SLIITහි දේශීය හා ජාත්‍යන්තර පරිගණක විද්‍යා උපාධි වැඩසටහන් අනාගත නවෝත්පාදකයින් සවිබලගන්වයි
SLIIT ආයතනය, දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් තොරතුරු තාක්ෂණ (IT) උපාධි පාඨමාලා රැසක් පිරිනමමින්, පරිගණක අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තවදුරටත් ප්‍රමුඛස්ථානයේ රැඳී සිටී. වර්තමානයේදී SLIIT ආයතනය, පරිගණක අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගමනාන්තය ලෙස ඉහළ පිළිගැනීමකට පාත්‍ර වී ඇති අතර, එය අනාගත පරපුරේ තාක්ෂණික නිපුණත්වයන්
චීනයෙහි, මැලේසියාවෙහි සහ පර්ල් බේ හි විනෝදජනක ප්‍රතිලාභ සමඟින් සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 19’ එළිදක්වයි
සුවිශාල, දීප්තිමත් සහ ත්‍රාසජනක අත්දැකීම්වලින් සපිරි සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනේ 19 වන සංස්කරණය එළිදක්වමින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම අපේක්ෂිත ජීවිත රක්ෂණ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමි පවුල් සිය ගණනකට අමතක නොවන විදේශ සහ දේශීය සංචාර සඳහා අවස්ථාව උදා කර දීමට
සියැට් හි යුරෝපීය ටයර් පරාසය වෙතින් ශ්‍රී ලංකා ගොල්ෆ් ශූරතාවලියට ජවය
සියැට් ටයර් සන්නාමයේ යුරෝපීය ටයර් පරාසය අනුග්‍රහයෙන් 134 වන ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් ශූරතාවලිය සහ ශ්‍රී ලංකා කාන්තා ස්ට්‍රෝක් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය, සැප්තැම්බර් 23 වන දින ඓතිහාසික රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයෙහි ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය (SLGU) විසින් සංවිධානය කරන මෙම
දැනුම සහ කණ්ඩායම් හැඟීම එකට මුසු කරමින් NDB බැංකුව “ Battle of the Brains” 2025 සඳහා සත්කාරකත්වය දරයි
NDB බැංකුව බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි “Battle of the Brains” ප‍්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ 2025 වසරේ තරඟාවලිය සාර්ථකව අවසන් කළේය. එම වැඩසටහන බැංකුවේ සේවය කරන සේවක සාමාජික සාමාජිකාවන් අතර සුහදතාවය, සහයෝගීතාවය සහ අඛණ්ඩ ඉගෙනීම වර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද උද්යෝගිමත් වැඩසටහනකි. මෙම වසරේ
Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19වනදා Cinnamon Life at City of Dreamsහි දී
ළමා පුණ්‍යායතන සඳහා වන ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රසංගය වන Country Roads එළඹෙන ඔක්තෝබර් මාසයේ සිය 37 වන සංවත්සරය සමරමින් සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Cinnamon Life at City of Dreams හිදී පවත්වනු ලබන එම සංගීත ප්‍රසංගයෙන් ලැබෙන ආදායම ළමා
ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට එක් වූ එකම දේපළ වෙළඳාම් සන්නාමය බවට පත් වෙයි
ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම තවත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) විසින් නම්කරන ලද ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100’ (Sri Lanka’s Top 100 Most Valuable Brands 2025) ලැයිස්තුවට ඇතුළත් වීමට පසුගියදා සමත් විය. මෙම ලැයිස්තුවට ඇතුළත් වූ එකම දේපළ වෙළඳාම්
HBO MAX ආසියා පැසිෆික් කලාපයේ නව වෙළෙඳපොල 14ක් දියත් කරමින් සිය ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් ඉදිරියට ගෙනයයි
Warner Bros. Discovery සිය ප්‍රමුඛතම ගෝලීය සේවාව වන එළඹෙන ඔක්තෝබර් 15 වන දින බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු, මොන්ගෝලියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුලු ආසියා පැසිෆික් කලාපය පුරා නව වෙළෙඳපොල රැසක දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. එම සේවාව දියත් කරනු ලබන සම්පූර්ණ
DFCC බැංකුව සිය 70 වැනි සංවත්සරයට සමගාමීව ආකර්ෂණීය පොලී අනුපාතිකයක් සමගින් “DFCC Fixed Deposit Bonanza” ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදෙයි.
DFCC බැංකුව 70 වසරක විශ්වාසය සහ ප්‍රගතිය සමරමින්, ස්ථාවර තැන්පතු සඳහා වෙළඳපොළේ ඉහළම පොලී අනුපාත ලබාදෙන “DFCC Fixed Deposit Bonanza” වැඩසටහන සමඟින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. මෙම වැඩසටහන යටතේ, ගනුදෙනුකරුවන්ට දින 100 සහ 200ක කෙටිකාලීන තැන්පතු සදහා, වාර්ෂික පොලී අනුපාතිකය කල්පිරීමේදී 7.5% (වාර්ෂික
කොමර්ෂල් බැංකුව ලොව ප්‍රථම වරට යුනියන්පේ කාඩ්පත් සඳහා LoungeKey ප්‍රවේශය හිමිකරදෙයි
යුනියන්පේ Asia Prestige කාඩ්පත් හිමියන් සඳහා LoungeKey ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවේකාගාර ප්‍රවේශය එකතු කළ ලෝකයේ ප්‍රථම බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වූ අතර මෙම හවුල්කාරීත්වය හරහා යුනියන්පේ Asia Prestige Diamond සහ Asia Prestige Platinum ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ හිමි වෙයි. මෙම සුවිශේෂී පහසුකම
සියැට් කැලණිහි විශිෂ්ට අලෙවි නියෝජිතයින් ‘ඔටෝබාන් 2.0’ සමුළුව හා සම්මාන උළෙලේ දී ගෞරවයට පාත්‍ර වෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සිය වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව හා සම්මාන උළෙල මෑතකදී කොළඹ ෂැන්ග්‍රිලා හි දී පවත්වන ලදී. මෙම අවස්ථාවට වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිතයින් 145 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අමතක නොවන මිත්‍රත්වයේ සන්ධ්‍යාවක් සඳහා

