සඳහා සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව NDB බැංකුව ඉතා ගෞරවයෙන් යුතුව නිවේදනය කර සිටියි.
TikTok පරිශීලකයන්ට ගැලපෙන අයුරින් For You Feed සකස් කරගැනීම හා ආරක්ෂාව වෙනුවෙන් නව මෙවලම් හඳුන්වාදෙයි
පරිශීකයන්ගේ For You Feed (FYF) පාලනය කිරීමේ වැඩි අවස්ථාවක් සලසා දෙමින් නවතම පුද්ගලාරෝපිත විශේෂාංග කිහිපයක් හඳුන්වා දීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. TikTok හි නවතම යාවත්කාලීන කිරීම වූ මෙය පරිශීලක පහසුව ඉහළ නැංවීමේ තවත් උත්සාහයක් ලෙසද සඳහන් කළ හැකිය. මේ තුලින් පරිශීලකයින් හට
Uber Eats වෙතින්ශ්‍රී ලාංකික වෙළඳුන් වෙනුවෙන් ව්‍යාපාරකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකාව තුළ ආහාරපාන සහ එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රමුඛතම යෙදුමක් වන Uber Eats මෙරට වෙළඳුන් වෙනුවෙන් ව්‍යාපාරකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී ව්‍යාපාරිකයන් 40 දෙනෙක් මැලේසියාවේ UNITAR International
ශ්‍රී ලංකා සාමවිනිසුරුවරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභාරැස්වීම ජුනි 22 වැනිදා
ශ්‍රී ලංකා සාම විනිසුරුවරුන්ගේ සංගමයේ 29 වැනි වාර්ෂික මහා සභා රැස්වීම දේශමාන්‍ය ආචාර්ය ඇන්තනී ඩෙස්ටර් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජූනි 22 වැනිදා පෙ. ව. 9.30ට කොළඹ 07, විජේරාම මාවතේ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි ජන හා පර්යේෂණ ආයතනයේදී පැවැත්වේ. සංගමයේ සියලුම සාමාජිකයන්ට මෙයට සහභාගී වන
Uber සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක් වී රියදුරන් වෙනුවෙන් ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් සහ සෞඛ්‍ය කඳවුරක් පවත්වයි
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Ride-hailing යෙදුම වන Uber, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග එක් වී රියදුරන් වෙනුවෙන් ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් සහ සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. මහාමාර්ගයේ ආරක්ෂාව සහ රියදුරන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන පසුගියදා කොළඹ නගරයෙන් ආරම්භ විය.
හෙලදිව් ටී ක්ලබ් එක විසින් කොළඹ ඩච් හොස්පිටල් පරිශ්‍රයේ සිට ලාංකේය තේ සංස්කෘතියට නව අංග රාශියක් එකතු කරයි!
කොළඹ නගර මධ්‍යයේ තිබෙන ඩච් හොස්පිටල්, එනම් ලන්දේසි රෝහල් පරිශ්‍රය තුළ පිහිටා ඇති හෙලදිව් ටී ක්ලබ් (HTC) විසින් කොළඹ රාත්‍රී සමාජය රසවත් කිරීම වෙනුවෙන් විවිධ රසවලින් නිමවුණු, තේ ආශ්‍රිත කොක්ටේල් පාන වර්ග සහ අදහා ගත නොහැකි හැපි හවර් දීමනා රැසක් පිරිනමනු ලබයි. ශ්‍රී

