ශ්‍රී ලාංකීක යෝගට් රසයන්ට නවමු රසයක් එක් කරමින් අඹේවෙල, ෆලුඩා රසැති යෝගට් නිෂ්පාදනයක් හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල, සිය නවතම නිෂ්පාදනයක් ලෙස මෙරට ප්‍රථම ෆලූඩා රස යෝගට් හඳුන්වාදීමත් සමඟින්, නවෝත්පාදනයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ෆලූඩා රසය, අඹේවෙල යෝගට් වල පෝෂණ ගුණය සමඟින් මුසු කරමින්, වෙළඳපොළ වෙත බෙදාහැරීමට කටයුතු කර තිබෙනවා. මෙය, සම්ප්‍රදායික
සෙලාන් බැංකුව අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගනී
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (National Industry Expo 2025) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් 18 සිට
කොමර්ෂල් බැංකුවේ රන් ණය පාරිභෝගික දිරි දීමනා වැඩසටහනේ ජයග්‍රාහකයන්ට රුපියල් 25,000/-ක් වටිනා වවුචර්පත්
කොමර්ෂල් බැංකුව දියත් කර ඇති රන් ණය පාරිභෝගික දිරි දීමනා වැඩසටහනේ දිනුම් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 8 දෙනෙකුට ත්‍යාග වශයෙන් රු.25,000/-ක් වටිනා කාගිල්ස් ෆුඩ් සිටි වවුචර් පත් 8ක් ප්‍රදානය කිරීම පසුගියදා පැවැත්විය. මෙම අවස්ථාව සඳහා කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය එස්.
කප්රුක සමාගම 2024ට සාපේක්ෂව 94%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි
2025 ජුනි 30 අවසන් වූ කාර්තුවට අදාළව කප්රුක හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයට අනුව එම සමාගම 14%ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 448.52ක සංයුක්ත ආදායමක් සහ 30%ක වර්ධනයක් සහිත රුපියල් මිලියන 171.19ක දළ ලාභයක් ලබා තිබේ. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව
DFCC බැංකුව සහ WWCT, මෙරට වෙසෙන කොටියන් රැකගනිමින් ජෛව විවිධත්වය සහ පරිසර සංරක්ෂණය කිරීම සඳහා අත්වැල් බැඳගනී
DFCC බැංකුව, මෙරට පාරිසරික ආහාර දාම තුළ සිටින ඉහලම විලෝපිකයා වන සහ අදවන විට තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ කොටියා (Panthera pardus kotiya) ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම අරමුණු කරගත් මුලපිරීමකට සහාය වීම සඳහා Wilderness and
ඩිමෙන්ශියාව පිළිබඳව දැනුවත් වන ලෙස ලංකා ඇල්සයිමර් පදනම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී
වයසට යාමත් සමඟ ඇල්සයිමර්ස් ඇතුළු අනෙකුත් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ, 2050 වසර වන විටදී මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. ලෝක
36 වන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලියට Ritzbury සාදර අනුග්‍රහය
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින Ritzbury අඛණ්ඩව 17 වන වසරටත් ශ්‍රී ලංකා ස්කොෂ් සමග අත්වැල් බැඳගෙන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතා තරගාවලියට අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. මෙම තරගාවලිය පැවැත්වුණු 36 වන අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන
ලෝටස් සමූහ ව්‍යාපාරයේ දස වන සංවත්සරයට රුක් රෝපණය ඇතුළු වැඩසටහන් රැසක්
ලෝටස් සමාගම් සමූහයේ දස වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් සහ ප්‍රජා සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. බිංගිරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු සැමරුමට බැංකු කළමනාකරුවෝ, බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් සහභාගී වූහ. සැමරුම ආරම්භයේදී
“ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) සඳහා මුල්ම දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීමේ චක්‍රීය අරමුදල Risk to Resilience නමින් දියත් කරයි
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (MSME) හි ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා සන්ධිස්ථානීය පියවරක් ලෙස, ක්‍රිසලිස්, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා දේශගුණික ඔරොත්තු දීමේ චක්‍රීය අරමුදලක් අද කොළඹදී නිල වශයෙන් දියත් කළේය. ශ්‍රී ලංකාවේ මුල්ම නියමු
Mahindra Ideal Finance, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ එක් වෙමින් රථ වාහන මූල්‍ය පහසුකම් සේවාවන් තවදුරටත් ඉහළ නංවයි
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම (MIFL) වාහන සන්නාම රැසක ශ්‍රී ලංකාවේ විශාලතම වාහන බෙදාහරින්නකු වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් පුද්. සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. දීප ව්‍යාප්ත වාහන මිලදී ගන්නන්

