ශ්‍රී ලංකාවේ විශ්වාසදායී සූර්යපැනල සවි කිරීමේ ව්‍යුහයක් හඳුන්වාදීමට ස්විස්ටෙක් ඇලුමිනියම් ආයතනය පුරෝගාමී වේ
ශ්‍රී ලංකාවට 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්කයන් කරා ළඟා වීමට සහාය වීමේ පියවරක් වශයෙන් ස්විස්ටෙක් ඇලුමිනියම් ආයතනය, සූර්ය පැනල සවි කිරීමේ නවීනතම ව්‍යුහයක් (Solar Mounting System) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. එම සවි කිරීමේ ව්‍යුහය, වෙරළබඩ ආර්ද්‍රතාවයේ සිට තද සුළං කලාපයන්
බැතිබර මෙහෙවර දශකය සපුරයි: ශ්‍රී දළදා මාලිගාවට නැවතත් SLT-MOBITEL තාක්ෂණික අතහිත
සංස්කෘතික උරුමයත් තාක්ෂණයේ මහිමයත් එක්තැන් කරන SLT-MOBITEL සහ ශ්‍රී දළදා මාලිගාව අතර සබැඳියාවයළි අලුත් කිරීමට දෙපාර්ශ්වය පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව අඛණ්ඩව 10 වන වසරටත් ශ්‍රී දළදා මාලිගාවේ නිල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාවේ සංස්කෘතික
John Keells CG Auto පුද්. සමාගමේ ප්‍රකාශය
2025 ජූලි මස 29 වන දින නිකුත් කරනු ලැබූ ප්‍රකාශයෙන් පසුව BYD රථවාහනවල මෙරට බලයලත් බෙදා හරින්නා වන John Keells CG Auto පුද්. සමාගම (JKCG) 2025 අගෝස්තු 04 වන දින අතුරු සහනයක් ඉල්ලමින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර ඇත. එසේම මෙහිදී JKCG විසින්
ශ්‍රී ලංකාවේ රෙදිපිලි හා ඇඟලුම් ක්ෂේත්‍රය පාරිසරික, සමාජ සහ පාලන සංකල්පයන්හි විනිවිද බව ශක්තිමත් කිරීමට ගෝලීය වාර්තාකරණය තුළින් නව ප්‍රවේශයකට ඒළැඹෙයි
ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වෙමින් ඔරොත්තු දීමේ හැකියාව, තරගකාරීත්ව වර්ධනය කරගැනීම සඳහා නව තිරසාර ප්‍රවේශයකට ඒළැඹී ඇත. දකුණු ආසියාවේ තිරසාර ව්‍යාපාරික වැඩසටහන්වල විනිවිද බව වර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ ගෝලීය වාර්තාකරන ප්‍රවේශය (ITSB) , ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන සභාව, ශ්‍රී
පහසු වාහන ලීසිං විසඳුම් ලබාදීමට HNB සහ ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් හවුල්කාරීත්වයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු ලීසිං විකල්ප ඇතුළු ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි කළ සහ
CINEC Campus, එක්සත් රාජධානියේ Anglia Ruskin විශ්වවිද්‍යාලය සමඟ එක් වෙයි
ශ්‍රී ලංකාවේ කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් වන CINEC Campus, එක්සත් රාජධානියේ Anglia Ruskin විශ්වවිද්‍යාලය (ARU) සමඟ සුවිශේෂී අධ්‍යයන හවුල්කාරීත්වයකට එළඹි බව පසුගියදා නිවේදනය කරන ලදී. අන්තර්ජාතික උසස් අධ්‍යාපනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම සහයෝගීතාව අධ්‍යයන විශිෂ්ටත්වය හා ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරන කීර්තිමත් අධ්‍යයන
HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lankaහි විවෘත කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සියලුම බැංකු සේවා සහ පහසුකම්වලින් සමන්විත නව පාරිභෝගික ඒකකයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී විවෘත කළේය. ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම සහ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams
කොමර්ෂල් බැංකුව යුනිසෙෆ් සමඟ ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතියට සහය දක්වයි
ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් යුනිසෙෆ් ආයතනය සමඟ ගොඩනඟා ගත් හවුල්කාරිත්වයක් යටතේ මීට දින කිහිපයකට පෙර කොමර්ෂල් බැංකුව විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම පිහිටි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද මුතුකුමාරණ පෙර පාසල සිසු අයිතියට ලබා දෙනු ලැබුවේ අධ්‍යාපනය කෙරෙහි
සියැට් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් 2025 වාර්තාවේ ශ්‍රේණිගත වෙයි
ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ටයර් සන්නාමය වන සියැට් ‘ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය’ ලෙස 2025 වසර සඳහා බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා විසින් ශ්‍රේණිගත කර ඇති අතර, එමගින් සියැට් එම අංශයේ සිය නායකත්වය නැවත තහවුරු කර ඇත. ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම තක්සේරු උපදේශන ආයතනය
Carmart මෙරටට ගෙන්වූ Peugeot 2025 මෝටර් රථ උත්සවාකාරයෙන් පාරිභෝගිකයන්ට භාරදෙයි
Carmart පෞද්ගලික සමාගම මෙරටට ආනයනය කළ නවතම Peugeot මෝටර් රථ ඒවා ඇණැවුම් කළ පාරිභෝගිකයන්ට පසුගියදා උත්සවාකාරයෙන් භාර දෙන ලදී. ප්‍රංශ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය කැපී පෙනෙන සළකුණක් වන Peugeot මෝටර් රථ මෙරටට ආනයනය, බෙදා හැරීම සහ අලුත්වැඩියාව සඳහා බලය ලත් එකම නියෝජිතයා Carmart පෞද්ගලික සමාගම

