TikTok, ශ්‍රී ලංකාව තුළSTEM Feed දියත් කිරීමට ශ්‍රී ලංකා රජය සමඟ අත්වැල් බැඳගනී

TikTok, ශ්‍රී ලංකාව තුළSTEM Feed දියත් කිරීමට ශ්‍රී ලංකා රජය සමඟ අත්වැල් බැඳගනී

Sep 12, 2025

TikTok, ශ්‍රී ලංකා රජය සමඟ සහායෙන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය අන්තර්ගතයන් ඇතුලත් STEM Feed දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. රජය සහ ශ්‍රී ලාංකේය ප්‍රජාව සමඟ ඩිජිටල්කරණය ප්‍රමුඛ කොටගත් අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීම වෙනුවෙන් දියත් කරනු ලැබූ මෙම නවතම අන්තර්ගතය මෙරට TikTok

Read More
එක්සත් රාජධානියේ College of Contract Management විසින් ශ්‍රී ලාංකික සිසුන්ට බ්‍රිතාන්‍ය තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව නොමිලේ පිරිනමයි

එක්සත් රාජධානියේ College of Contract Management විසින් ශ්‍රී ලාංකික සිසුන්ට බ්‍රිතාන්‍ය තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව නොමිලේ පිරිනමයි

Sep 12, 2025

එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන College of Contract Management (UniCCM) ආයතනය එක්සත් රාජධානිය, යුරෝපය, මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිසුන් සඳහා 3වන මට්ටමේ සිට 7වන  මට්ටම දක්වා වූ (ඩිප්ලෝමා පාඨමාලාවේ සිට පශ්චාත් උපාධිය දක්වා) අධ්‍යයන පාඨමාලා පිරිනැමීම සඳහා

Read More
ඉරේෂා ෆුඩ් ප්‍රොඩක්ට්ස් SLIM SME Development සම්මාන දිනයි

ඉරේෂා ෆුඩ් ප්‍රොඩක්ට්ස් SLIM SME Development සම්මාන දිනයි

Sep 12, 2025

මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Iresha Food Products පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙලේ FMCG අංශයේ රිදී සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුදත් ගමගේ මහතා වෙත සම්මානය පිරිනමන

Read More
‘Rosen Tours: Reimagined’ නිල වෙබ් අඩවිය සහ සන්නාමය එලි දක්වයි

‘Rosen Tours: Reimagined’ නිල වෙබ් අඩවිය සහ සන්නාමය එලි දක්වයි

Sep 12, 2025

මන්දාරා හෝටල් සමූහයේ සංචාරක කළමනාකරණ අංශය වන Rosen Tours Pvt Ltd හි නව වෙබ් අඩවිය වන  www.rosentours.com සහ නව්‍යකරණය කරන ලද වෙළඳ අනන්‍යතාවය දියත් කිරීමේ උත්සවය “Reimagined – Rosen Tours”  නමින් Hangla – The Ocean Lounge හිදී පසුගිය දා අති සාර්ථකව පැවැත්වීය. 1999

Read More
රාජකීය විද්‍යාලයීය ආදි සිසුන්ගේ East Coast Foundation එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය උණුසුම් ලෙස  පිළිගනියි

රාජකීය විද්‍යාලයීය ආදි සිසුන්ගේ East Coast Foundation එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය උණුසුම් ලෙස  පිළිගනියි

Sep 12, 2025

රාජකීය විද්‍යාලයීය ආදි සිසුන්ගේ East Coast Foundation අභිනවයෙන් පත් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පිළිගැනීමේ ප්‍රිය සම්භාෂණයක් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේදී පැවැත්විණි. Lungi South Indian & Sri Lankan Restaurantහිදී පැවැත්වුණු ඊට

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ “Pay Digital දඹුල්ල” වැඩසටහනෙහි කොමර්ෂල් බැංකුව QR නවෝත්පාදනය ප්‍රවර්ධනය කරයි

Sep 11, 2025

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දීප ව්‍යාප්ත QR ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ මුලපිරීමක් වන Pay Digital දඹුල්ල ප්‍රවර්ධන වැඩසටහනේ දී QR – පාදක මූල්‍ය ගනුදෙනු ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය නැවත තහවුරු කළේය. ශ්‍රී ලංකාවේ

Read More
ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ විදේශ අධ්‍යාපන කටයුතු වඩා පහසු කිරීම සඳහා NDB බැංකුව ACCHE ආයතනය සමඟ සම්බන්ධ වෙයි

ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ විදේශ අධ්‍යාපන කටයුතු වඩා පහසු කිරීම සඳහා NDB බැංකුව ACCHE ආයතනය සමඟ සම්බන්ධ වෙයි

Sep 11, 2025

විදේශීය අධ්‍යාපන වරම් උදාකරගැනීමට සූදානම් වන ශ‍්‍රී ලාංකීය සිසු සිසුවියන් වෙනුවෙන් සහ ඒ සඳහා කැපවන ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙනුවෙන් එම කටයුතු තවත් පහසු කිරීමේ අරමුණින් NDB බැංකුව, පසුගියදා ACCHE (Academy of Career Counselling Higher Education)  අධ්‍යාපන ආයතනය සමඟ සම්බන්ධ වීම පිළිබඳව සතුටින් නිවේදනය

Read More
මිචලින්, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා පොලීසිය සමඟ එක්ව ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් ප්‍රථමාධාර සහ ආරක්ෂක රිය පැදවීම පිළිබඳ පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි

මිචලින්, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා පොලීසිය සමඟ එක්ව ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් ප්‍රථමාධාර සහ ආරක්ෂක රිය පැදවීම පිළිබඳ පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි

Sep 11, 2025

මෙරට ජනතාවගේ මරණවලට හේතුවන දෙවන ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති රථවාහන අනතුරු පිළිබඳ අද අන් කවරදාටත් වඩා කතා බහට ලක් වෙමින් පවතී. 2025 සැප්තැම්බර් 4 වන දින වන විට මෙරට තුළ වාර්තා වී ඇති මාරක අනතුරු 1872කි. මෙම අනතුරුවලදී පදිකයින්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන්

Read More
Global Business Excellence සම්මානයෙන් Oproma Cosmetics පිදුම් ලබයි

Global Business Excellence සම්මානයෙන් Oproma Cosmetics පිදුම් ලබයි

Sep 11, 2025

රූපලාවණ්‍ය සහ පුද්ගල ආරක්ෂණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Oproma Cosmetics පෞද්ගලික ආයතනය Global Business Excellence 2025 සම්මාන උළෙලේදී Best Innovative Skincare and Haircare Product Developer of the Year සම්මානය දිනා ගත්තේය. එම ආයතනය Entrepreneurial Excellency 2024 ඇතුළු සම්මාන උළෙල රැසකදී මීට පෙරද ඇගැයීමට

Read More
‘AC මහගෙදර’ Diamond Excellence සම්මාන දිනයි

‘AC මහගෙදර’ Diamond Excellence සම්මාන දිනයි

Sep 11, 2025

වේගයෙන් වර්ධනය වන වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම් සහ සේවා සමාගමක් වන AC Mahagedara පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී වායුසමීකරණ  යන්ත්‍ර බෙදා හැරීම සහ සේවා නව්‍යකරණය සඳහා වන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ගයාන්

Read More