LKNOG9 සමුළුව කොළඹ දී සාර්ථකව පැවැත්වේ

LKNOG9 සමුළුව කොළඹ දී සාර්ථකව පැවැත්වේ

Aug 14, 2025

Lanka Network Operators Groupහි 9 වැනි වාර්ෂික සමුළුව (LKNOG9) ජූලි 21 කොළඹ ගාලුමුවදොර හෝටලයේදී විශේෂඥයන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කළාපයට අදාළ අන්තර්ජාල යටිතල පහසුකම්, ජාල මෙහෙයුම් සහ නව තාක්ෂණික

Read More
Melwa සමාගම African Pacific Powerlifting Championship 2025 ජයග්‍රහණ සඳහා අනුග්‍රාහකත්වය දක්වයි

Melwa සමාගම African Pacific Powerlifting Championship 2025 ජයග්‍රහණ සඳහා අනුග්‍රාහකත්වය දක්වයි

Aug 13, 2025

ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Melwa සමාගම සිය ආයතනික සමාජ වගකීම් තව දුරටත් ඉදිරියට රැගෙන යමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා දක්වන දායකත්වයේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Asian African Pacific Powerlifting Championship 2025  සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ

Read More
KLC නිර්මාතෘ ටාරා රාජපක්ෂවිශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස Asia Miracle සම්මාන දිනයි

KLC නිර්මාතෘ ටාරා රාජපක්ෂවිශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස Asia Miracle සම්මාන දිනයි

Aug 13, 2025

කඩවත Korean Language Centre (KLC) නිර්මාතෘ ටාරා රාජපක්ෂ Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. ගුරුවරියක ලෙස වසර 25කට වැඩි අත්දැකීම් සහිත ඇය දකුණු කොරියානු රැකියාවලට යොමු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මඟ පෙන්වයි.KLC ආයතනය කොරියානු භාෂා

Read More
Eicher වාණිජ වාහන සඳහා පහසු ලීසිං විසඳුම් ලබාදීමට HNB සහ Senok හවුල්කාරීත්වයක

Eicher වාණිජ වාහන සඳහා පහසු ලීසිං විසඳුම් ලබාදීමට HNB සහ Senok හවුල්කාරීත්වයක

Aug 13, 2025

හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකාවේ Eicher වාහන සඳහා බලයලත් බෙදාහරින සමාගම වන Senok Commercial Vehicles (පුද්) සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට විශ්වසනීය වාණිජ වාහන මිලදී ගැනීම සඳහා පහසු සහ වඩාත් යෝග්‍ය ලීසිං විසඳුම් ලබා දෙයි. මේ සඳහා වන අවබෝධතා

Read More
India fest 2025,Havelock City Mall හිදී විචිත්‍රවත් ඉන්දියානු සංස්කෘතික සැමරුමක්

India fest 2025,Havelock City Mall හිදී විචිත්‍රවත් ඉන්දියානු සංස්කෘතික සැමරුමක්

Aug 13, 2025

Havelock City Mall, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව, ඉන්දියානු නිදහස් දිනය සමරමින් India fest 2025 නමින් විචිත්‍රවත් සංස්කෘතික උළෙලක් පවත්වයි. 2025 අගෝස්තු 15 සිට 17දක්වා තෙදිනක් පුරා, පෙරවරු 10:00 සිට රාත්‍රී 10:00 දක්වා, Havelock City

Read More
අධ්‍යාපන ණය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව ඔස්ඒෂියා අධ්‍යාපන ආයතනය සමඟ හවුල් වෙයි

අධ්‍යාපන ණය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව ඔස්ඒෂියා අධ්‍යාපන ආයතනය සමඟ හවුල් වෙයි

Aug 13, 2025

කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ශිෂ්‍ය ස්ථානගත කිරීමේ නියෝජිතායතනයක් වන ඔස්ඒෂියා අධ්‍යාපන උපදේශක පුද්ගලික සමාගම (AusAsia Education) සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ විදේශයන් හි අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසුන්හට විශේෂ ණය යෝජනා ක්‍රම ඔස්සේ ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි කර

Read More
‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2025’ 09 වන වරටත් අගෝස්තු මස 11 වනදා සිට පළාත් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000 කගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ

‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2025’ 09 වන වරටත් අගෝස්තු මස 11 වනදා සිට පළාත් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000 කගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ

Aug 13, 2025

මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ අනුග්‍රාහක සවිබල ගැන්වීම සහිතව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරණු ලබන ‘2025 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ බස්නාහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, දකුණ හා සබරගමුව යන පළාත් 7 කේන්ද්‍ර කරගනිමින් අගෝස්තු මස 11 වනදා ආරම්භ වේ.

Read More
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

Aug 12, 2025

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය FY26 පළමු කාර්තුව සඳහා රු. බිලියන 15.9ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 11.6%ක වර්ධනයක් වන

Read More
සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් SLIM National Sales Awards 2025 සම්මාන උළෙලේ නිල පෝෂණ සහකරු ලෙස තෝරාගැනේ

සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් SLIM National Sales Awards 2025 සම්මාන උළෙලේ නිල පෝෂණ සහකරු ලෙස තෝරාගැනේ

Aug 12, 2025

වෘත්තීය අලෙවි විශිෂ්ටත්වය තහවුරු කරමින් සහ එය තවදුරටත් පෝෂණය කරමින්, සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් (SFML), ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මඟින් පවත්වනු ලබන SLIM National Sales Awards 2025 සම්මාන උළෙලේ නිල පෝෂණ සහකරු ලෙස හවුල්කාරීත්වයට එළඹ ඇත. SFML යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) විවිධාංගීකරණය

Read More
එලිෆන්ට් හවුස් සමාගම, Reliance Consumer Products සමඟ එක්ව Campa සිසිල් බීම සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

එලිෆන්ට් හවුස් සමාගම, Reliance Consumer Products සමඟ එක්ව Campa සිසිල් බීම සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Aug 12, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ වෙලදපොළ ආයතනයක් වන, Ceylon Cold Stores සමාගම, Reliance Consumer Products Limited (RCPL) සමඟ හවුල්කාරිත්වයකට එළඹෙමින්, ජනප්‍රිය Campa සිසිල් බීම සන්නාමය අගෝස්තු 12 දින ශ්‍රි ලංකාවට හඳුන්වා දෙයි. මෙම හවුල්කාරිත්වය ආයතන දෙක අතර සබඳතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර, පසුගිය වසරේ

Read More