පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S)හි වසර 123ක රසවත් මතකයන්
පරම්පරා ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ වෙළෙඳපල තුළ ඉහළ විශ්වාසයක් සහ රසයක් බෙදාගත් ප්‍රසිද්ධ දේශීය සන්නාමයක් වන P&S (පෙරේරා ඇන්ඩ් සන්ස්) හි 123 වන සැමරුම පසුගිය ජූලි 17 වැනි දින අභිමානවත්ව සමරනු ලැබීය.1902 දී කුඩා බේකරියක් ලෙස ආරම්භ කරන ලද P&S, මේ වන විට
කල්මුණේ ජුබිලි සංවත්සර ප්‍රදර්ශනයේදී කොමර්ෂල් බැංකුව ඩිජිටල් සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව, කොමර්ෂල් බැංකුවේ නැගෙනහිර ප්‍රාදේශීය කාර්යාලය සහ කල්මුණේ ශාඛාවේ ආරාධනයෙන් කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු අංශය කල්මුණේ කාර්මල් ෆටිමා විද්‍යාලයේ 125 වන ජුබිලි සංවත්සර අධ්‍යාපනික ප්‍රදර්ශනයට සහභාගී විය. කලාපය තුළ ඩිජිටල් දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමට බැංකුව මෙය අවස්ථාවක් කර
තිරසාර කෘෂිකර්මාන්ත සහ මූල්‍යකරණ ප‍්‍රවේශය තුළින් කාන්තා මූලික පවුල් ඒකක සවිබලගැන්වීම සඳහා NDB බැංකුව වර්ල්ඞ් විෂන් (World Vision) සමඟ සම්බන්ධ වෙයි
කාන්තාවන් මූලික කරගත් පවුල් නඟා සිටුවීම අරමුණු කරගත් මුලපිරීමක් වෙනුවෙන් NDB බැංකුව වර්ඞ්ල් විෂන් (World Vision) ආයතනය සමඟ සහයෝගීතාවයක් ගොඩනඟා ගෙන ඇත. මෙහිදී ප‍්‍රජාවේ ඔරොත්තුදීමේ හැකියාව සහ සියලූ දෙනා ඇතුළත් සංවර්ධන ක‍්‍රියාකාරකම් ප‍්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස කෘෂිකාර්මික විසඳුම් සහ මූල්‍ය සවිබල ගැන්වීම
SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි
“අධ්‍යාපනයේ අනාගත පරිවර්තයෙහි නව පියවරක්“ ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (SLISA) 2025 ජූලි 6 වනදා, නුගේගොඩ ලයිසියම් කැම්පස් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පාසල් නායක සමුළුව සාර්ථකව පැවැත්විය. “පරිවර්තනශීලී අනාගතයක් උදෙසා පාසල් නායකයින් සවිබල ගැන්වීම” යන තේමාව යටතේ පැවති මෙම සමුළුව, දිවයින පුරා පිහිටි ජාත්‍යන්තර පාසල්වලින්
HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහන සඳහා විශේෂ ලීසිං විසඳුම්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෝටර් රථ වාහන කර්මාන්තයේ ප්‍රධානතම සමාගමක් වන අයිඩියල් මෝටර්ස් (Ideal Motors) පුද්ගලික සමාගම සමඟ වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය. මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ මහින්ද්‍රා Bolero City Pickups රථ, ALFA Plus Load රථ
EMSOL නව්‍යකරණය හා දුම අවම කිරීම වෙනුවෙන් ජාතික සම්මාන දෙකක් දිනයි
මෙරට නිෂ්පාදිත ඉන්ධන ප්‍රතිකාරකයක් වන EMSOL කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී වාහන, වාහන එකලස් කිරීම් සහ වාහන ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙසත්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කළ SLIM SME Development
Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනයට සහාය වෙමින් පෙර පාසල් ගුරුවරුන් සවිබලගන්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas හි අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදන පෙළ වන Atlas PlayPalz විසින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත 45 වැනි ගුරු පුහුණු වැඩසටහන සාර්ථක අන්දමින් පවත්වා තිබේ. ක්‍රීඩාව පාදක කරගත් අධ්‍යාපනයක් තුළින් මුල් ළමාවිය සංවර්ධනයට දායක වන පෙර පාසල් ගුරුවරුන්
කොමර්ෂල් බැංකුව ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ හි තම නියෝජිත කාර්යාලය විවෘත කරයි
බැංකුවට මෙන්ම ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයටම ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ සහ ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) කොමර්ෂල් බැංකුවේ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කරන ලදී. මෙම නියෝජිත කාර්යාලය විවෘත
ඉදිරි පරම්පරාවට පරිසර සුරකින්න සහ දැනුවත් කරන්න NDB බැංකුව WNPS සමඟ හවුල්වේ
පාරිසරික තිරසාරභාවය සහ තාරුණ්‍යය බලගැන්වීම අරමුණු කරගනිමින්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාසල් දහයක් දක්වා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) යෞවන අංශයේ ‘පරිසර සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ වැඩසටහන ව්‍යාප්ත කිරීම සඳහා සහය වීම වෙනුවෙන් වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය පිළිබඳව NDB
City of Dreams Sri Lankaහි සමාරම්භක අවස්ථාවට ශාරුක් ඛාන් සහභාගී නොවන බව නිවේදනය කරයි
තව නොබෝ දිනකින් කොළඹදී අති උත්කර්ෂවත් ලෙස විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වන බවට මීට පෙර දැනුම් දී තිබුණි.

