SLIM, ‘ගමට මාකටින්’ වැඩමුළු හරහා කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීමට SED හා අත්වැල් බැඳගනියි
මෙරට අලෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවි අලෙවිකරණ ආයතනය (SLIM), කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ (Ministry of Industry and Entrepreneurship Development) සුළු ව්‍යවසාය සංවර්ධන (Small Enterprises Development – SED) අංශය හා අත්වැල් බැඳ ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ
SLIM, ආයතනය, කුරුණෑගල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් SMEs සවිබලගැන්වීම සඳහා, SED සමඟ අත්වැල් බැඳගනියි
අලෙවිකරණය සම්බන්ධ මෙරට ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), ව්‍යවසායකත්වය හා තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරන වැඩසටහන් ඔස්සේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) නඟා සිටුවීම සඳහා අඛණ්ඩව කැපවී කටයුතු කරයි. එම දැක්මට අනුකූලව, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ සුළු ව්‍යවසාය
Asia Miracle හා BWIO සම්මානවලින් Dr. Rush Skin Care පිදුම් ලබයි
Dr. Rush Skin Care පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත් කැපී පෙනෙන චර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස සම්මාන ලැබුවේය. සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Dr. රසාංජලී විජේපාල වෙත සම්මානය පිරිනැමිණි. මීට පෙර පැවැති BWIO සම්මාන උළෙලේදී Most Innovative Aesthetic Centre
චයිනීස් ඩ්‍රැගන් කැෆේ නවතම ශාඛාව යාපනයේදී විවෘත වේ
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café නවතම ශාඛාව යාපනයේදී විවෘත විය. ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ සිට මීටර් 900ක දුරින් අංක 229, පේදුරු තුඩුව පාර, යාපනය ලිපිනයේ පිහිටි එය ආයතනයේ නව වැනි ශාඛාව වේ. චීන ජාතික යුවළක් 1942දී ඇරැඹූ Chinese Dragon
TikTok, අපයෝජන පිළිබඳ දැනුවත් කිරීම හා ඊට උපකාර කිරීම සඳහා සෙවුම් මාර්ගෝපදේශය දියත් කරයි
නව විශේෂාංගය මඟින් ලිංගික අපයෝජනය උනන්දු කරවන සෙවීම් සිදු කරන පරිශීලකයින් සම්පත් හා ආරක්ෂක තොරතුරු වෙත යොමු වේ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් අවදානමට ලක් විය හැකි හෝ බලපෑමට ලක් විය හැකි පරිශීලකයින්ට කාලෝචිත උපකාර සහ සැලකිය යුතු සහාය ලබා දීම වෙනුවෙන් නව සෙවුම් මාර්ගෝපදේශයක්
ජුනි මාසයේ මෙරට ඇගළුම් අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්
2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී තිබේ. මෙය විශේෂයෙන්ම යුරෝපා සංගම් (EU) වෙළඳපොලේ 23.1% කින්ද, එක්සත් රාජධානියේ (UK) 20.4% කින්ද පෙන්නුම් කරන ලද කැපී පෙනෙන වර්ධනයන් හේතුවෙන් සිදුවී ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපදයට
සෑම ශ්‍රී ලාංකිකයකුටම පහසුවෙන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදීගැනීම සඳහා Samsung Exclusive Easy Pay හඳුන්වාදෙයි
සෑම ශ්‍රී ලාංකිකයකුටම නවතම සැම්සුන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන හා ටැබ් මිලදී ගැනීමේ පහසුව උදා කර දෙමින් සැම්සුන් ශ්‍රී ලංකා විසින් Samsung Exclusive Easy Pay මාසික පහසු ගෙවීමේ සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. John Keells Office Automation (JKOA), Helios සහ එලායන්ස්
HNB Remit මගින් අගනා ත්‍යාග දිනා ගන්න ඔබටත් අවස්ථාවක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඔවුන්ගේ HNB Remit ප්‍රවර්ධන වැඩසටහන වන ‘එතෙර සල්ලි සමඟ මෙතෙර දිනන්න’ හරහා පිටරට සිට එවන මුදල් (ප්‍රේෂණ) ගෙන්වාගත් ගනුදෙනුකරුවන් සමඟ ඇති දිගුකාලීන සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරමින් ඔවුන්ව ඇගයීමට හා ත්‍යාග ලබා දීමට පසුගියදා
අති සුඛෝපභෝගී හෝටල් සේවාවේ නව යුගයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka හි NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය එළි දක්වයි
ශ්‍රී ලාංකේය සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Melco Resorts & Entertainment හට අයත් ජාත්‍යන්තරව පිළිගත් NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය City of Dreams Sri Lanka හිදී පසුගියදා ඉතා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. Melco සහ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත විශාලතම සමූහ ව්‍යාපාරය වන
BYD සිය නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත කරයි
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලැබුවේ කුරුණෑගල නවතම 3S පහසුකම පසුගියදා විවෘත කරමිනි. ඒ අනුව නව

